Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VEGA Sri Lankan Super Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවාට වචන නාස්ති කරලා වැඩක් නැහැ ! එත් කියන්න වෙනවා මේ ටික !

මේ තමයි මට බැන්නත් තිතට ඇත්ත ! දැන් කපන්නකෝ මහා ලොකු REP + එතකොට මම හිගන්නෙක් වෙනවනේ

[YOUTUBE]bWeP2vOFHuM[/YOUTUBE]

හයි ස්පීඩ් ඕනේ නෑ, නිකන් සාමාන්‍ය මෝටර් රථයක් හැදුවොත් නරකද ?
මෝටර් සයිකලයක් හදන්න බැරි ඇය්? පංචිකාවත්තෙන් සෙට් එකක් ගත්තත් වැඩේ කරතැහැකි. මයික්‍රෝ කියලා කරන්නෙත් බොරුවක් නේ [ copied comment ]

අඩුම තරමේ electric three wheeler එකක් හරි nano එකක ලෙවෙල් එකේ car එකක් හැදුවනම් කමක් නෑ. එහෙම කරලා අවුරුදු ගානක් experience එකතුකරලා යමක් කමක් ඉගෙනගෙන ලොකු වැඩකට අතගහුවනම් ගොඩදාන්න තිබුනා. ලෑලි කෑල්ලක රෝද 4ක් හයිකරලා battery දැම්මම යනවා තමයි. කව්ද ලක්ෂ 3000ක් දීල මේ ලදරමක් පැදලා දෙරිගහන්න කැමති. [ copied comment ]

මේකේ project manager ගැන internet එකේ හොයලා බැලුවහම man Intel එකේ හිටියද කියලා දැන ගන්න තැනක් නැහැ !

Intel එකේ හිටි පලියට මිනිහා කාර් වල system හදන්න දන්නවද ? මොකක්ද Specialize Area එක PhD එකේ

ඔව් ඔව් බෝයින් එකේ ඉදල ආව කියල ලොරි ටෝක්ස් දෙන කෙනෙකුත් ඉන්නවා නේද? අපි එයාලව දන්නවා. එයා ඉස්සර ලොකු plan එකක් හැදුවා ගුවන්යානයක් හදලා ඒකෙන් ලංකාව පුරා එළවලු බෙදාහරින්න [ copied comment ]

අපේ ජනාධිපති සහ ආරක්ෂක ලේබම් නැත්නම් අපිට මේකත් නැහැ !

නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කෙලින්ම මැදිහත් වෙලා !

Army එකත් වැඩ car එක හදන්න !

කාර් එකේ wireframe එක හදන්නේ යකඩ බට වලින්!

Codegen හදන Web Application ගැන නම කතා කරලා වැඩක් නැහැ !

Codegen එකේ CEO හර්ෂ සුබසිංහ ඉස්සර හිතන් හිටියේ ඔය Knowledge Park එක හම්බන්තොට දායි කියලා මිනිහා එහෙ හරි යන්න ලැස්ති වෙලා හිටියේ ! මිනිහා ආණ්ඩුවට ඒ තරම්ම ආදරෙයි !

මේක යකඩ බට car එක එන්නෙත් දෙසැම්බර්වල ඒ කියන්නේ මේක හොද අවස්ථාවක් අපි ඉන්නේ අයිශ්චර්යේ කියලා පෙන්වන්න අපේ මහින්ද ලොක්කට !

අනිත් එක මේක හදන තැන හැටි හරිම පිළිවෙලක් තියෙන Lab එකක්

අපි එක පාරක් අපේ හිටිය ප්‍රමුබ ඉංජිනේරුවෙක් වන රෝහිත් රාජපක්ෂ එක පාරක් project manager හැටියට ඉදලා රොකට් එකක් ඇරියා ! ඒක දැන් හබල් දුරේක්ශ්යටත් එහා ගිහිල්ලා !

වතුරෙන් දුවන ඇන්ජිම හදපු එකා කෝ දැන්

පොයි ටොක් තමයි ටික දවසකින් ප්‍රොජෙක්ට් එකට වෙච්ච දෙයක් නැ.[ copied comment ]
අපි දන්නැද්ද මුන්ගේ කයිවාරු. දැන් පලපන් අර බයගෝතාත් ලොකු තනතුරක් හොබවන මයික්‍රෝ කාර් කොම්පැනිය. ලොරි ටෝක්ස් දීලා පටන් ගත්තේ. වාහනේ එන්ජිම ඇරෙන්න අනික් ඔක්කොම ලංකාවේ හදනවා කියලා කිව්වේ. හැබැයි ඇත්තටම කරන්නේ චීනෙන් පපඩම් වාහන කොටස් ගෙනල්ලා මෙහිදී අටවලා විකුණන එක. එකෙන් උන්ට සැහෙන ලාභයක් තියෙනවා මොකද වාහන කොටස් කරලා ගෙන්නුවම සැහෙන්න බදු අඩුයිනේ. එකෙන් රජයට එන්න ඕනි බදු මුදල් එන්නෙත් නෑ, අනාරක්ෂිත පතෝල මැසි ටිකක් මයික්‍රෝ කියලා නම දාලා විකුනලා සමගම කෝටි ගානක ලාභයක් ගන්න එකයි වෙන්නේ. [ copied comment ]

මරදානෙ බස් එක්ක දාඩිය පෙරාගෙන හිරවෙලා යන අතරෙ කවුද කෙනෙක් "කෝඩ් ජෙන්" කොම්පැනිය පෙන්නල ඔය කතාව කිව්ව. පලවැනි කාර් එක නාමල් රාජපක්ශට නොමිලේ දෙනවැයි කියලත් තව එකෙක් කිව්ව. ඒ කතාවලින් අපිට වැඩක් නෑ. අපිටත් මරුටියක් හරි ගන්න පුලුවන් විදියට රටේ ජීවන තත්වය උසස් වෙනවනම්! [ copied comment ]

මේ project manager ට වුනත් අවුරුදු 25ක් රට රස්සාව කරලා ආවත් තීරු බදු නැතුව වාහනයක් බැහැ. මේ ලංකාවේ ! [ copied comment ]

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕක හදන අයගෙන් අහන්න. මම ඔය car design එකේ පින්තුර වගයක් දැක්කා. ඕක හදල තියෙන්නේ Lamborghini Aventador copy කරලනේ. වාහනයක හුලන් කවුළු වලින් air drag එක වැඩිවෙනවා.

සාමාන්යෙන් අභ්‍යන්තර දහන engine එකක ඉන්දන දහනය නිසා නිපදවෙන තාප ශක්තියෙන් 70-75% විතර තාපයක් අපතේ යනවා. ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ 25-30% වගේ ප්‍රමාණයක්.

Lamborghini Aventador එකේ maximum power එක 510kW. ඒ කියන්නේ ලැම්බෝගිනියේ එන්ජිමෙන් 1000kW වලට වැඩ වැඩි තාපයක් සිසිල් කරන්න තමයි ඒ ප්‍රමාණයේ හුලන් කවුළු තියල තියෙන්නේ. ඕක electric car එකක් වෙලත් ඇයි ඔච්චර ලොකු හුලන් කවුළු තියල තියෙන්නේ ? [ copied comment ]
( අඩුම තරමේ mercedes benz sls amg එකෙයි ඒකෙ electric model එකෙයි අතරේ තියෙන වෙනස බලපන්කො. දැන්වත් තේරෙනවද?
තව ඕනනම් කියන්න ) [ copied comment ]

[QUOTE="gobaby, post: 17273123, member: 31392"] [SIZE="4"][COLOR="Indigo"]මේවාට වචන නාස්ති කරලා වැඩක් නැහැ ! එත් කියන්න වෙනවා මේ ටික ! [SIZE="5"][COLOR="Black"]මේ තමයි මට බැන්නත් [COLOR="Red"]තිතට ඇත්ත [/COLOR]! දැන් කපන්නකෝ මහා ලොකු REP + එතකොට මම හිගන්නෙක් වෙනවනේ [/COLOR][/SIZE] [YOUTUBE]bWeP2vOFHuM[/YOUTUBE] [IMG]http://4.bp.blogspot.com/-bw7-a5LJEy4/VDOXCFaSK_I/AAAAAAAAEf8/2Iehs0qMbS4/s1600/vega.jpg[/IMG] [LIST=1] [*]හයි ස්පීඩ් ඕනේ නෑ, නිකන් සාමාන්‍ය මෝටර් රථයක් හැදුවොත් නරකද ? මෝටර් සයිකලයක් හදන්න බැරි ඇය්? පංචිකාවත්තෙන් සෙට් එකක් ගත්තත් වැඩේ කරතැහැකි. මයික්‍රෝ කියලා කරන්නෙත් බොරුවක් නේ [ copied comment ] [*]අඩුම තරමේ electric three wheeler එකක් හරි nano එකක ලෙවෙල් එකේ car එකක් හැදුවනම් කමක් නෑ. එහෙම කරලා අවුරුදු ගානක් experience එකතුකරලා යමක් කමක් ඉගෙනගෙන ලොකු වැඩකට අතගහුවනම් ගොඩදාන්න තිබුනා. ලෑලි කෑල්ලක රෝද 4ක් හයිකරලා battery දැම්මම යනවා තමයි. කව්ද ලක්ෂ 3000ක් දීල මේ ලදරමක් පැදලා දෙරිගහන්න කැමති. [ copied comment ] [*]මේකේ project manager ගැන internet එකේ හොයලා බැලුවහම man Intel එකේ හිටියද කියලා දැන ගන්න තැනක් නැහැ ! [*]Intel එකේ හිටි පලියට මිනිහා කාර් වල system හදන්න දන්නවද ? මොකක්ද Specialize Area එක PhD එකේ [*] ඔව් ඔව් බෝයින් එකේ ඉදල ආව කියල ලොරි ටෝක්ස් දෙන කෙනෙකුත් ඉන්නවා නේද? අපි එයාලව දන්නවා. එයා ඉස්සර ලොකු plan එකක් හැදුවා ගුවන්යානයක් හදලා ඒකෙන් ලංකාව පුරා එළවලු බෙදාහරින්න [ copied comment ] [*]අපේ ජනාධිපති සහ ආරක්ෂක ලේබම් නැත්නම් අපිට මේකත් නැහැ ! [*]නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කෙලින්ම මැදිහත් වෙලා ! [*]Army එකත් වැඩ car එක හදන්න ! [*]කාර් එකේ wireframe එක හදන්නේ යකඩ බට වලින්! [*]Codegen හදන Web Application ගැන නම කතා කරලා වැඩක් නැහැ ! [*]Codegen එකේ CEO හර්ෂ සුබසිංහ ඉස්සර හිතන් හිටියේ ඔය Knowledge Park එක හම්බන්තොට දායි කියලා මිනිහා එහෙ හරි යන්න ලැස්ති වෙලා හිටියේ ! මිනිහා ආණ්ඩුවට ඒ තරම්ම ආදරෙයි ! [*]මේක යකඩ බට car එක එන්නෙත් දෙසැම්බර්වල ඒ කියන්නේ මේක හොද අවස්ථාවක් අපි ඉන්නේ අයිශ්චර්යේ කියලා පෙන්වන්න අපේ මහින්ද ලොක්කට ! [*]අනිත් එක මේක හදන තැන හැටි හරිම පිළිවෙලක් තියෙන Lab එකක් [*]අපි එක පාරක් අපේ හිටිය ප්‍රමුබ ඉංජිනේරුවෙක් වන රෝහිත් රාජපක්ෂ එක පාරක් project manager හැටියට ඉදලා රොකට් එකක් ඇරියා ! ඒක දැන් හබල් දුරේක්ශ්යටත් එහා ගිහිල්ලා ! [*]වතුරෙන් දුවන ඇන්ජිම හදපු එකා කෝ දැන් [*]පොයි ටොක් තමයි ටික දවසකින් ප්‍රොජෙක්ට් එකට වෙච්ච දෙයක් නැ.[ copied comment ] අපි දන්නැද්ද මුන්ගේ කයිවාරු. දැන් පලපන් අර බයගෝතාත් ලොකු තනතුරක් හොබවන මයික්‍රෝ කාර් කොම්පැනිය. ලොරි ටෝක්ස් දීලා පටන් ගත්තේ. වාහනේ එන්ජිම ඇරෙන්න අනික් ඔක්කොම ලංකාවේ හදනවා කියලා කිව්වේ. හැබැයි ඇත්තටම කරන්නේ චීනෙන් පපඩම් වාහන කොටස් ගෙනල්ලා මෙහිදී අටවලා විකුණන එක. එකෙන් උන්ට සැහෙන ලාභයක් තියෙනවා මොකද වාහන කොටස් කරලා ගෙන්නුවම සැහෙන්න බදු අඩුයිනේ. එකෙන් රජයට එන්න ඕනි බදු මුදල් එන්නෙත් නෑ, අනාරක්ෂිත පතෝල මැසි ටිකක් මයික්‍රෝ කියලා නම දාලා විකුනලා සමගම කෝටි ගානක ලාභයක් ගන්න එකයි වෙන්නේ. [ copied comment ] [*]මරදානෙ බස් එක්ක දාඩිය පෙරාගෙන හිරවෙලා යන අතරෙ කවුද කෙනෙක් "කෝඩ් ජෙන්" කොම්පැනිය පෙන්නල ඔය කතාව කිව්ව. පලවැනි කාර් එක නාමල් රාජපක්ශට නොමිලේ දෙනවැයි කියලත් තව එකෙක් කිව්ව. ඒ කතාවලින් අපිට වැඩක් නෑ. අපිටත් මරුටියක් හරි ගන්න පුලුවන් විදියට රටේ ජීවන තත්වය උසස් වෙනවනම්! [ copied comment ] [*]මේ project manager ට වුනත් අවුරුදු 25ක් රට රස්සාව කරලා ආවත් තීරු බදු නැතුව වාහනයක් බැහැ. මේ ලංකාවේ ! [ copied comment ] [*]මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕක හදන අයගෙන් අහන්න. මම ඔය car design එකේ පින්තුර වගයක් දැක්කා. ඕක හදල තියෙන්නේ Lamborghini Aventador copy කරලනේ. වාහනයක හුලන් කවුළු වලින් air drag එක වැඩිවෙනවා. සාමාන්යෙන් අභ්‍යන්තර දහන engine එකක ඉන්දන දහනය නිසා නිපදවෙන තාප ශක්තියෙන් 70-75% විතර තාපයක් අපතේ යනවා. ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ 25-30% වගේ ප්‍රමාණයක්. Lamborghini Aventador එකේ maximum power එක 510kW. ඒ කියන්නේ ලැම්බෝගිනියේ එන්ජිමෙන් 1000kW වලට වැඩ වැඩි තාපයක් සිසිල් කරන්න තමයි ඒ ප්‍රමාණයේ හුලන් කවුළු තියල තියෙන්නේ. ඕක electric car එකක් වෙලත් ඇයි ඔච්චර ලොකු හුලන් කවුළු තියල තියෙන්නේ ? [ copied comment ] ( අඩුම තරමේ mercedes benz sls amg එකෙයි ඒකෙ electric model එකෙයි අතරේ තියෙන වෙනස බලපන්කො. දැන්වත් තේරෙනවද? තව ඕනනම් කියන්න ) [ copied comment ] [/LIST] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom