• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    37978.jpg
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    While I congratulate the CodeGen team on the endeavour, I hope the body of the car is not steel tubing.If it is so it will be a road hazard let alone a sports car.

    Finally someone using open sourced Tesla technology.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේවාට වචන නාස්ති කරලා වැඩක් නැහැ ! එත් කියන්න වෙනවා මේ ටික !

    මේ තමයි මට බැන්නත් තිතට ඇත්ත ! දැන් කපන්නකෝ මහා ලොකු REP + එතකොට මම හිගන්නෙක් වෙනවනේ

    vega.jpg

    1. හයි ස්පීඩ් ඕනේ නෑ, නිකන් සාමාන්‍ය මෝටර් රථයක් හැදුවොත් නරකද ?
      මෝටර් සයිකලයක් හදන්න බැරි ඇය්? පංචිකාවත්තෙන් සෙට් එකක් ගත්තත් වැඩේ කරතැහැකි. මයික්‍රෝ කියලා කරන්නෙත් බොරුවක් නේ [ copied comment ]
    2. අඩුම තරමේ electric three wheeler එකක් හරි nano එකක ලෙවෙල් එකේ car එකක් හැදුවනම් කමක් නෑ. එහෙම කරලා අවුරුදු ගානක් experience එකතුකරලා යමක් කමක් ඉගෙනගෙන ලොකු වැඩකට අතගහුවනම් ගොඩදාන්න තිබුනා. ලෑලි කෑල්ලක රෝද 4ක් හයිකරලා battery දැම්මම යනවා තමයි. කව්ද ලක්ෂ 3000ක් දීල මේ ලදරමක් පැදලා දෙරිගහන්න කැමති. [ copied comment ]
    3. මේකේ project manager ගැන internet එකේ හොයලා බැලුවහම man Intel එකේ හිටියද කියලා දැන ගන්න තැනක් නැහැ !
    4. Intel එකේ හිටි පලියට මිනිහා කාර් වල system හදන්න දන්නවද ? මොකක්ද Specialize Area එක PhD එකේ
    5. ඔව් ඔව් බෝයින් එකේ ඉදල ආව කියල ලොරි ටෝක්ස් දෙන කෙනෙකුත් ඉන්නවා නේද? අපි එයාලව දන්නවා. එයා ඉස්සර ලොකු plan එකක් හැදුවා ගුවන්යානයක් හදලා ඒකෙන් ලංකාව පුරා එළවලු බෙදාහරින්න [ copied comment ]

    6. අපේ ජනාධිපති සහ ආරක්ෂක ලේබම් නැත්නම් අපිට මේකත් නැහැ !
    7. නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කෙලින්ම මැදිහත් වෙලා !
    8. Army එකත් වැඩ car එක හදන්න !
    9. කාර් එකේ wireframe එක හදන්නේ යකඩ බට වලින්!
    10. Codegen හදන Web Application ගැන නම කතා කරලා වැඩක් නැහැ !
    11. Codegen එකේ CEO හර්ෂ සුබසිංහ ඉස්සර හිතන් හිටියේ ඔය Knowledge Park එක හම්බන්තොට දායි කියලා මිනිහා එහෙ හරි යන්න ලැස්ති වෙලා හිටියේ ! මිනිහා ආණ්ඩුවට ඒ තරම්ම ආදරෙයි !
    12. මේක යකඩ බට car එක එන්නෙත් දෙසැම්බර්වල ඒ කියන්නේ මේක හොද අවස්ථාවක් අපි ඉන්නේ අයිශ්චර්යේ කියලා පෙන්වන්න අපේ මහින්ද ලොක්කට !
    13. අනිත් එක මේක හදන තැන හැටි හරිම පිළිවෙලක් තියෙන Lab එකක්
    14. අපි එක පාරක් අපේ හිටිය ප්‍රමුබ ඉංජිනේරුවෙක් වන රෝහිත් රාජපක්ෂ එක පාරක් project manager හැටියට ඉදලා රොකට් එකක් ඇරියා ! ඒක දැන් හබල් දුරේක්ශ්‍යටත් එහා ගිහිල්ලා !
    15. වතුරෙන් දුවන ඇන්ජිම හදපු එකා කෝ දැන්
    16. පොයි ටොක් තමයි ටික දවසකින් ප්‍රොජෙක්ට් එකට වෙච්ච දෙයක් නැ.[ copied comment ]
      අපි දන්නැද්ද මුන්ගේ කයිවාරු. දැන් පලපන් අර බයගෝතාත් ලොකු තනතුරක් හොබවන මයික්‍රෝ කාර් කොම්පැනිය. ලොරි ටෝක්ස් දීලා පටන් ගත්තේ. වාහනේ එන්ජිම ඇරෙන්න අනික් ඔක්කොම ලංකාවේ හදනවා කියලා කිව්වේ. හැබැයි ඇත්තටම කරන්නේ චීනෙන් පපඩම් වාහන කොටස් ගෙනල්ලා මෙහිදී අටවලා විකුණන එක. එකෙන් උන්ට සැහෙන ලාභයක් තියෙනවා මොකද වාහන කොටස් කරලා ගෙන්නුවම සැහෙන්න බදු අඩුයිනේ. එකෙන් රජයට එන්න ඕනි බදු මුදල් එන්නෙත් නෑ, අනාරක්ෂිත පතෝල මැසි ටිකක් මයික්‍රෝ කියලා නම දාලා විකුනලා සමගම කෝටි ගානක ලාභයක් ගන්න එකයි වෙන්නේ. [ copied comment ]
    17. මරදානෙ බස් එක්ක දාඩිය පෙරාගෙන හිරවෙලා යන අතරෙ කවුද කෙනෙක් "කෝඩ් ජෙන්" කොම්පැනිය පෙන්නල ඔය කතාව කිව්ව. පලවැනි කාර් එක නාමල් රාජපක්ශට නොමිලේ දෙනවැයි කියලත් තව එකෙක් කිව්ව. ඒ කතාවලින් අපිට වැඩක් නෑ. අපිටත් මරුටියක් හරි ගන්න පුලුවන් විදියට රටේ ජීවන තත්වය උසස් වෙනවනම්! [ copied comment ]
    18. මේ project manager ට වුනත් අවුරුදු 25ක් රට රස්සාව කරලා ආවත් තීරු බදු නැතුව වාහනයක් බැහැ. මේ ලංකාවේ ! [ copied comment ]
    19. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕක හදන අයගෙන් අහන්න. මම ඔය car design එකේ පින්තුර වගයක් දැක්කා. ඕක හදල තියෙන්නේ Lamborghini Aventador copy කරලනේ. වාහනයක හුලන් කවුළු වලින් air drag එක වැඩිවෙනවා.

      සාමාන්යෙන් අභ්‍යන්තර දහන engine එකක ඉන්දන දහනය නිසා නිපදවෙන තාප ශක්තියෙන් 70-75% විතර තාපයක් අපතේ යනවා. ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ 25-30% වගේ ප්‍රමාණයක්.

      Lamborghini Aventador එකේ maximum power එක 510kW. ඒ කියන්නේ ලැම්බෝගිනියේ එන්ජිමෙන් 1000kW වලට වැඩ වැඩි තාපයක් සිසිල් කරන්න තමයි ඒ ප්‍රමාණයේ හුලන් කවුළු තියල තියෙන්නේ. ඕක electric car එකක් වෙලත් ඇයි ඔච්චර ලොකු හුලන් කවුළු තියල තියෙන්නේ ? [ copied comment ]
      ( අඩුම තරමේ mercedes benz sls amg එකෙයි ඒකෙ electric model එකෙයි අතරේ තියෙන වෙනස බලපන්කො. දැන්වත් තේරෙනවද?
      තව ඕනනම් කියන්න ) [ copied comment ]

    Last edited:
    • Like
    Reactions: hawk24

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Finally someone using open sourced Tesla technology.

    කවුද කියන්නේ මේ Tesla open sourced technology එක කියල !
    Tesla Motorsලා patent / technology එක open sourced කලේ මේ අවුරුද්දේ ජුනි වල !

    http://www.teslamotors.com/blog/all-our-patent-are-belong-you

    අනිත් එක Tesla Tesla Motorsලා යකඩ බට උඩ production car තියා prototype වත් හදන්නේ නැහැ ! :P

    මේ තියෙන්නේ Tesla Model S production car එකක් ballistic-grade aluminium වලින් හදලා තියෙන්නේ !
    CodeGen ලා තරග කරන්න හදන්නේ Tesla Roadstar :P එකක් කරට කර wireframe එක යකඩ ගැල්වනයිස් බට !

    මේකත් හොදයි ඊලග මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයට Technical College එකක ප්‍රදර්ශනයට තියන්න.

    එතකොට සමහර ගොන්නු ආයිශ්ච්ර්ය පෙනී පෙනී කතිරේ ගහයිනේ !

    2013-11-06-image-4.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට සෙට් උනානම් අහන්න දෙයක් නැහැ අර රොකට් එක උඩ යැව්වා වගේ තියෙයි.:lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    maruti karaya jappage car assemble karala maruti goda dagaththa wage ape eunuth jappage podi car ekak aran assemble karala lankawe market ekata release kalanam meta hodai rocket arinne yanne nathuwa.:no:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    මේවාට වචන නාස්ති කරලා වැඩක් නැහැ ! එත් කියන්න වෙනවා මේ ටික !

    මේ තමයි මට බැන්නත් තිතට ඇත්ත ! දැන් කපන්නකෝ මහා ලොකු REP + එතකොට මම හිගන්නෙක් වෙනවනේ

    vega.jpg

    1. හයි ස්පීඩ් ඕනේ නෑ, නිකන් සාමාන්‍ය මෝටර් රථයක් හැදුවොත් නරකද ?
      මෝටර් සයිකලයක් හදන්න බැරි ඇය්? පංචිකාවත්තෙන් සෙට් එකක් ගත්තත් වැඩේ කරතැහැකි. මයික්‍රෝ කියලා කරන්නෙත් බොරුවක් නේ [ copied comment ]
    2. අඩුම තරමේ electric three wheeler එකක් හරි nano එකක ලෙවෙල් එකේ car එකක් හැදුවනම් කමක් නෑ. එහෙම කරලා අවුරුදු ගානක් experience එකතුකරලා යමක් කමක් ඉගෙනගෙන ලොකු වැඩකට අතගහුවනම් ගොඩදාන්න තිබුනා. ලෑලි කෑල්ලක රෝද 4ක් හයිකරලා battery දැම්මම යනවා තමයි. කව්ද ලක්ෂ 3000ක් දීල මේ ලදරමක් පැදලා දෙරිගහන්න කැමති. [ copied comment ]
    3. මේකේ project manager ගැන internet එකේ හොයලා බැලුවහම man Intel එකේ හිටියද කියලා දැන ගන්න තැනක් නැහැ !
    4. Intel එකේ හිටි පලියට මිනිහා කාර් වල system හදන්න දන්නවද ? මොකක්ද Specialize Area එක PhD එකේ
    5. ඔව් ඔව් බෝයින් එකේ ඉදල ආව කියල ලොරි ටෝක්ස් දෙන කෙනෙකුත් ඉන්නවා නේද? අපි එයාලව දන්නවා. එයා ඉස්සර ලොකු plan එකක් හැදුවා ගුවන්යානයක් හදලා ඒකෙන් ලංකාව පුරා එළවලු බෙදාහරින්න [ copied comment ]

    6. අපේ ජනාධිපති සහ ආරක්ෂක ලේබම් නැත්නම් අපිට මේකත් නැහැ !
    7. නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කෙලින්ම මැදිහත් වෙලා !
    8. Army එකත් වැඩ car එක හදන්න !
    9. කාර් එකේ wireframe එක හදන්නේ යකඩ බට වලින්!
    10. Codegen හදන Web Application ගැන නම කතා කරලා වැඩක් නැහැ !
    11. Codegen එකේ CEO හර්ෂ සුබසිංහ ඉස්සර හිතන් හිටියේ ඔය Knowledge Park එක හම්බන්තොට දායි කියලා මිනිහා එහෙ හරි යන්න ලැස්ති වෙලා හිටියේ ! මිනිහා ආණ්ඩුවට ඒ තරම්ම ආදරෙයි !
    12. මේක යකඩ බට car එක එන්නෙත් දෙසැම්බර්වල ඒ කියන්නේ මේක හොද අවස්ථාවක් අපි ඉන්නේ අයිශ්චර්යේ කියලා පෙන්වන්න අපේ මහින්ද ලොක්කට !
    13. අනිත් එක මේක හදන තැන හැටි හරිම පිළිවෙලක් තියෙන Lab එකක්
    14. අපි එක පාරක් අපේ හිටිය ප්‍රමුබ ඉංජිනේරුවෙක් වන රෝහිත් රාජපක්ෂ එක පාරක් project manager හැටියට ඉදලා රොකට් එකක් ඇරියා ! ඒක දැන් හබල් දුරේක්ශ්‍යටත් එහා ගිහිල්ලා !
    15. වතුරෙන් දුවන ඇන්ජිම හදපු එකා කෝ දැන්
    16. පොයි ටොක් තමයි ටික දවසකින් ප්‍රොජෙක්ට් එකට වෙච්ච දෙයක් නැ.[ copied comment ]
      අපි දන්නැද්ද මුන්ගේ කයිවාරු. දැන් පලපන් අර බයගෝතාත් ලොකු තනතුරක් හොබවන මයික්‍රෝ කාර් කොම්පැනිය. ලොරි ටෝක්ස් දීලා පටන් ගත්තේ. වාහනේ එන්ජිම ඇරෙන්න අනික් ඔක්කොම ලංකාවේ හදනවා කියලා කිව්වේ. හැබැයි ඇත්තටම කරන්නේ චීනෙන් පපඩම් වාහන කොටස් ගෙනල්ලා මෙහිදී අටවලා විකුණන එක. එකෙන් උන්ට සැහෙන ලාභයක් තියෙනවා මොකද වාහන කොටස් කරලා ගෙන්නුවම සැහෙන්න බදු අඩුයිනේ. එකෙන් රජයට එන්න ඕනි බදු මුදල් එන්නෙත් නෑ, අනාරක්ෂිත පතෝල මැසි ටිකක් මයික්‍රෝ කියලා නම දාලා විකුනලා සමගම කෝටි ගානක ලාභයක් ගන්න එකයි වෙන්නේ. [ copied comment ]
    17. මරදානෙ බස් එක්ක දාඩිය පෙරාගෙන හිරවෙලා යන අතරෙ කවුද කෙනෙක් "කෝඩ් ජෙන්" කොම්පැනිය පෙන්නල ඔය කතාව කිව්ව. පලවැනි කාර් එක නාමල් රාජපක්ශට නොමිලේ දෙනවැයි කියලත් තව එකෙක් කිව්ව. ඒ කතාවලින් අපිට වැඩක් නෑ. අපිටත් මරුටියක් හරි ගන්න පුලුවන් විදියට රටේ ජීවන තත්වය උසස් වෙනවනම්! [ copied comment ]
    18. මේ project manager ට වුනත් අවුරුදු 25ක් රට රස්සාව කරලා ආවත් තීරු බදු නැතුව වාහනයක් බැහැ. මේ ලංකාවේ ! [ copied comment ]
    19. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඕක හදන අයගෙන් අහන්න. මම ඔය car design එකේ පින්තුර වගයක් දැක්කා. ඕක හදල තියෙන්නේ Lamborghini Aventador copy කරලනේ. වාහනයක හුලන් කවුළු වලින් air drag එක වැඩිවෙනවා.

      සාමාන්යෙන් අභ්‍යන්තර දහන engine එකක ඉන්දන දහනය නිසා නිපදවෙන තාප ශක්තියෙන් 70-75% විතර තාපයක් අපතේ යනවා. ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ 25-30% වගේ ප්‍රමාණයක්.

      Lamborghini Aventador එකේ maximum power එක 510kW. ඒ කියන්නේ ලැම්බෝගිනියේ එන්ජිමෙන් 1000kW වලට වැඩ වැඩි තාපයක් සිසිල් කරන්න තමයි ඒ ප්‍රමාණයේ හුලන් කවුළු තියල තියෙන්නේ. ඕක electric car එකක් වෙලත් ඇයි ඔච්චර ලොකු හුලන් කවුළු තියල තියෙන්නේ ? [ copied comment ]
      ( අඩුම තරමේ mercedes benz sls amg එකෙයි ඒකෙ electric model එකෙයි අතරේ තියෙන වෙනස බලපන්කො. දැන්වත් තේරෙනවද?
      තව ඕනනම් කියන්න ) [ copied comment ]

    උබේ කථාව හරි අපේ උන්ගේ ගෝත්‍රවාදී චින්තනය නිසා මොකෙක් හරි එකෙක් උගේ ආතල් එකට මොනවා හරි කරොත් ඒක මහා ලොකු වැඩක් කරගන පොර ටෝක් දෙනවා ...යකෝ ලම්බෝජිනී ෆෙරාරේ උන්වත් තවම එලෙක්ට්‍රීක් රේසින් කාර් ගැන හිටලවත් නැ..අපේ උන් විල්බැරැක්කයක් වත් තනීයම හදන්නේ නැතුව එලෙක්ට්‍රීක් රේසින් කාර් හදන්න යනවා..250kmph යන වාහනේ wireframe එක යකඩ බට..අනේ මන්ද ලම්බෝජිනී උන් මෙහම ලේසියෙන් රේස් කාර් හදන්න පුලුහන් කියල දන්නවනම් මිලියන ගනන් r&d වලට වියදම් කරන්නේ නැනේ ...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබේ කථාව හරි අපේ උන්ගේ ගෝත්‍රවාදී චින්තනය නිසා මොකෙක් හරි එකෙක් උගේ ආතල් එකට මොනවා හරි කරොත් ඒක මහා ලොකු වැඩක් කරගන පොර ටෝක් දෙනවා ...යකෝ ලම්බෝජිනී ෆෙරාරේ උන්වත් තවම එලෙක්ට්‍රීක් රේසින් කාර් ගැන හිටලවත් නැ..අපේ උන් විල්බැරැක්කයක් වත් තනීයම හදන්නේ නැතුව එලෙක්ට්‍රීක් රේසින් කාර් හදන්න යනවා..250kmph යන වාහනේ wireframe එක යකඩ බට..අනේ මන්ද ලම්බෝජිනී උන් මෙහම ලේසියෙන් රේස් කාර් හදන්න පුලුහන් කියල දන්නවනම් මිලියන ගනන් r&d වලට වියදම් කරන්නේ නැනේ ...

    උබේ කථාව හරි අපේ උන්ගේ ගෝත්‍රවාදී චින්තනය නිසා මොකෙක් හරි එකෙක් උගේ ආතල් එකට මොනවා හරි කරොත් ඒක මහා ලොකු වැඩක් කරගන පොර ටෝක් දෙනවා

    මේකටද බන් අර දුපත් වාදී මානසිකත්වය කියන්නේ ! අනේමන්දා

    අපේ පැත්තේ හිටියා ආච්චි කෙනෙක් දැන් මැරිලා !
    අපේ ගෙදර අර පරන dish tv satellite tv එක තිබුනා ! දවසක් ඕකේ Switzerland රටද කොහෙද පෙන්නද්දී !

    මේ ආච්චි අහපි ! " ඈ පුතේ ඒ රටවල් වලත් දියඇලි ගස් කොලන් නොසෑහෙන්න තියෙනවා නේද කියලා ! :P

    මොකද ඒ කාලේ ලියපු පොත් සින්දු වල පවා තියෙන්නේ මේ රට තමා දියඇලි ගස් කොලන් තියෙන එකම රට වගේ කියලනේ !

    ඔය මම ගොසිප් බුක් ඩොට් එල්කේ වෙබ් සියිට් එකෙන් ගනිපු comments එක්ක තමයි දැම්මේ !

    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oka 100% lankawe kivvawa wedagathma parts USA walin genne :rofl: electric motors :P

    oitawada kalochithai middle class vehicle ekak haduwa nam. anika oka qulitiyatama haduwa kiyamuko. eth ganne kauda? aluth recognition eka neti brand ekak ganne ne ne

    aluth recognition eka neti brand ekak ganne ne ne!

    ඕක හොදට හැදුවා කියමුකෝ ලංකාවේ නම් ඕක ගත්ත එකෙක්ට කෙලෙවෙනවා !
    ඕක නැවත විකුනන්න ගියහම !
    මොකද ලංකාවේ තියෙන අමුතු වාහන market එකක් !
    micro car දැන් උන්ගේ වාහන assemble කරන එක පැත්තකට දාලා ssangyong වාහන විකුනන්නේ ඒක!

    ඒ වගේම පිටරට ඕවා විකුනනවානම් ඉතින් brand recognition එක කියන්නේ අංක එක !
    අනිත් ඒවා පස්සට !
    brand එකක් develop කරනවා කියන්නේ car එකක් හදන වගේ ලේසි නැහැ !
    අනික ඒක develop කරත් අපේ එවුන්ගේ knowledge එක අපි දන්නවනේ !
    දැන් !

    මතකනේ මේ ලගදී ලංකාවේ හදනවා කියලා බොරු කරලා පිටරට original Chinese බඩු :P එකලස් කරලා හදපු hybrid car එකක් ගත්ත doctor කෙනෙක්ට වුනු වැඩේ !

    car එක නිතරම හිටිනවා කැඩෙනවා ! අන්තිමට පණ ගිහිල්ලා !:oo:

    doca දැම්මා නඩුවක් අති ලාංකික company එකට ගෙවන්න උනා car එකේ ගානයි තව පොඩිම පොඩි වන්දියකුයි :P:P:P

    ඒ company එකේ CEO එලම එල ලංකාවේ අති ලාංකික ඉන්ජෙක් ! :P:P
     
    Last edited: