Vegetable prices : Agriculture Minister urges public to set up home garden 🏡

NPC

Well-known member

  • Mahinda-Amaraweera.jpg


    The public has been urged to maintain home gardens to mitigate the high prices of vegetables in Sri Lanka.

    Minister of Agriculture Mahinda Amaraweera said that heavy rains experienced in the past have destroyed several vegetable plantations. The minister said this has resulted in the high prices being charged for vegetables at present.

    Speaking to reporters, he said, he had issued a warning earlier that continuous heavy rains would result in such a situation.
    The minister, therefore, encouraged the public to focus on maintaining a home garden with the basic necessities, such as chillies, tomatoes, and various greens.

    “Several people are scolding me and the Agriculture Ministry for the price hike. People need to understand the effects of the heavy rains on vegetable plantations. Laying blame on one another will not solve the problem,” he said.


    Minister Mahinda Amaraweera added that as a solution, the public must focus on maintaining a home garden.

    ශීත රටවල හිම නැති හයමාසයේ කොරිඩෝවල පවා බඳුන්ගත වගා කරනවා..

    නිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩ නැංවිය නොහැකි බවත් ඒ සඳහා සමස්ත ජාතිය ම කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය සතු අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

    අධික සීතල දේශගුණයක් පවතින රටවල හිම පතනය නොවන මාස හයක කාලය තුළ තට්ටු නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා බඳුන්ගත වගාවෙහි නිරත වෙමින් ජනතාව නිෂ්පාදන ආර්ථික වර්ධනයට උර දෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර යටතේ මෙරට මූලික අවශ්‍යතා ඉටු කරගන්නා පසුබිමක මෙරට රාජ්‍ය හා වෙනත් ආයතන ඇතුළු සමස්ත ජනතාව ම දේශගුණ විපර්යාස වැනි ඉදිරි ආපදා තත්වයන් ජයගැනීම සඳහා විධිමත් පෙරසූදානමකින් සිටිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

    මීට වසර එකහමාරකට පෙර ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට පෝලිම්වල කාලය ගත කළ යුගය යළි සිහිපත් කරගත යුතු ව ඇතැයි ද හෙතෙම පැවසී ය.

    ------ Post added on Jan 18, 2024 at 11:28 AM
     

    Similar threads