Vehicle below 6.5 Million

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    6.5 below monawada ganna puluwan hoda wahana? used or new. pahala tika dakkama asa hithune.sedan ekak nam hodai.ekai used baluwe.wahana gana knowledgne adui pattatama.

    Kia Cerato 2011
    Mitsubishi attrage 2015
    corolla 141 2008
    Belta
    Honda fit gp1 6.5 අඩුවෙන් ගන්ඩ තියෙන හොදම වාහනේ. Oil burning නැති හෝ හදපු හොදට මේන්ටේන් කරපු වාහනයක් බය නැතුව ගන්ඩ. අපේ ගෙදර ඇලියන් ප්‍රිමියෝ ඇක්සියෝ විට්ස් ස්විෆ්ට් ඔක්කොම තිබිලා තියෙනවා gp1 එක තමා set එකෙන් practical ම වාහනේ. හැබැයි ලොකු සැපක් නම් නෑ ඉතින් ඇක්වා/විට්ස් වගේ තමා. හයිබ්‍රිඩ් හින්දා fuel උත් 14-20 අතර කරා.