Vehicle Book Update

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machnla Aluth engine ekak tibba car ekata engine eka wenas Book eka engine eka update karanna puluwan da ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    machn kiyak giyada danna neh

    ehema maha loku ganak yanne na ne. form set ekak tiyenawa fill karanna. itapasse examiner balala update karanawa gana nam danne na.

    math color update ekakata giya. edath wahana set ekak awit tibba color, diga wage ewa wenas nisa update karanna.

    edama ekek awit tibba chassis ekakui, engine ekakui patawagena mokak karannada manda :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ehema maha loku ganak yanne na ne. form set ekak tiyenawa fill karanna. itapasse examiner balala update karanawa gana nam danne na.

    math color update ekakata giya. edath wahana set ekak awit tibba color, diga wage ewa wenas nisa update karanna.

    edama ekek awit tibba chassis ekakui, engine ekakui patawagena mokak karannada manda :dull:

    wahane aya parak bara kirnath one bn dan engine ekak thibama danna wediyata.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    yana gaana rupiyal 500 i.

    issellama Narahenpita RMV gihilla bara awasarayak ganna oney. eeta passe bara kiragena ehema yanna oney werahera.

    menna me link ekata gihilla bala ganin

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si

    ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි

    CMT 72 අයඳුම්පත
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා පමණි)
    වාහනයේ පාට, එන්ජින් අංක ආදි ‍තොරතුරු වෙනස් වන‍්නේ නම් මෝටර් රථ පරීක්ෂක සහතිකය (CMT – 130 )
    සු‍ඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට් පත් වල මුල් පිටපත් සහ ඡායාපිටපත්
    වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය සහ එන්ජිම මිලදි ගත් රිසිට් පත (ඡායාපිටපත්ක් සමඟ ).
    නම , ලිපිනය සංශෝධනය වන්නේ නම් එය සනාථ කිරීම සදහා ඊට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර යුතුය.(උදා :- උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , ග්‍රාම නිළධාරී වාර්තාව , දිවුරුම් ප්‍රකාශයක් වශයෙන්.)
    ගාස්තුව රු. 300
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Same Engine තිබබා නම් RMV යන්න ඕනේ නැ. නම්බර් එක කොටලා දාපන් :rolleyes:

    same engine thiboth ai ban RMV danne ape aya karanne engine number eka kotala duwana ekene.:P:P:P

    same thibath bara kiranna one man danna wediyata RMV eke rules ne.:):):)


    කොටල දාන්න පුලුවන්. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වාහනේ RMV ගෙනියන්න වුනොත් බඩු. මොකද උන්ට පුලුවන් කොටපුවා හොයා ගන්න. නීතියේ හෑටියට කොටන එක වරදක්.