Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Vehicle Daytime Running Lights සහ Fog Lights ගෑන දෑනුවත් වෙමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vehicle Daytime Running Lights සහ Fog Lights ගෑන දෑනුවත් වෙමු!

Hellooo Brothers!.

ගොඩක් රියදුරන් ඉන්නව වාහනෙ තියෙන හෑම Lights ම දාගෙන ඔහේ යනව , ඒත් මේව තියෙන්නෙ යම් යම් කාර්යන් වලටනෙ .සමහර ලයිට් තියෙනව විවිද පරිසර තත්වයන් යටතේම පමන් ක්රියාත්මක කිරිය යුතු . අනිත් වෙලාවදි ක්රියාත්මක නොකර යුතු

1.Fog Lights

නමින්ම සදහන් වෙනව වගේ , මේක තියෙන්නෙ අධික මීදුම අවස්තාවන්හි , දුවිලි වගෙ අවස්තාවලදි ධාවනය පහසුවටයි , Headlights වෙනුවටයි මේක හදල තියෙන්නෙ , මේව අනතුරුදායක ඝන මීදුම්,දූවිලි අවස්තාවන්දි පමනක් පාවිච්චි කරනවනම් හොදයි .

Fog lights වාහනෙ ඉස්සරහයි පස්සෙයි දෙකේම තියෙනව , ඉස්සරහ තියෙන්නෙ ගොඩක් පහලට වෙන්න ,

Front Fog Lights

Real fog Lights

පිටුපස Fog Lights වලින් පිටිපස්සෙන් එන වාහන වලට දෑනුම් දීමක් තමයි වෙන්නෙ පවතින කාලගුනය ගෑන

Fog lights ගොඩක් බලගතුයි අනතුරුදායක කාලගුන තත්වවදි පමන්ක් යොදාගන්නවනම් හොදයි , සමහර රටවල මේව නිකන් දාන් ගිහින් දඩත් කන්න වෙනව .

අපේ ලන්කාවෙ නම් මහ පාරෙ යනකොට කට්ටිය 70% ක්ම මේක දාගෙන තමයි යන්නෙ ඉතින්

Fog Light dashboard indicator

වමේ තියෙන්නෙ ඉස්සරහ Fog Lights indicator

දකුනෙ තියෙන්නෙ Rear Fog Light Indicator

2.Daytime Running lights (DRL)

ඈත්තම් කිය්වොත් මම මේක ගෑනනම් වෑඩිය දන්නෙ නෑ , දන්න ටික කියන්නම්

බලගතු සුදු Lights වාහනෙ ඉස්සරහ තියෙන . මේක වාහනය ස්ටාර්ට් කරපු ගමන් ඔටෝ එනව .මෙකෙන් අපේ වාහනය හොදට අවුව වෑටිච්ච දවසක උනත් වාහනය පෑහෑදිලිව පෙනව

[QUOTE="joshmiller, post: 18882224, member: 499542"] [b]Vehicle Daytime Running Lights සහ Fog Lights ගෑන දෑනුවත් වෙමු![/b] [SIZE="4"]Hellooo Brothers!. ගොඩක් රියදුරන් ඉන්නව වාහනෙ තියෙන හෑම Lights ම දාගෙන ඔහේ යනව , ඒත් මේව තියෙන්නෙ යම් යම් කාර්යන් වලටනෙ .සමහර ලයිට් තියෙනව විවිද පරිසර තත්වයන් යටතේම පමන් ක්රියාත්මක කිරිය යුතු . අනිත් වෙලාවදි ක්රියාත්මක [COLOR="Red"]නොකර යුතු[/COLOR] 1.Fog Lights නමින්ම සදහන් වෙනව වගේ , මේක තියෙන්නෙ අධික මීදුම අවස්තාවන්හි , දුවිලි වගෙ අවස්තාවලදි ධාවනය පහසුවටයි , Headlights වෙනුවටයි මේක හදල තියෙන්නෙ , මේව අනතුරුදායක ඝන මීදුම්,දූවිලි අවස්තාවන්දි පමනක් පාවිච්චි කරනවනම් හොදයි . Fog lights වාහනෙ ඉස්සරහයි පස්සෙයි දෙකේම තියෙනව , ඉස්සරහ තියෙන්නෙ ගොඩක් පහලට වෙන්න , Front Fog Lights [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQUq6vkOU51Q3e_RsnWS9a0OQEGt5ZQx9kGfx6JXetlZyxVZvfB[/IMG] Real fog Lights [IMG]http://www.santafemods.com/images/RearFogLights/RearFogGD2.JPG[/IMG] පිටුපස Fog Lights වලින් පිටිපස්සෙන් එන වාහන වලට දෑනුම් දීමක් තමයි වෙන්නෙ පවතින කාලගුනය ගෑන Fog lights ගොඩක් බලගතුයි අනතුරුදායක කාලගුන තත්වවදි පමන්ක් යොදාගන්නවනම් හොදයි , සමහර රටවල මේව නිකන් දාන් ගිහින් දඩත් කන්න වෙනව . අපේ ලන්කාවෙ නම් මහ පාරෙ යනකොට කට්ටිය 70% ක්ම මේක දාගෙන තමයි යන්නෙ ඉතින් :P Fog Light dashboard indicator [IMG]https://brokensecrets.files.wordpress.com/2009/12/foglightsymbols.jpg[/IMG] වමේ තියෙන්නෙ ඉස්සරහ Fog Lights indicator දකුනෙ තියෙන්නෙ Rear Fog Light Indicator 2.Daytime Running lights (DRL) ඈත්තම් කිය්වොත් මම මේක ගෑනනම් වෑඩිය දන්නෙ නෑ , දන්න ටික කියන්නම් බලගතු සුදු Lights වාහනෙ ඉස්සරහ තියෙන . මේක වාහනය ස්ටාර්ට් කරපු ගමන් ඔටෝ එනව .මෙකෙන් අපේ වාහනය හොදට අවුව වෑටිච්ච දවසක උනත් වාහනය පෑහෑදිලිව පෙනව [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom