Vehicle Daytime Running Lights සහ Fog Lights ගෑන දෑනුවත් වෙමු!
Hellooo Brothers!.
ගොඩක් රියදුරන් ඉන්නව වාහනෙ තියෙන හෑම Lights ම දාගෙන ඔහේ යනව , ඒත් මේව තියෙන්නෙ යම් යම් කාර්යන් වලටනෙ .සමහර ලයිට් තියෙනව විවිද පරිසර තත්වයන් යටතේම පමන් ක්රියාත්මක කිරිය යුතු . අනිත් වෙලාවදි ක්රියාත්මක නොකර යුතු
1.Fog Lights
නමින්ම සදහන් වෙනව වගේ , මේක තියෙන්නෙ අධික මීදුම අවස්තාවන්හි , දුවිලි වගෙ අවස්තාවලදි ධාවනය පහසුවටයි , Headlights වෙනුවටයි මේක හදල තියෙන්නෙ , මේව අනතුරුදායක ඝන මීදුම්,දූවිලි අවස්තාවන්දි පමනක් පාවිච්චි කරනවනම් හොදයි .
Fog lights වාහනෙ ඉස්සරහයි පස්සෙයි දෙකේම තියෙනව , ඉස්සරහ තියෙන්නෙ ගොඩක් පහලට වෙන්න ,
Front Fog Lights
Real fog Lights
පිටුපස Fog Lights වලින් පිටිපස්සෙන් එන වාහන වලට දෑනුම් දීමක් තමයි වෙන්නෙ පවතින කාලගුනය ගෑන
Fog lights ගොඩක් බලගතුයි අනතුරුදායක කාලගුන තත්වවදි පමන්ක් යොදාගන්නවනම් හොදයි , සමහර රටවල මේව නිකන් දාන් ගිහින් දඩත් කන්න වෙනව .
අපේ ලන්කාවෙ නම් මහ පාරෙ යනකොට කට්ටිය 70% ක්ම මේක දාගෙන තමයි යන්නෙ ඉතින්
Fog Light dashboard indicator
වමේ තියෙන්නෙ ඉස්සරහ Fog Lights indicator
දකුනෙ තියෙන්නෙ Rear Fog Light Indicator
2.Daytime Running lights (DRL)
ඈත්තම් කිය්වොත් මම මේක ගෑනනම් වෑඩිය දන්නෙ නෑ , දන්න ටික කියන්නම්
බලගතු සුදු Lights වාහනෙ ඉස්සරහ තියෙන . මේක වාහනය ස්ටාර්ට් කරපු ගමන් ඔටෝ එනව .මෙකෙන් අපේ වාහනය හොදට අවුව වෑටිච්ච දවසක උනත් වාහනය පෑහෑදිලිව පෙනව

මෙහේ උන් ෆොග් ලයිට් නැති උනත් හෙඩ් ලයිට් එක නම් ඩිම් කරන් එන්නේ නෑ..... 