Vehicle emission standards updated

monson

Well-known member
  • May 7, 2007
    24,870
    26,901
    113
    New values:
    13873036_1251348018209204_2217488266811407103_n.jpg


    Old values:
    2hfic6s.jpg
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අෙප් ෙගදර ඉස්සර පාවිච්චි කරපු කාර් ඒක අවුරුදු කීපයකට ඉස්සර පාස් කරගන්න හොඳ කට්ටක් කන්න වුනා. ෙකාෙහාම හරි නීත්‍යානුකූල විදියට පාස් කරගත්ත හදාෙගන. මං ඉස්සර පාවිච්චි කරපු පරණ බයිසිකෙල්ත් ෙෆ්ල් වුනාම මැකැනික් අයිය carb ඒක ටියුන් කරල සයිලන්සෙර්ට වතුර දැම්ම ඒච්චරයි. ෙල්සිෙයන්ම පාස් වුනා. දැන් පාවිච්චි කරන කාර් ඒෙක් හැමදාම CO දශම ගනන් HC ඒන්ෙනත් ෙපාඩි ගානක්. දැන් පාවිච්චි කරන ඩිස්කවර් ඒකත් කාර් ඒක තරම්ම සුපිරියට නැති වුනත් පාස් ෙවනව කරදර නැතුව.මං හිතන විදියට carburetor තිෙයන පරණ කාර් වලට අවාසියක් ෙවයි ඒ්ත් අළුත් වාහන වලට (මෙග් ඒක 2008) නං ප්‍රශ්නයක් ෙවන්න තිෙයන චාන්ස් ඒක අඩුයි.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Dan oken fail unoth wahane wisi karala danna oneda, Carburetor vehicles aniwaryayen oya range eke fail wenawa.