Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
vehicle for Home use....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.Toyota 141 2010

02.Toyota AXIO 2008

03.Toyota aqva 2013

මේ තුනේම අවුලක් නැහැ ඔය කියන දේවල් වලට ඒ උනාට 141 එක තමයි හොදම, Axio 2008 එක නම් දැන් පට්ට ගහපුවා තියෙන්නෙ අනික අවුරුදු 10ක් පරණ කාර් එකක්නේ දැන්, ඒ අතින් 141 අඩුවෙන් දුවපු සිරා එකක් හොයන්න පුලුවන් වෙයි

ඇක්වා එකත් 2013 කියන්නෙ අවුරුදු 5ක් පරණයි, හයිබ්‍රිඩ් නිසා අවුරුදු 5ක් කියන්නෙ දැන් ලෙඩ එන කාලෙ වෙන්න පුලුවන්, අනික ඕකෙ තෙල් කරන නිසා ඔය කාලෙ ආපුවා පට්ට ගහල තියෙන්නෙ දැන්

04.Nissan N17 2012 - මේක ගැන ඒ තරම් දන්නෙ නැහැ, ඒ උනාට නිසාන් N සීරීස් එක ගැන සමහරු හොදත් කියනවා නරකත් කියනවා, මම අහල තියෙන්නෙ තෙල් අඩුවෙන් කරන්නෙ වාහනේ බර නිසා සහ ඉක්මනට සස්පෙන්ශන් අවුල් යනවා කියලා

ඒ ඇරෙන්න ඕවා කම්ෆර්ටබල් කාර්

05.Nisaan NAVARA 2008/2009 - මේක නම් අත නොගහන තරමට හොදයි, ඕකෙ දන්න අවුල් තියනවා

එන්ජින් කේස් එනවා

UK වලින් Import කරපුවා තියනවා, ඒ රටවල හිම වැටෙන කාලෙට ලුණු ගහන කේස් එක නිසා වාහනේ යට ඉක්මනට දිරන කේස් එකක් තියනවාලු, ඉම්පෝට් කරපු කාලෙම අන්ඩකෝට් එකක් ගහලා නම් හරි එහෙම නැත්නම් යට දිරලා ඇත්තෙ

චැසිය මැදින් කැඩේන කේස් එකක් තියනවා පිටිපස්සෙ ට්‍රේලර් කෑල්ල ඉස්සරහ කෑල්ලට සෙට් වෙන තැනින් (නිකමට FB එකේ nissan navara snapped chassis කියලා සර්ච් කරපන්කෝ, මේකටම හදාගනිපු ග්රෘප් තියනවා)

තව ඕකෙ ඩිෆරන්සල් එකේ මොකක් හරි නට් එකක් තියනවා ඒක තදවෙනවා ගලවන්න බැරිවෙන්න, එහෙම උනාම හීට් කරලා ගැලෙවුවම පස්සෙ ඩිෆරන්සල් එක කැඩෙනවා කියලත් අහල තියනවා

මගේ ලග නවාරා එකක් තිබිලා නැහැ මේ ටික මට කිවුවෙ නවාරා එකක් තිවුනු මගේ යාලුවෙක්

මම උනා නම් ගන්නෙ 141 එකක්

[QUOTE="NEMISIS, post: 23269378, member: 494668"] [SIZE="3"]01.Toyota 141 2010 02.Toyota AXIO 2008 03.Toyota aqva 2013 මේ තුනේම අවුලක් නැහැ ඔය කියන දේවල් වලට ඒ උනාට 141 එක තමයි හොදම, Axio 2008 එක නම් දැන් පට්ට ගහපුවා තියෙන්නෙ අනික අවුරුදු 10ක් පරණ කාර් එකක්නේ දැන්, ඒ අතින් 141 අඩුවෙන් දුවපු සිරා එකක් හොයන්න පුලුවන් වෙයි ඇක්වා එකත් 2013 කියන්නෙ අවුරුදු 5ක් පරණයි, හයිබ්‍රිඩ් නිසා අවුරුදු 5ක් කියන්නෙ දැන් ලෙඩ එන කාලෙ වෙන්න පුලුවන්, අනික ඕකෙ තෙල් කරන නිසා ඔය කාලෙ ආපුවා පට්ට ගහල තියෙන්නෙ දැන් 04.Nissan N17 2012 - මේක ගැන ඒ තරම් දන්නෙ නැහැ, ඒ උනාට නිසාන් N සීරීස් එක ගැන සමහරු හොදත් කියනවා නරකත් කියනවා, මම අහල තියෙන්නෙ තෙල් අඩුවෙන් කරන්නෙ වාහනේ බර නිසා සහ ඉක්මනට සස්පෙන්ශන් අවුල් යනවා කියලා ඒ ඇරෙන්න ඕවා කම්ෆර්ටබල් කාර් 05.Nisaan NAVARA 2008/2009 - මේක නම් අත නොගහන තරමට හොදයි, ඕකෙ දන්න අවුල් තියනවා එන්ජින් කේස් එනවා UK වලින් Import කරපුවා තියනවා, ඒ රටවල හිම වැටෙන කාලෙට ලුණු ගහන කේස් එක නිසා වාහනේ යට ඉක්මනට දිරන කේස් එකක් තියනවාලු, ඉම්පෝට් කරපු කාලෙම අන්ඩකෝට් එකක් ගහලා නම් හරි එහෙම නැත්නම් යට දිරලා ඇත්තෙ චැසිය මැදින් කැඩේන කේස් එකක් තියනවා පිටිපස්සෙ ට්‍රේලර් කෑල්ල ඉස්සරහ කෑල්ලට සෙට් වෙන තැනින් (නිකමට FB එකේ nissan navara snapped chassis කියලා සර්ච් කරපන්කෝ, මේකටම හදාගනිපු ග්රෘප් තියනවා) තව ඕකෙ ඩිෆරන්සල් එකේ මොකක් හරි නට් එකක් තියනවා ඒක තදවෙනවා ගලවන්න බැරිවෙන්න, එහෙම උනාම හීට් කරලා ගැලෙවුවම පස්සෙ ඩිෆරන්සල් එක කැඩෙනවා කියලත් අහල තියනවා මගේ ලග නවාරා එකක් තිබිලා නැහැ මේ ටික මට කිවුවෙ නවාරා එකක් තිවුනු මගේ යාලුවෙක් මම උනා නම් ගන්නෙ 141 එකක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom