මේකේ ඉන්න වාහන සම්බන්දයෙන් අප්ඩේට් වෙන අයගෙන් පොඩි උදව්වක් ඕනි. මගේ හාමිනේගේ පරිබෝජනය වෙනුවෙන් පොඩි automatic වහනයක් හොයනවා. Astar ඒවා බොරු ගණන්.ජපන් වාහන පට්ට ගහපුවා. perodua viva elite එක ටිකක් හොඳයි වගේ.හැබැයි ikman එකේ තියෙන 2011 විතර ඒවත් 18කට කිට්ටුයි. ඇත්තටම මේවා sell වෙන්නේ කියට වගේද?

