tawa aurudu 2 or 4 witara adena seyawak EBUSE adunata ta pennum karanawa
thanks lassanay

එහෙනම් ඉතින් ඇත්ත කතාවක්නේ. කිසි සැකයක් නෑ මටනම්........![]()
![]()
![]()
ලොකු සර්ට කියලා ඇසෙම්බ්ලි ප්ලාන්ට් එකක්වත් ගහගත්තොත් තමා ඉතින්
නනදේ තමා හොදටම කරේ....![]()
bump/
BUMPER
ලොල් ගූ ඇන් පී පොන්න බඩු වලගේ ටොන් පච. බලන් හිටපන් අපේ විමල් ඇමති තුමා දේශිය කර්මාන්ත නගාසිටවලා ලන්කාවේ වහන හැදුවහම.
එහෙම කරන්න තරම් පිරිසක් එකතු වෙන්නෙ නෑ. රටේ මුලු ප්‍රතිශතයෙන් කීයෙන් කීයකටද වාහන ගෙන්නන්න ඕන කමක් තියෙන්නෙ. ඒ ඇරෙන්න අනිත් හැමෝම කැමති ඕව නොගෙනනවට. ඒ වගේම දැන් වාහන තියෙන අයත් කැමති වාහන ගේන්න නොදෙනවට. එතකොට හරිම සුලු පිරිසක් ඉතිරි වෙන්නෙ. ආණ්ඩුවට ප්‍රෙශර් කරන්න ඒ පිරිස මදි. ලොකු පිරිසක් හිටිය නම් මේ වෙද්දි වාහන ගෙන්නන්න දීල.mona huttakda ban me ? ekathu wela rajayata balapamak karanna barida ?
uba sinhalunge hati danne naddaඑහෙම කරන්න තරම් පිරිසක් එකතු වෙන්නෙ නෑ. රටේ මුලු ප්‍රතිශතයෙන් කීයෙන් කීයකටද වාහන ගෙන්නන්න ඕන කමක් තියෙන්නෙ. ඒ ඇරෙන්න අනිත් හැමෝම කැමති ඕව නොගෙනනවට. ඒ වගේම දැන් වාහන තියෙන අයත් කැමති වාහන ගේන්න නොදෙනවට. එතකොට හරිම සුලු පිරිසක් ඉතිරි වෙන්නෙ. ආණ්ඩුවට ප්‍රෙශර් කරන්න ඒ පිරිස මදි. ලොකු පිරිසක් හිටිය නම් මේ වෙද්දි වාහන ගෙන්නන්න දීල.
අනුර කුමාර සහෝදරයාට වත් කියලා බලමුදmona huttakda ban me ? ekathu wela rajayata balapamak karanna barida ?