Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vehicle import any update
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර අයවැය යටතේ වාහන සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන තීරණ පිලිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමු වී තිබු අතර, එම යෝජනා පහත දක්වා ඇත.

* මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අය කර ගැනීමටද, එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපුර්ණ කර ගැනීමට අවස්ථාව ලබා දීමට ද යෝජනා කර ඇත. මේ මගින්, සිදුවන මෝටර් රථ අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.

* එමෙන්ම, වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩිදියුණු කිරිම සඳහා ගාස්තුවක් අය කිරීමටද, සමා කාලයක් ඇතුලත් දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරිමට යෝග්‍ය නිත්‍යානුකුලව ලියාපදිංචි කිරීමට ද යෝජනා කෙරේ.

*එසේම , නිදහස් කර ගැනිමට අදාළ බදු මුදල නොගෙවීම හා වෙනත් විවිධ හේතු හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ නවත්වා තිබෙන සියලුම වාහන නිදහස් කිරීමට ද යෝජනා කෙරේ. මෙලෙස නිදහස් කරනු ලබන්නේ අදාළ බදු මුදල් සහ දඩ මුදලක් ගෙවීමට යටත්වය.

* මෙම යෝජනා මගින් රුපියල් බිලියන 04ක අතිරේක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

[QUOTE="hrm, post: 27085163, member: 88125"] මෙවර අයවැය යටතේ වාහන සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන තීරණ පිලිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමු වී තිබු අතර, එම යෝජනා පහත දක්වා ඇත. * මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අය කර ගැනීමටද, එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපුර්ණ කර ගැනීමට අවස්ථාව ලබා දීමට ද යෝජනා කර ඇත. මේ මගින්, සිදුවන මෝටර් රථ අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ. * එමෙන්ම, වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩිදියුණු කිරිම සඳහා ගාස්තුවක් අය කිරීමටද, සමා කාලයක් ඇතුලත් දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරිමට යෝග්‍ය නිත්‍යානුකුලව ලියාපදිංචි කිරීමට ද යෝජනා කෙරේ. *එසේම , නිදහස් කර ගැනිමට අදාළ බදු මුදල නොගෙවීම හා වෙනත් විවිධ හේතු හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ නවත්වා තිබෙන සියලුම වාහන නිදහස් කිරීමට ද යෝජනා කෙරේ. මෙලෙස නිදහස් කරනු ලබන්නේ අදාළ බදු මුදල් සහ දඩ මුදලක් ගෙවීමට යටත්වය. * මෙම යෝජනා මගින් රුපියල් බිලියන 04ක අතිරේක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom