vehicle import any update

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    වාහන මොඩිෆයි කරන්න දෙනවා කිව්වා නීත්‍යාණූකූල නොවන විදිහට එකලස් කරපුවාට ගානක් ගෙවලා රෙජිස්ටර් කරන්න සහන කාලයක් දෙනවා කිව්වා.. වාහන ගේන්න දෙන්නේ නෑ කියන එක අහන්නත් දෙයක්ද ඩොලර් නෑති වෙලාවේ.. ලන්කාවේ ඈසෙම්බල් කරන එක තමා කරන්න වෙන්නේ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,836
    1
    3,834
    113
    JAPAN
    ඔව් බන් වාහන ටැක්ස් අඩු කරල

    ඔව් බන් වාහන ටැක්ස් අඩු කරල
    වෙන රටක අයවැයක හොදේ ලන්කාවෙ නෙමෙයි
    ------ Post added on Nov 12, 2021 at 6:53 PM
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,697
    17,841
    113
    Auckland
    බද්ධ කරල හදන අවජාතක වාහන වලට පොත් ගන්න පුලුවන් සීන් එකක් කරයි වගේ.

    මලාට දැන් ඉතින් වාහන පාට්ස් හොයා ගන්න වෙන්නෙ නෑ ඔක්කොම ගෙඩි බඩ් වෙලා උප්පැන්න එක්ක පාරට වැටෙයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,323
    19,484
    113
    වාහන මොඩිෆයි කරන්න දෙනවා කිව්වා නීත්‍යාණූකූල නොවන විදිහට එකලස් කරපුවාට ගානක් ගෙවලා රෙජිස්ටර් කරන්න සහන කාලයක් දෙනවා කිව්වා.. වාහන ගේන්න දෙන්නේ නෑ කියන එක අහන්නත් දෙයක්ද ඩොලර් නෑති වෙලාවේ.. ලන්කාවේ ඈසෙම්බල් කරන එක තමා කරන්න වෙන්නේ
    ඇති යන්තම්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,013
    3,479
    113
    Battaramulla, Sri Lanka

    horata parts genath assemble karana eka negala yai.
     
    • Like
    Reactions: reddit

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,013
    3,479
    113
    Battaramulla, Sri Lanka
    1636740234117.png
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,523
    15,913
    113
    111
    Gotham
    batman.com
    වරායේ හිර වෙලා තියන ඒවා auction dana scene mkt nadda? එහෙම ඒවා enawa nan details ගන්න තැනක් නැද්ද ❓