Vehicle Insurance - Ceylinco vs SLIC

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මගෙ කාර් ඉන්සූරන්ස් එකට 12Mn මාකට් වැලුයූ දාල චෙක් කරා සෙලින්කො එකෙයි ශ්‍රී ලන්කා එකෙයි. දෙගොල්ලොන්ගේ ප්‍රීමියම් අතර මාර වෙනසක් තියෙනවනෙ බන්.

    සෙලින්කෝ එකෙ 220,000ක් කීව. SLIC එකේ 135,000යි.

    ඇයි බන් ඒ?

    සෙලින්කෝ සර්විස් ගොඩාක් හොදද SLIC එකට වඩා. ක්ලේම් එහෙම ගන්න අමාරුද SLIC එකේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Wadi ne. Mage 17M value karala 170i 🤔
    slic 160

    Ceylinco damma.

    Kalin SLIC tibbe. 1 claim ekai gatte. Awlk nan wune nan. පොඩි එකක් හැබයි 20k වගේ.

    17M වලට 170යි ද බන්. මොකක්ද වාහනේ?
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    17M වලට 170යි ද බන්. මොකක්ද වාහනේ?
    ඔව්. Peugeot 5008 2019.
    Discount එකක් දුන්නා 10%-12% වගේ. ගාන මතක නැ දැන්. Flood cover එක දැම්මේ නෑ. අනිත් ඒවා ඔක්කොම දාලා තියෙන්නේ.
    Life insurance එකකුත් තියන කතාවක් කිව්වා, ඒවා නං වැඩිය බැලුවේ නැ. කොහොමහ

    SLIC එකට වඩා options වැඩි මෙකේ, vehicle parts cover එකක් තියනවා upto 100K kms or 5 years from manufactur date කියලා

    PS: Dan invoice එක බැලුවේ. 193 total eka. Discount එකක් දීලා, 178i
     
    Last edited:
    • Like
    Reactions: niranga1989

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,964
    31,762
    113
    vehicle ekaka province maru unoth thiyana insuaranse eka renew karanna onada?
    number plate maru wena nisa? ara amunugamaya keewa neda lankawe number plate wala province magula nathi karanawa kiyalaaaaaaaa..........
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    vehicle ekaka province maru unoth thiyana insuaranse eka renew karanna onada?
    number plate maru wena nisa? ara amunugamaya keewa neda lankawe number plate wala province magula nathi karanawa kiyalaaaaaaaa..........
    Nope
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඔව්. Peugeot 5008 2019.
    Discount එකක් දුන්නා 10%-12% වගේ. ගාන මතක නැ දැන්. Flood cover එක දැම්මේ නෑ. අනිත් ඒවා ඔක්කොම දාලා තියෙන්නේ.
    Life insurance එකකුත් තියන කතාවක් කිව්වා, ඒවා නං වැඩිය බැලුවේ නැ. කොහොමහ

    SLIC එකට වඩා options වැඩි මෙකේ, vehicle parts cover එකක් තියනවා upto 100K kms or 5 years from manufactur date කියලා

    PS: Dan invoice එක බැලුවේ. 193 total eka. Discount එකක් දීලා, 178i

    එල. මට හැබයි අනිත් පැත්ත උනේ. SLIC එකේ 4 years 100% genuine part වලට ක්ලේම් කරනවා. හැබයි සෙලින්කො එකේ 35% කපනවා 2 years වලට පස්සේ.

    මට හිතාගන්න බැරි ඇයි මෙචර ලොකු වෙනසක් තියෙන්නෙ pricing වල කියලා
     
    • Like
    Reactions: batwise

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    I have very bad experience with SLIC. Then I moved to Ceylinco. Degollonge services wala loku wenasak therenawa. Ceylinco is way better than SLIC.

    කියපන්කො මචන් bad experience එක ?

    90k වැඩියෙන් ප්‍රීමියම් එක දෙන්න තරම් worth ද සෙලින්කෝ?

    Umbe Ceylinco eke cover tika monada kiyapan? eke wadi premium eka. mokak hari cover ekak select karala dennaththe

    2කේම සමාන දේවල් බන් කවර් වෙන්නෙ. සමානව quotation ගත්තේ සසදන්න ඔනේ නිසා
    ------ Post added on Jul 19, 2022 at 4:07 AM