Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Vehicle Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්,

claim එකේ ගාන ලොකුද පොඩිද කියන එක , claim එකක් පරක්කු කරන්න හේතුවක් නෙමේ.

මෙහෙම දෙයක් තියෙනවා.

වාහන ඉන්සුරන්ස් පැත්තෙන් බැලුවම, සාමාන්‍යයෙන් දැන් හැම ඉන්සුරන්ස් කොම්පනියකම වගේ තියෙනවා onsite settlement කියල එකක්. එක එක company එක එක විදිහට මේක දෙනවා. සමහරුන්ට අසේසර් එනකම් ඉන්න ඕන, සමහරුන්ට ෆොටෝ යවල පුළුවන්, සමහරුන්ට call කරලා ගිහින් පස්සේ අසේසර්ට පෙන්නන පුළුවන් ... ඔය වගේ ක්‍රම. මෙහෙම සෙට්ල් වෙන්නේ පොඩි ගණන් වල claim, straight ෆොර්වර්ඩ් cases වලදී . දවසෙන්, දෙකෙන් සල්ලි ගන්නත් පුළුවන්.

හැබැයි claim එක ලොකුනම්, complicated නම් (එකෙක් මැරිලා, වාහනේ කුඩු වෙන්න හැප්පිලා ඔයවගේ ) ඒවගේ කතන්දරේ ටිකක් වෙනස්. මොකද investigation යනවා කොහොමද accident උනේ , driver බීලද, මොකද හේතුව , හිතල හප්පලද, third party එකට damage මොනවද , legal cases ඔයවගේ දේවල්.... එතකොට claim එක පරක්කු වෙනවා ටිකක්.

හුගක් වෙලාවට claim reject වෙන්නේ, customersල බනින්නේ, අවශ්‍ය කරන රක්ෂණ ආවරණ අරගෙන නැතුව ගියාම සහ claim එක හදන විදිහ ගැන අවබෝධයක් නැතිකොට..

ෆුල් ඉන්සුරන්ස් කියුවට, එකෙත් ගෙවන්නේ නැති දේවල් තියෙනවා.

වැඩේ වෙන්නේ, ඉන්සුරන්ස් විකුණන agent අඩුම quotation එක දීල business එක, target වලට දාගන්න cover අඩු කරනවා. එහෙම නැත්තම් customer ඉල්ලනවා, අඩුම මුදලට ෆුල් ඉන්සුරන්ස් එකක්.හැබැයි දන්නේ නෑ , price එක අඩු කලේ compulsory excess clause එක දාල කියල . ඔය වගේ දේවල් වෙනවා මචන්.

Claim එකක් ආවම තමා ඉතින් ඉහ මොළ රත්වෙන්නේ .

හැබැයි මචන්, හරියට ඉන්සුරන්ස් එක අරගෙන තියෙනවනම් කිසි අවුලක් නැතිව අනිතිම සතේට claim එක ගන්නත් පුළුවන්.

[QUOTE="pradeepsu, post: 25418390, member: 573267"] මෙහෙමයි මචන්, claim එකේ ගාන ලොකුද පොඩිද කියන එක , claim එකක් පරක්කු කරන්න හේතුවක් නෙමේ. මෙහෙම දෙයක් තියෙනවා. වාහන ඉන්සුරන්ස් පැත්තෙන් බැලුවම, සාමාන්‍යයෙන් දැන් හැම ඉන්සුරන්ස් කොම්පනියකම වගේ තියෙනවා onsite settlement කියල එකක්. එක එක company එක එක විදිහට මේක දෙනවා. සමහරුන්ට අසේසර් එනකම් ඉන්න ඕන, සමහරුන්ට ෆොටෝ යවල පුළුවන්, සමහරුන්ට call කරලා ගිහින් පස්සේ අසේසර්ට පෙන්නන පුළුවන් ... ඔය වගේ ක්‍රම. මෙහෙම සෙට්ල් වෙන්නේ පොඩි ගණන් වල claim, straight ෆොර්වර්ඩ් cases වලදී . දවසෙන්, දෙකෙන් සල්ලි ගන්නත් පුළුවන්. හැබැයි claim එක ලොකුනම්, complicated නම් (එකෙක් මැරිලා, වාහනේ කුඩු වෙන්න හැප්පිලා ඔයවගේ ) ඒවගේ කතන්දරේ ටිකක් වෙනස්. මොකද investigation යනවා කොහොමද accident උනේ , driver බීලද, මොකද හේතුව , හිතල හප්පලද, third party එකට damage මොනවද , legal cases ඔයවගේ දේවල්.... එතකොට claim එක පරක්කු වෙනවා ටිකක්. හුගක් වෙලාවට claim reject වෙන්නේ, customersල බනින්නේ, අවශ්‍ය කරන රක්ෂණ ආවරණ අරගෙන නැතුව ගියාම සහ claim එක හදන විදිහ ගැන අවබෝධයක් නැතිකොට.. ෆුල් ඉන්සුරන්ස් කියුවට, එකෙත් ගෙවන්නේ නැති දේවල් තියෙනවා. වැඩේ වෙන්නේ, ඉන්සුරන්ස් විකුණන agent අඩුම quotation එක දීල business එක, target වලට දාගන්න cover අඩු කරනවා. එහෙම නැත්තම් customer ඉල්ලනවා, අඩුම මුදලට ෆුල් ඉන්සුරන්ස් එකක්.හැබැයි දන්නේ නෑ , price එක අඩු කලේ compulsory excess clause එක දාල කියල . ඔය වගේ දේවල් වෙනවා මචන්. Claim එකක් ආවම තමා ඉතින් ඉහ මොළ රත්වෙන්නේ . හැබැයි මචන්, හරියට ඉන්සුරන්ස් එක අරගෙන තියෙනවනම් කිසි අවුලක් නැතිව අනිතිම සතේට claim එක ගන්නත් පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom