Vehicle Insurance

yashandemel

Active member
  • Jul 11, 2015
    404
    29
    28
    අඩුවට Full Insurence එකක් දාගන්නෙ ඔනේ. වාහෙනේ වැඩිය පාවිච්චි වෙන එකක් නැ ඉස්සරහට. දැනට තියෙන්නේ insurence (Ceylinco) එක අලුත් කරන්න අමාරුයි මේ යන විදියට, දැනටමත් expire වෙලා මාසයක් විතර. Premium එක අඩු Full Insurence මොනව ද තියෙන්නෙ ?
    (Salary deduction එක්ක ලොකු ගානක් ගෙවන්න අමාරුයි)

    Toyota Vitz - 2015

    Rep +++++
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මට හිතෙන විදියට Full insuarance දාන්නම ඕනෙ නම් තියෙන එක අලුත් කරන එක තමයි ලාබම. එහෙම නැත්නම් රිස්ක් එකක් අරගෙන 3rd party එකක් දාගන්න.
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    මට හිතෙන විදියට Full insuarance දාන්නම ඕනෙ නම් තියෙන එක අලුත් කරන එක තමයි ලාබම. එහෙම නැත්නම් රිස්ක් එකක් අරගෙන 3rd party එකක් දාගන්න.
    Aluth karanna 80-90+ wage yanawa machan Celinco ake :(
    No cliam bonus ekka
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    Ne machan thama accident wela nam ne

    Adee kohomada ban meke REP denne :oo:
    දැන් රෙප් සීන් නෑ. මම අවුරුදු දෙකක් තර්ඩ්පාටි පැද්දා. කිසි අවුලක් නැතුව. හිතේ බයටනේ උඹල නිකන් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මට හිතෙන විදියට Full insuarance දාන්නම ඕනෙ නම් තියෙන එක අලුත් කරන එක තමයි ලාබම. එහෙම නැත්නම් රිස්ක් එකක් අරගෙන 3rd party එකක් දාගන්න.

    හැම වෙලාවේම එහෙම වෙන්නේ නෑ මචන්.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    දැන් රෙප් සීන් නෑ. මම අවුරුදු දෙකක් තර්ඩ්පාටි පැද්දා. කිසි අවුලක් නැතුව. හිතේ බයටනේ උඹල නිකන් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ.

    ෆුල් ඉන්සුරන්ස් දන්නේ හිතේ බයට. ඔව්, ඒක ඇත්ත. ලංකාවේ law එකේ, 3rd Party insurance එකක් හොදටම ඇති වාහනේ පාරේ අරන් යන්න.

    හැබැයි,

    වාහනේ නවත්තල ගිය වෙලාවක මොකෙක් හරි හුරලා, හප්පලා , ලයිට් කඩල ගිහින් තිබ්බොත් (හිට් ඇන්ඩ් රන් කියල කියනවා ) , අපේ වාහනේට වෙන පාඩුව අපේ පොකට් එකට තමයි.

    ඒ වගේම පාරේ යනකොට, එකෙක් හප්පලා නවත්තන්නේ නැතුව ගියත් එච්චරයි. නොම්බරේ මිස් උනොත් ඉතින්, එත් පාඩුව අපිට .

    වාහනේ හොරෙක් ඉස්සුවොත් ? කෑලි ගැලෙව්වොත් ?

    ඕව third party එකේ cover වෙන්නේ නැහැ මචන්. අපි කොච්චර පරිස්සමින් drive කරත්, පාරේදී වෙන අනතුරු ගැන අපිට කලින් කියන්න බෑ මචන්.

    එකයි, හුගක් අය lease නැතත්, කාර් /වෑන් වගේ ඒවාට ෆුල් ඉන්සුරන්ස් දන්නේ.

    bike වල කතන්දරේ ඊට ටිකක් වෙනස්. අවුරුදු 2-3 වෙනකොට හුගක් බයික් වලට දන්නේ 3rd Party .
     
    • Like
    Reactions: Heshan Daminda

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    umba hithanne insurance damma paliyata loku ganan lesiyen gewanawa kiyalada insurance eken un balanne puluwan tharam nogewa inna podi de kata insurance calm karath ekath denne adu karala ekarala no calm ekak kapanawa mekema thread kiyana thiyanawada kiyala balapan insurance gewanne nathuwa un maga arapu.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    දැන් රෙප් සීන් නෑ. මම අවුරුදු දෙකක් තර්ඩ්පාටි පැද්දා. කිසි අවුලක් නැතුව. හිතේ බයටනේ උඹල නිකන් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ.
    uba hari...podi damge ekak ithn 30/40 wage yai...eth eeta wada gewana eka padui wahane aluth mn nethnm
     
    • Like
    Reactions: Heshan Daminda

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    umba hithanne insurance damma paliyata loku ganan lesiyen gewanawa kiyalada insurance eken un balanne puluwan tharam nogewa inna podi de kata insurance calm karath ekath denne adu karala ekarala no calm ekak kapanawa mekema thread kiyana thiyanawada kiyala balapan insurance gewanne nathuwa un maga arapu.

    මෙහෙමයි මචන්,

    claim එකේ ගාන ලොකුද පොඩිද කියන එක , claim එකක් පරක්කු කරන්න හේතුවක් නෙමේ.

    මෙහෙම දෙයක් තියෙනවා.

    වාහන ඉන්සුරන්ස් පැත්තෙන් බැලුවම, සාමාන්‍යයෙන් දැන් හැම ඉන්සුරන්ස් කොම්පනියකම වගේ තියෙනවා onsite settlement කියල එකක්. එක එක company එක එක විදිහට මේක දෙනවා. සමහරුන්ට අසේසර් එනකම් ඉන්න ඕන, සමහරුන්ට ෆොටෝ යවල පුළුවන්, සමහරුන්ට call කරලා ගිහින් පස්සේ අසේසර්ට පෙන්නන පුළුවන් ... ඔය වගේ ක්‍රම. මෙහෙම සෙට්ල් වෙන්නේ පොඩි ගණන් වල claim, straight ෆොර්වර්ඩ් cases වලදී . දවසෙන්, දෙකෙන් සල්ලි ගන්නත් පුළුවන්.

    හැබැයි claim එක ලොකුනම්, complicated නම් (එකෙක් මැරිලා, වාහනේ කුඩු වෙන්න හැප්පිලා ඔයවගේ ) ඒවගේ කතන්දරේ ටිකක් වෙනස්. මොකද investigation යනවා කොහොමද accident උනේ , driver බීලද, මොකද හේතුව , හිතල හප්පලද, third party එකට damage මොනවද , legal cases ඔයවගේ දේවල්.... එතකොට claim එක පරක්කු වෙනවා ටිකක්.

    හුගක් වෙලාවට claim reject වෙන්නේ, customersල බනින්නේ, අවශ්‍ය කරන රක්ෂණ ආවරණ අරගෙන නැතුව ගියාම සහ claim එක හදන විදිහ ගැන අවබෝධයක් නැතිකොට..

    ෆුල් ඉන්සුරන්ස් කියුවට, එකෙත් ගෙවන්නේ නැති දේවල් තියෙනවා.
    වැඩේ වෙන්නේ, ඉන්සුරන්ස් විකුණන agent අඩුම quotation එක දීල business එක, target වලට දාගන්න cover අඩු කරනවා. එහෙම නැත්තම් customer ඉල්ලනවා, අඩුම මුදලට ෆුල් ඉන්සුරන්ස් එකක්.හැබැයි දන්නේ නෑ , price එක අඩු කලේ compulsory excess clause එක දාල කියල . ඔය වගේ දේවල් වෙනවා මචන්.

    Claim එකක් ආවම තමා ඉතින් ඉහ මොළ රත්වෙන්නේ .

    හැබැයි මචන්, හරියට ඉන්සුරන්ස් එක අරගෙන තියෙනවනම් කිසි අවුලක් නැතිව අනිතිම සතේට claim එක ගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: yashandemel

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    දැන් රෙප් සීන් නෑ. මම අවුරුදු දෙකක් තර්ඩ්පාටි පැද්දා. කිසි අවුලක් නැතුව. හිතේ බයටනේ උඹල නිකන් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නේ.

    :D වෙලාව තමයි බන් :-) ඊයේද කොහෙද උන අර BMW 740le එක alto එකක වදින accident එක දැක්කද ?
    alto පොරගේ කිසිම වැරද්දක් නෑ ඌ පාඩුවේ යන එකෙක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    :D වෙලාව තමයි බන් :-) ඊයේද කොහෙද උන අර BMW 740le එක alto එකක වදින accident එක දැක්කද ?
    alto පොරගේ කිසිම වැරද්දක් නෑ ඌ පාඩුවේ යන එකෙක්

    දැක්කේ නෑ බන්. cctv තියේද ඔකේ?