අද(31) පටන් ක්‍රියාත්මක වන පරිදි සෑම ආකාරයකම මෝටර් රථ වල ආනයන බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා’ එය අද උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කර තිඛෙනවා.
ඒ අනුව හයිබි්‍රඩ් වාහන පෙට්‍රල් හා ඩීසල් කාර් වෑන් ත්‍රී රෝද හා යතුරු පැදිවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇති’
මෙම නිවේදනය අනුව සියයට 8 ට තිබුණ 2000ට අඩු හයිබි්‍රඩ් වාහන සියයට 14ක නිෂ්පාදන බද්දකටත් සියයට 38 කට තිබුණ 1000ට අඩු පෙට්‍රල් කාර් සියයට 85 ක නිෂ්පාදන බද්දකටත් ඉහළ ගොස් තිඛෙන අතර පෙට්‍රල් ත්‍රිරෝද රථ සියයට 8 සිට 40 දක්වාත් යතුරු පැදි 24 සිට 51 දක්වාත් බද්ද ඉහළ දමා ඇත’
මේ අතර වාහන අමතර කොටස් ගෙන්වීමේ බදු සහ ආනයන පාලන කාල සීමාවන්ද සංශෝධනය කර තිඛෙනවා’
මුදල් අමාත්‍යංශය අද නිකුත් කළමාධ්‍ය නිවේදනය අනුව සිගරට් හා මත්පැන් සඳහාද බදු වැඩි කර තිඛෙන අතර මේ නිසා සෑම ආකාරයකම සිගරට්ටුවකම මිල රුපියලකින් ඉහළ යන බව සඳහන් කර තිඛෙන අතර මත්පැන්වල ඒඒ සැර ප්‍රමාණය අනුවද බද්ද වැඩි කර තිඛෙනවා’
source: gossiplanka