Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle & Liquor Tax Prices Hike w.e.f. midnight today 31st March 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද(31) පටන් ක්‍රියාත්මක වන පරිදි සෑම ආකාරයකම මෝටර් රථ වල ආනයන බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා’ එය අද උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කර තිඛෙනවා.

ඒ අනුව හයිබි්රඩ් වාහන පෙට්‍රල් හා ඩීසල් කාර් වෑන් ත්‍රී රෝද හා යතුරු පැදිවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇති’

මෙම නිවේදනය අනුව සියයට 8 ට තිබුණ 2000ට අඩු හයිබි්රඩ් වාහන සියයට 14ක නිෂ්පාදන බද්දකටත් සියයට 38 කට තිබුණ 1000ට අඩු පෙට්‍රල් කාර් සියයට 85 ක නිෂ්පාදන බද්දකටත් ඉහළ ගොස් තිඛෙන අතර පෙට්‍රල් ත්‍රිරෝද රථ සියයට 8 සිට 40 දක්වාත් යතුරු පැදි 24 සිට 51 දක්වාත් බද්ද ඉහළ දමා ඇත’

මේ අතර වාහන අමතර කොටස් ගෙන්වීමේ බදු සහ ආනයන පාලන කාල සීමාවන්ද සංශෝධනය කර තිඛෙනවා’

මුදල් අමාත්‍යංශය අද නිකුත් කළමාධ්ය නිවේදනය අනුව සිගරට් හා මත්පැන් සඳහාද බදු වැඩි කර තිඛෙන අතර මේ නිසා සෑම ආකාරයකම සිගරට්ටුවකම මිල රුපියලකින් ඉහළ යන බව සඳහන් කර තිඛෙන අතර මත්පැන්වල ඒඒ සැර ප්‍රමාණය අනුවද බද්ද වැඩි කර තිඛෙනවා’

source: gossiplanka

[QUOTE="mudrana, post: 12417142, member: 17378"] [SIZE="5"]අද(31) පටන් ක්‍රියාත්මක වන පරිදි සෑම ආකාරයකම මෝටර් රථ වල ආනයන බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා’ එය අද උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කර තිඛෙනවා. ඒ අනුව හයිබි්රඩ් වාහන පෙට්‍රල් හා ඩීසල් කාර් වෑන් ත්‍රී රෝද හා යතුරු පැදිවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනු ඇති’ මෙම නිවේදනය අනුව සියයට 8 ට තිබුණ 2000ට අඩු හයිබි්රඩ් වාහන සියයට 14ක නිෂ්පාදන බද්දකටත් සියයට 38 කට තිබුණ 1000ට අඩු පෙට්‍රල් කාර් සියයට 85 ක නිෂ්පාදන බද්දකටත් ඉහළ ගොස් තිඛෙන අතර පෙට්‍රල් ත්‍රිරෝද රථ සියයට 8 සිට 40 දක්වාත් යතුරු පැදි 24 සිට 51 දක්වාත් බද්ද ඉහළ දමා ඇත’ මේ අතර වාහන අමතර කොටස් ගෙන්වීමේ බදු සහ ආනයන පාලන කාල සීමාවන්ද සංශෝධනය කර තිඛෙනවා’ මුදල් අමාත්‍යංශය අද නිකුත් කළමාධ්ය නිවේදනය අනුව සිගරට් හා මත්පැන් සඳහාද බදු වැඩි කර තිඛෙන අතර මේ නිසා සෑම ආකාරයකම සිගරට්ටුවකම මිල රුපියලකින් ඉහළ යන බව සඳහන් කර තිඛෙන අතර මත්පැන්වල ඒඒ සැර ප්‍රමාණය අනුවද බද්ද වැඩි කර තිඛෙනවා’[/SIZE] [IMG]http://img705.imageshack.us/img705/1714/pr1a.gif[/IMG] [IMG]http://img710.imageshack.us/img710/3488/pr2z.gif[/IMG] [IMG]http://img109.imageshack.us/img109/3866/pr3a.gif[/IMG] [IMG]http://img20.imageshack.us/img20/5743/pr4.gif[/IMG] source: gossiplanka [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom