number plate hadanne na ban. eka department of motor traffic eken denne. uba oya kiyanne number plate frame ekada?


ne machan mage car eke number plat eka keduna. eka hada ganna ban. 19 ekak mage eka.![]()
ඩාර්ලි පාරෙන් කරගන්න පුළුවන්. අද දීල හෙට ගන්න පුළුවන් වෙයි.

කැඩුනනම් original plate එකක් නැවත ඉල්ලන්න RMV එකෙන්.
3500 - 4000 වගේ යයි.
ela machan thanks. kiyaka ganida ban?![]()
ehema ganna puluwan da ban?