Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Open Papers !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් කොහොමද ලියාපදිංච් කරන්නෙ කියලා දාලා තියෙනවා මම දැක්කා ඒක නිසා ඒ ගැන දැන් දන්නවනේ

මම කියන්න යන්නෙ මේ ඕපන් පේපර් ගැන

ඔය ඕපන් පේපර් කියලා කියන්නෙ වාහනයේ පලමු අයිතිකරැගෙන් පසු අනෙක් අයිතිකරැවන් තමන්ගෙ නමට එම වාහනය ලියාපදිංච් කිරීමෙන් තොරව පෙර ලියාපදිංච් පුත්ගලයා නමින්ම පාවිච්චි කරන එකටයි

අපේ රටේ නීතියට අනුව ඒක නීති විරෝදියි

ඔය සහන කාලයක් දීල තියෙන්නෙ ඒ වැරැද්ද හදාගන්න තමයි (දැනුයි කට්ටියට නීතිය මතක් වෙලා තියෙන්නෙ)

ඔය සීන් එක මේකයි

ඕපන් පේපර් වල දින දාලා නැත්තමි අවුලක් නෑ (හැබැයි එක් දිනකින් දාන්න බෑ)

**** ඒ දින දාල නැති එකේ කලින් අයිතිකරැ ආර් එම් වී දැනුම් දීල නැත්නම් අවුලක් නෑ****

කලින් අයිතිකරැ ඒකියන්නෙ පොතේ ඔරිජිනල් කියන තැන නම තියෙන අයිතිකරැ ගෙන්නම් ඔයා වාහනය ගන්නෙ වන් ඩේ දානවනම්

කලින් අයිතිකරැගේ දිව්රැම් ලියමක් ඕයා එම වාහනය අදාල පුත්ගලයාට විකුණනවා ඒකට මගේ විරැද්දත්වයක් නෑ කියලා

ඒක ලියලා ග්රාමසේවකට කියලා අත්සන් ගන්න ඕනෙ (මේකට දාන දිනය තමයි හුවමාරැ දිනය ලෙස සලකන්නෙ ග්රාමසේවකට කියන්න බෑනෙ මේකට දින නොදා අත්සන් කරන්න කියලා)

නෝමල් එකට මේ ලියුම ඕනෙ නෑ හැබැයි කලින් අයිතිකරැගේ අයි ඩී කොපිය අනිවාර්ය්යයි

****කලින් කෙනා කිවිවෙ කලින් නියම වාහන අයිතිකරැගේ ඔය පොතේ ඔරිජිනල් කියන තැන තියෙන අයිතිකරැගේ*****

තව දෙයක් නියම අයිතිකරැ මැරිලනම් මැරැනු දිනයේ සිට මාස 3 ඇතුලත ඒක දැනුම් දීල එම වාහනය එම පවුලේම තව කෙනෙකු නමට හරවගන්න ඕනෙ

***** එම අයිතිකරැ ගෙන් පසු පසු උරැම තිබේනම් දැනුම් නොදුන්නත් පසු අයිතිය ඔහු හට යනවා / ඒ කියන්නෙ මැරැන කෙනාට ළමයෙක්

ඉන්නවනම් 18 ට අඩු ඒ අයිතිය ඒ ළමයට යනවා 18 පිරෙනකල් මොකුත් කරන්න බෑ / ඒ වගන්තිය පොත් පිටිපස්සෙ ගහල තියෙනවා ඒක ගහල නැත්තම් අවුලක් නෑකියල හිතන්න එපා ඒත ලියාපදිංච්යෙ දි අහුවෙනවා බොහෝවිට**********

අනෙක් එක තමයි නම්බර් ප්ලේට්

තමන් ඉන්න දිස්ත්රික්කයෙනම් අවුලක් නෑ හැබැයි ඒක වෙනස් නම් නම්බර් ප්ලේට් එක මාරැකරන්න ඕනේ

ඔන්න මම දන්න දේ දැම්මා තව අවුල් තියෙනවානම් අහන්න දන්න දෙයක් නම් කියන්නම්

[QUOTE="akila663, post: 20979115, member: 170837"] [SIZE=3][I][B][COLOR=RoyalBlue]වාහනයක් කොහොමද ලියාපදිංච් කරන්නෙ කියලා දාලා තියෙනවා මම දැක්කා ඒක නිසා ඒ ගැන දැන් දන්නවනේ මම කියන්න යන්නෙ මේ ඕපන් පේපර් ගැන ඔය ඕපන් පේපර් කියලා කියන්නෙ වාහනයේ පලමු අයිතිකරැගෙන් පසු අනෙක් අයිතිකරැවන් තමන්ගෙ නමට එම වාහනය ලියාපදිංච් කිරීමෙන් තොරව පෙර ලියාපදිංච් පුත්ගලයා නමින්ම පාවිච්චි කරන එකටයි අපේ රටේ නීතියට අනුව ඒක නීති විරෝදියි ඔය සහන කාලයක් දීල තියෙන්නෙ ඒ වැරැද්ද හදාගන්න තමයි (දැනුයි කට්ටියට නීතිය මතක් වෙලා තියෙන්නෙ) ඔය සීන් එක මේකයි ඕපන් පේපර් වල දින දාලා නැත්තමි අවුලක් නෑ (හැබැයි එක් දිනකින් දාන්න බෑ) [COLOR=Red]**** ඒ දින දාල නැති එකේ කලින් අයිතිකරැ ආර් එම් වී දැනුම් දීල නැත්නම් අවුලක් නෑ**** කලින් අයිතිකරැ ඒකියන්නෙ පොතේ ඔරිජිනල් කියන තැන නම තියෙන අයිතිකරැ ගෙන්නම් ඔයා වාහනය ගන්නෙ වන් ඩේ දානවනම් කලින් අයිතිකරැගේ දිව්රැම් ලියමක් ඕයා එම වාහනය අදාල පුත්ගලයාට විකුණනවා ඒකට මගේ විරැද්දත්වයක් නෑ කියලා ඒක ලියලා ග්රාමසේවකට කියලා අත්සන් ගන්න ඕනෙ (මේකට දාන දිනය තමයි හුවමාරැ දිනය ලෙස සලකන්නෙ ග්රාමසේවකට කියන්න බෑනෙ මේකට දින නොදා අත්සන් කරන්න කියලා) නෝමල් එකට මේ ලියුම ඕනෙ නෑ හැබැයි කලින් අයිතිකරැගේ අයි ඩී කොපිය අනිවාර්ය්යයි ****කලින් කෙනා කිවිවෙ කලින් නියම වාහන අයිතිකරැගේ ඔය පොතේ ඔරිජිනල් කියන තැන තියෙන අයිතිකරැගේ*****[/COLOR] තව දෙයක් නියම අයිතිකරැ මැරිලනම් මැරැනු දිනයේ සිට මාස 3 ඇතුලත ඒක දැනුම් දීල එම වාහනය එම පවුලේම තව කෙනෙකු නමට හරවගන්න ඕනෙ [COLOR=Red]***** එම අයිතිකරැ ගෙන් පසු පසු උරැම තිබේනම් දැනුම් නොදුන්නත් පසු අයිතිය ඔහු හට යනවා / ඒ කියන්නෙ මැරැන කෙනාට ළමයෙක් ඉන්නවනම් 18 ට අඩු ඒ අයිතිය ඒ ළමයට යනවා 18 පිරෙනකල් මොකුත් කරන්න බෑ / ඒ වගන්තිය පොත් පිටිපස්සෙ ගහල තියෙනවා ඒක ගහල නැත්තම් අවුලක් නෑකියල හිතන්න එපා ඒත ලියාපදිංච්යෙ දි අහුවෙනවා බොහෝවිට**********[/COLOR] අනෙක් එක තමයි නම්බර් ප්ලේට් තමන් ඉන්න දිස්ත්රික්කයෙනම් අවුලක් නෑ හැබැයි ඒක වෙනස් නම් නම්බර් ප්ලේට් එක මාරැකරන්න ඕනේ ඔන්න මම දන්න දේ දැම්මා තව අවුල් තියෙනවානම් අහන්න දන්න දෙයක් නම් කියන්නම්[/COLOR][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom