Vehicle Open Papers !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    වාහනයක් කොහොමද ලියාපදිංච් කරන්නෙ කියලා දාලා තියෙනවා මම දැක්කා ඒක නිසා ඒ ගැන දැන් දන්නවනේ

    මම කියන්න යන්නෙ මේ ඕපන් පේපර් ගැන

    ඔය ඕපන් පේපර් කියලා කියන්නෙ වාහනයේ පලමු අයිතිකරැගෙන් පසු අනෙක් අයිතිකරැවන් තමන්ගෙ නමට එම වාහනය ලියාපදිංච් කිරීමෙන් තොරව පෙර ලියාපදිංච් පුත්ගලයා නමින්ම පාවිච්චි කරන එකටයි
    අපේ රටේ නීතියට අනුව ඒක නීති විරෝදියි

    ඔය සහන කාලයක් දීල තියෙන්නෙ ඒ වැරැද්ද හදාගන්න තමයි (දැනුයි කට්ටියට නීතිය මතක් වෙලා තියෙන්නෙ)

    ඔය සීන් එක මේකයි

    ඕපන් පේපර් වල දින දාලා නැත්තමි අවුලක් නෑ (හැබැයි එක් දිනකින් දාන්න බෑ)
    **** ඒ දින දාල නැති එකේ කලින් අයිතිකරැ ආර් එම් වී දැනුම් දීල නැත්නම් අවුලක් නෑ****
    කලින් අයිතිකරැ ඒකියන්නෙ පොතේ ඔරිජිනල් කියන තැන නම තියෙන අයිතිකරැ ගෙන්නම් ඔයා වාහනය ගන්නෙ වන් ඩේ දානවනම්
    කලින් අයිතිකරැගේ දිව්රැම් ලියමක් ඕයා එම වාහනය අදාල පුත්ගලයාට විකුණනවා ඒකට මගේ විරැද්දත්වයක් නෑ කියලා
    ඒක ලියලා ග්රාමසේවකට කියලා අත්සන් ගන්න ඕනෙ (මේකට දාන දිනය තමයි හුවමාරැ දිනය ලෙස සලකන්නෙ ග්රාමසේවකට කියන්න බෑනෙ මේකට දින නොදා අත්සන් කරන්න කියලා)
    නෝමල් එකට මේ ලියුම ඕනෙ නෑ හැබැයි කලින් අයිතිකරැගේ අයි ඩී කොපිය අනිවාර්ය්‍යයි
    ****කලින් කෙනා කිවිවෙ කලින් නියම වාහන අයිතිකරැගේ ඔය පොතේ ඔරිජිනල් කියන තැන තියෙන අයිතිකරැගේ*****

    තව දෙයක් නියම අයිතිකරැ මැරිලනම් මැරැනු දිනයේ සිට මාස 3 ඇතුලත ඒක දැනුම් දීල එම වාහනය එම පවුලේම තව කෙනෙකු නමට හරවගන්න ඕනෙ

    ***** එම අයිතිකරැ ගෙන් පසු පසු උරැම තිබේනම් දැනුම් නොදුන්නත් පසු අයිතිය ඔහු හට යනවා / ඒ කියන්නෙ මැරැන කෙනාට ළමයෙක්
    ඉන්නවනම් 18 ට අඩු ඒ අයිතිය ඒ ළමයට යනවා 18 පිරෙනකල් මොකුත් කරන්න බෑ / ඒ වගන්තිය පොත් පිටිපස්සෙ ගහල තියෙනවා ඒක ගහල නැත්තම් අවුලක් නෑකියල හිතන්න එපා ඒත ලියාපදිංච්යෙ දි අහුවෙනවා බොහෝවිට**********

    අනෙක් එක තමයි නම්බර් ප්ලේට්

    තමන් ඉන්න දිස්ත්රික්කයෙනම් අවුලක් නෑ හැබැයි ඒක වෙනස් නම් නම්බර් ප්ලේට් එක මාරැකරන්න ඕනේ

    ඔන්න මම දන්න දේ දැම්මා තව අවුල් තියෙනවානම් අහන්න දන්න දෙයක් නම් කියන්නම්
     
    • Like
    Reactions: conzy and Dennied

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    මගෙ බයික් එකේ පලාත මාරු වෙනව. එතකොට නම්බර් ප්ලේට් එන්නෙ කොහාටද...? මම නෝර්මල් දැම්මෙ. එන්න කොච්චර විතර කාලයක් යයිද...? ඒ වෙනකම් මට බයික් එක පදින්න මුකුත් ලියවිල්ලක් හම්බ වෙනවද...? පොත එන්න කල් ගියොත් ඒ අතරතුරදි ආදායම් බලපත්‍රය, රක්ශණය ඉවර වුනොත් ඒක හදා ගන්න ක්‍රමයක් තියෙනවද...?
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මගෙ බයික් එකේ පලාත මාරු වෙනව. එතකොට නම්බර් ප්ලේට් එන්නෙ කොහාටද...? මම නෝර්මල් දැම්මෙ. එන්න කොච්චර විතර කාලයක් යයිද...? ඒ වෙනකම් මට බයික් එක පදින්න මුකුත් ලියවිල්ලක් හම්බ වෙනවද...? පොත එන්න කල් ගියොත් ඒ අතරතුරදි ආදායම් බලපත්‍රය, රක්ශණය ඉවර වුනොත් ඒක හදා ගන්න ක්‍රමයක් තියෙනවද...?

    Trancer karanakota kiyanawa plate change karaganna kiyala etanata gihilla money pay karal aricit ekak denawa eka ta number plate eka haduwa kiyala letter ekak gedarata enawa

    Plate Parana stiker ekaei Plate dekaei aragena gihilla ewa RMV ekat abaara deela aluth ek aaragena yanna
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Trancer karanakota kiyanawa plate change karaganna kiyala etanata gihilla money pay karal aricit ekak denawa eka ta number plate eka haduwa kiyala letter ekak gedarata enawa

    Plate Parana stiker ekaei Plate dekaei aragena gihilla ewa RMV ekat abaara deela aluth ek aaragena yanna

    Thanks mcn
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Trancer karanakota kiyanawa plate change karaganna kiyala etanata gihilla money pay karal aricit ekak denawa eka ta number plate eka haduwa kiyala letter ekak gedarata enawa

    Plate Parana stiker ekaei Plate dekaei aragena gihilla ewa RMV ekat abaara deela aluth ek aaragena yanna

    මචන් මගේ බයික් එක අරන් අවුරුද්දක් වෙනවා . ඕපන් තියෙන්නේ .. ආයිත් දෙසැම්බර් වෙනකන් දික් කරපු නිසා මගේ නමට වෙනස් කරන්න ඉන්නේ

    ඔය වැඩේ කරන්න කියක් විතර යනවද
    පොතේ අයිතිකරු අත්සන් කරපු පේපර්ස් තියෙනවා ..... හැදුනුම්පත තියෙනවා ... හිස් කොලේ අත්සනක් දාලා තියෙනවා , එතකොට තව මේකට ග්‍රාමසේවක අත්සන් කර්න්න්නත් ඕනෙද ?

    නොර්මල් යනවනම් කියක් යනවද ... අවශ්‍ය ලියකියවිලි මොනවද ?