Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Vehicle Ownership Chage Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමිකම් පැවරීමේ ගාස්තු

මෝටර් වාහන පැවරීමේදී අදාල වන අයකිරීම්

ගාස්තු

බදු

ගාස්තු

පැවරීම් ලියාපදිංචි කිරීමේ ගාස්තු

අංක තහඩුව ගාස්තු (පළාත් වෙනස් වන්නේ නම්)

බර කිරිම හා සංශෝධන ගාස්තු (අදාල වන්නේ නම්)

රජයේ වාහනයක් නම් තැපැල් ගාස්තු හා අංක තහඩුව ගාස්තු පමණක් අයකරනු ලැබේ.

පහත සඳහන් ආයතන සඳහා පැවරුම් ගාස්තු අයකරනු නොලැබේ.

රාජ්‍ය අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන

පළාත් සභා

පළාත් පාලන ආයතන

රාජ්‍ය තාන්ත්‍රික ආයතන , දූත මණ්ඩල ආදිය

අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු සාමාන්‍ය සේවය (රු)

පැවරීම සිදුකිරීමේදි පළාත් වෙනස් වන්නේ නම් වාහන පන්තිය අනුව අංක තහඩු ගාස්තු අයකරනු ලැබේ.

බදු

විකුණුම් බද්ද (Sales Tax)

පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000 ක බද්දක් අයකරනු ඇත.

රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)

පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 05 ක් ඉක්මවා නොමැති මෝටර් කාරයක් හෝ ද්විත්ව කාරය වාහනයක් පැවරීමේදී රු 1000 ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරේ.(මෝටර් බයිසිකල්, ත්‍රී රෝද රථ,ලොරි,බස්, සහ අත් ට්‍රැක්ටර් වලට අදාල නොවේ)

වාහනය පෙන්වා ලබා ගත් බර සහතිකය (වාහනය පෙන්වීම සඳහා කාර්මික ශාඛාවෙන් නිර්දේශ කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබාගත යුතුය.)

ඉංශ්‍රීසි අංක සහිත වාහනයක් පෙට්ට්‍රල් එන්ජිම ඩීසල් බවට පත්කිරීමේදී පහත සදහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.(මුල් ලියාපදිංචි දිනයේ සිට වර්ෂ 3 ක් පසුවන තුරු ඉන්ධන පරවර්තනය කළ නොහැක.)

ලියාපදිංචි සහතිකය

වාහන හැඳුනුම්පත

ලිසිං පහසුකම් ලබා තිබේ නම් එම ආයතනයේ විරුද්ධත්වය නැති බවට සඳහන් ලිපිය

පවත්නා වර්ෂයේ ආදායම් බලපත්‍රයේ මුල් පිටපත ඉංශ්‍රිසි අංකය නොවන විට වාහන හැඳුනුම්පත හැර අනෙක් ලියවිලි ඉදිරිපත් කල යුතුය.අංක තහඩු සහ ස්ටිකර් සඳහා පමණක් අයකරනු නොලැබේ.

http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=113&Itemid=125&lang=si

[QUOTE="Sri_Sampath, post: 19135844, member: 264139"] [COLOR="Indigo"][SIZE="4"]හිමිකම් පැවරීමේ ගාස්තු මෝටර් වාහන පැවරීමේදී අදාල වන අයකිරීම් ගාස්තු බදු ගාස්තු පැවරීම් ලියාපදිංචි කිරීමේ ගාස්තු [IMG]http://i.imgur.com/vM7qTVe.png[/IMG] අංක තහඩුව ගාස්තු (පළාත් වෙනස් වන්නේ නම්) බර කිරිම හා සංශෝධන ගාස්තු (අදාල වන්නේ නම්) රජයේ වාහනයක් නම් තැපැල් ගාස්තු හා අංක තහඩුව ගාස්තු පමණක් අයකරනු ලැබේ. පහත සඳහන් ආයතන සඳහා පැවරුම් ගාස්තු අයකරනු නොලැබේ. රාජ්‍ය අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන පළාත් සභා පළාත් පාලන ආයතන රාජ්‍ය තාන්ත්‍රික ආයතන , දූත මණ්ඩල ආදිය අයිතිය පැවරීම ලියාපදිංචි කිරීමේ ගාස්තු සාමාන්‍ය සේවය (රු) පැවරීම සිදුකිරීමේදි පළාත් වෙනස් වන්නේ නම් වාහන පන්තිය අනුව අංක තහඩු ගාස්තු අයකරනු ලැබේ. බදු විකුණුම් බද්ද (Sales Tax) පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000 ක බද්දක් අයකරනු ඇත. රඳවා ගැනීමේ බද්ද (Withholding Tax) පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 05 ක් ඉක්මවා නොමැති මෝටර් කාරයක් හෝ ද්විත්ව කාරය වාහනයක් පැවරීමේදී රු 1000 ක රඳවා ගැනීමේ බද්දක් අය කෙරේ.(මෝටර් බයිසිකල්, ත්‍රී රෝද රථ,ලොරි,බස්, සහ අත් ට්‍රැක්ටර් වලට අදාල නොවේ) වාහනය පෙන්වා ලබා ගත් බර සහතිකය (වාහනය පෙන්වීම සඳහා කාර්මික ශාඛාවෙන් නිර්දේශ කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබාගත යුතුය.) ඉංශ්‍රීසි අංක සහිත වාහනයක් පෙට්ට්‍රල් එන්ජිම ඩීසල් බවට පත්කිරීමේදී පහත සදහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.(මුල් ලියාපදිංචි දිනයේ සිට වර්ෂ 3 ක් පසුවන තුරු ඉන්ධන පරවර්තනය කළ නොහැක.) ලියාපදිංචි සහතිකය වාහන හැඳුනුම්පත ලිසිං පහසුකම් ලබා තිබේ නම් එම ආයතනයේ විරුද්ධත්වය නැති බවට සඳහන් ලිපිය පවත්නා වර්ෂයේ ආදායම් බලපත්‍රයේ මුල් පිටපත ඉංශ්‍රිසි අංකය නොවන විට වාහන හැඳුනුම්පත හැර අනෙක් ලියවිලි ඉදිරිපත් කල යුතුය.අංක තහඩු සහ ස්ටිකර් සඳහා පමණක් අයකරනු නොලැබේ.[/SIZE][/COLOR] [url]http://www.motortraffic.gov.lk/web/index.php?option=com_content&view=article&id=113&Itemid=125&lang=si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom