Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
vehicle paint හොද Brand මොනාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිළිතුර paint brand ගැන හා in general පිළිතුරක් පමණයි. හොද paint job එකක් සදහා බලපාන කාරණා තව ගොඩක් තිබෙනවා.

ලංකාවේ භාවිතා වෙන ඒවා වලින් මේවා තමයි.

1. Sikkens

2. DeBeer

අනෙක් ඒවා මේ දෙකට වඩා පහලින් තිබෙන්නේ.

Dupont, Wanda, Causeway Sunny, Nippon, Spectra

1. Sikkens ඉතාම හොද brand එකක්. Sikkens ලංකාවට ගෙන්වන Ideal Motors සමාගම ඉස්සර Sikkens ගැන painters ලට ගොඩක් workshops කළා. ඉස්සර තිබ්බ ලොකු bodyshops හා company වල බහුලව භාවිතා කලේ Sikkens. මේවගේ ඒවා වලින් තමයි ඇත්තටම painters ලා train වුනේ. ඉතින් වර්තමානයේ ක්ෂේත්රයේ ඉන්න ගොඩක් painters ලට මේ සම්බන්ධව දැනුම හා Sikkens Paint එක්ක වැඩ කරලා අත්දැකීම් තිබෙනවා. තව challenge එකක් ආවොත් ඒක නිවැරදි කරගන්න දන්නවා සහ ලේසියි.

Challenge එකක් කියන්නේ වාහන paint කිරිල්ල ලේසි නැහැ. Colour mixing කියන්නේ ඉතාම අමාරු කා ර්යයක් . Colour එක වාහනේ paint code එකට 100% හරියටම හැදුවත් එක සමාන නොවෙන අවස්ථා ඕනේ තරම් තිබෙනවා. මේක වෙන්නේ,

(1) වාහනේ factory එකෙන් එලියට දාන්නේ අලුත්ම paint job එකක් කරලා. නමුත් දැන් ඊට වඩා බොහෝ කල් ගතවෙලා කාලයත් එක්ක paint එක fade වෙලා තිබීම නිසා paint එක code එකට හැදුවට පාට match නොවෙන්න පුළුවන්.

(2) ලංකාවේ ඉර එලියට පාට පිච්චේන විදිහ වෙන රටකට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට paint code එකට හැදුවට පාට match නොවෙන්න පුළුවන්.

(3) ගොඩක් owners ලා තමන්ගේ වාහනේ තිබෙන්නේ original paint කියලා හිතන් හිටියට කලින් owners ලා වාහනේ paint කරලා තියෙන්නේ. ඉතින් code එකට හැදුවට පාට match වෙන්නේ නැහැ. ගාල තියෙන පාටවල් වෙනස්.

(4) වාහනේ මීට කලින් original paint code එකට අනුව paint කරලා තියෙන්නේ. නමුත් paint එක mix කරන විට original එකට වඩා වෙනස් වෙලා (colour එක හද්දදී විවිද tonner ස් වලින් මිලි ග්රෑම් දශම ගණන් දාල තමයි පාට හදන්නේ. එතකොට මොකක් හරි අඩු වැඩි වෙලා තිබිය හැකියි, ETC). දැන් ඉතින් වාහනේ තියෙන code එකට පාට හැදුවට match වෙන්නේ නැහැනේ. තියෙන එකට ගළපන්න වෙනවා.

(5) සමහර අවස්ථාවල ජපානේ එහෙ used වාහන recondition එවන කොට ඉහත අංක 4 වගේ code එකට වඩා පොඩ්ඩක් වෙනස් පාටක් ගාල මෙහෙට එවන අවස්ථා තියෙනවා.

(4) වාහන වල සමහර පැනල් කලින් paint කරලා තිබෙන අවස්ථාවල ඒවාට අනුව පාට ගළපන්න වෙනවා. නැත්තම් එළ හරකයි මී හරකයි වගේ වෙනවා.

(5) තව හිතන්න, මේ පැනල් විවිධ කාල පරාස වල ගාල තියෙන්නේ. ඉතින් අව්වට පිච්චිලා, fade වෙලා තියෙන ආකාරය එකිනෙකට වෙනස් කියල. දැන් ඒවාට අනුව පාට ගැලපන්න වෙනවා.

(6) සමහර වාහන කලින් වම් පැත්ත paint කරලා තියෙන්නේ. නමුත් දැන් දකුණු පැත්ත paint කරනකොට අනිත් පැත්තට අනුව පාට ගළපන්න ඕනේ.

(7) එකම paint code එක උනාට model එකෙන් model එකට, වාහනෙන් වාහනේට, අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. තව Paint code එක factory එකෙන් brand new එලියට දානකොටත් සමාන නොවන අවස්ථා තිබෙනවා.

උදාහරණ - පහත brand new වාහනවල තියෙන්නේ, එකම 070 paint code (White, Pearl) කියල හිතමු. නමුත්,

2015 Toyota Axio සහ 2015 Toyota Premio දෙකෙම තියෙන්නේ එකම code එක වුනාට වාහන දෙකේ තිබෙන්නේ පාට දෙකක් විය හැකියි.

2015 Toyota Axio සහ 2016 Toyota Axio වාහන දෙක පාට දෙකක් විය හැකියි.

එකම අවුරුද්දේ නමුත් විවිද කාල පරාස (මාස) වල නිෂ්පාදනය කල 2015 Toyota Axio වාහන දෙකක් පාට දෙකක් විය හැකියි.

එකම කාලයේ නිෂ්පාදනය කල 2015 Toyota Axio වාහන දෙකක තිබෙන්නේ පාට දෙකක් විය හැකියි. එක batch එකක ගාලා තිබෙන පාට අනික් batch එකේ ගාපු පාටට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

(8)ETC.

ඉහත හේතු නිසා paint එක code එකට හරියටම හැදුවත් පාට match නොවිය හැකියි. එම නිසා එම අවස්ථාවට ගැළපෙන ලෙස formula එක adjust කරගැනීමට වෙන අවස්ථා එනවා. මේක හරියටම කරන්න පුළුවන් වෙන්නේ දැනුම සහ අත්දැකීම් තිබෙන හොද පළපුරුදු කෙනෙක්ට පමණයි.

මේ වගේ අවස්ථාවල DeBeer වලට සාපේක්ෂව Sikkens භාවිතය වැඩි නිසා Sikkens තමයි අංක 1ට එන්නේ.

2. DeBeer ත් ඉතාම හොද brand එකක්. Sikkens වලට සාපේක්ෂව භාවිතය අඩු නිසා, ඒ හේතුව නිසා පමණක්, ඒක මන් දෙවැනි තැනට දානවා.

සමහර පාට Sikkens හොදයි. සමහර ඒවා DeBeer හොදයි.

උදාහරණ - Toyota 1G3 (Magnetic Gray, Metallic) Sikkens එකපාර හරියටම හදන්න ලේසියි. DeBeer වෙනස් විය හැකියි.

BMW C1X (Sunset Orange, Metallic) DeBeer එකපාර හරියටම හදන්න ලේසියි. Sikkens වෙනස් විය හැකියි.

ඇතැම් Pearl පාට වලට Sikkens හොද වෙන්න පුළුවන්. ඇතැම් Pearl පාට වලට DeBeer හොද වෙන්න පුළුවන්. දෙකේ කැට වල විශාලත්වය, ප්රමාණය හා කැට අතර දුර වගේ කාරණා මත.

[QUOTE="Bowman, post: 30611853, member: 580038"] මේ පිළිතුර paint brand ගැන හා in general පිළිතුරක් පමණයි. හොද paint job එකක් සදහා බලපාන කාරණා තව ගොඩක් තිබෙනවා. ලංකාවේ භාවිතා වෙන ඒවා වලින් මේවා තමයි. 1. Sikkens 2. DeBeer අනෙක් ඒවා මේ දෙකට වඩා පහලින් තිබෙන්නේ. Dupont, Wanda, Causeway Sunny, Nippon, Spectra 1. Sikkens ඉතාම හොද brand එකක්. Sikkens ලංකාවට ගෙන්වන Ideal Motors සමාගම ඉස්සර Sikkens ගැන painters ලට ගොඩක් workshops කළා. ඉස්සර තිබ්බ ලොකු bodyshops හා company වල බහුලව භාවිතා කලේ Sikkens. මේවගේ ඒවා වලින් තමයි ඇත්තටම painters ලා train වුනේ. ඉතින් වර්තමානයේ ක්ෂේත්රයේ ඉන්න ගොඩක් painters ලට මේ සම්බන්ධව දැනුම හා Sikkens Paint එක්ක වැඩ කරලා අත්දැකීම් තිබෙනවා. තව challenge එකක් ආවොත් ඒක නිවැරදි කරගන්න දන්නවා සහ ලේසියි. Challenge එකක් කියන්නේ වාහන paint කිරිල්ල ලේසි නැහැ. Colour mixing කියන්නේ ඉතාම අමාරු කා ර්යයක් . Colour එක වාහනේ paint code එකට 100% හරියටම හැදුවත් එක සමාන නොවෙන අවස්ථා ඕනේ තරම් තිබෙනවා. මේක වෙන්නේ, (1) වාහනේ factory එකෙන් එලියට දාන්නේ අලුත්ම paint job එකක් කරලා. නමුත් දැන් ඊට වඩා බොහෝ කල් ගතවෙලා කාලයත් එක්ක paint එක fade වෙලා තිබීම නිසා paint එක code එකට හැදුවට පාට match නොවෙන්න පුළුවන්. (2) ලංකාවේ ඉර එලියට පාට පිච්චේන විදිහ වෙන රටකට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට paint code එකට හැදුවට පාට match නොවෙන්න පුළුවන්. (3) ගොඩක් owners ලා තමන්ගේ වාහනේ තිබෙන්නේ original paint කියලා හිතන් හිටියට කලින් owners ලා වාහනේ paint කරලා තියෙන්නේ. ඉතින් code එකට හැදුවට පාට match වෙන්නේ නැහැ. ගාල තියෙන පාටවල් වෙනස්. (4) වාහනේ මීට කලින් original paint code එකට අනුව paint කරලා තියෙන්නේ. නමුත් paint එක mix කරන විට original එකට වඩා වෙනස් වෙලා (colour එක හද්දදී විවිද tonner ස් වලින් මිලි ග්රෑම් දශම ගණන් දාල තමයි පාට හදන්නේ. එතකොට මොකක් හරි අඩු වැඩි වෙලා තිබිය හැකියි, ETC). දැන් ඉතින් වාහනේ තියෙන code එකට පාට හැදුවට match වෙන්නේ නැහැනේ. තියෙන එකට ගළපන්න වෙනවා. (5) සමහර අවස්ථාවල ජපානේ එහෙ used වාහන recondition එවන කොට ඉහත අංක 4 වගේ code එකට වඩා පොඩ්ඩක් වෙනස් පාටක් ගාල මෙහෙට එවන අවස්ථා තියෙනවා. (4) වාහන වල සමහර පැනල් කලින් paint කරලා තිබෙන අවස්ථාවල ඒවාට අනුව පාට ගළපන්න වෙනවා. නැත්තම් එළ හරකයි මී හරකයි වගේ වෙනවා. (5) තව හිතන්න, මේ පැනල් විවිධ කාල පරාස වල ගාල තියෙන්නේ. ඉතින් අව්වට පිච්චිලා, fade වෙලා තියෙන ආකාරය එකිනෙකට වෙනස් කියල. දැන් ඒවාට අනුව පාට ගැලපන්න වෙනවා. (6) සමහර වාහන කලින් වම් පැත්ත paint කරලා තියෙන්නේ. නමුත් දැන් දකුණු පැත්ත paint කරනකොට අනිත් පැත්තට අනුව පාට ගළපන්න ඕනේ. (7) එකම paint code එක උනාට model එකෙන් model එකට, වාහනෙන් වාහනේට, අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. තව Paint code එක factory එකෙන් brand new එලියට දානකොටත් සමාන නොවන අවස්ථා තිබෙනවා. උදාහරණ - පහත brand new වාහනවල තියෙන්නේ, එකම 070 paint code (White, Pearl) කියල හිතමු. නමුත්, 2015 Toyota Axio සහ 2015 Toyota Premio දෙකෙම තියෙන්නේ එකම code එක වුනාට වාහන දෙකේ තිබෙන්නේ පාට දෙකක් විය හැකියි. 2015 Toyota Axio සහ 2016 Toyota Axio වාහන දෙක පාට දෙකක් විය හැකියි. එකම අවුරුද්දේ නමුත් විවිද කාල පරාස (මාස) වල නිෂ්පාදනය කල 2015 Toyota Axio වාහන දෙකක් පාට දෙකක් විය හැකියි. එකම කාලයේ නිෂ්පාදනය කල 2015 Toyota Axio වාහන දෙකක තිබෙන්නේ පාට දෙකක් විය හැකියි. එක batch එකක ගාලා තිබෙන පාට අනික් batch එකේ ගාපු පාටට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. (8)ETC. ඉහත හේතු නිසා paint එක code එකට හරියටම හැදුවත් පාට match නොවිය හැකියි. එම නිසා එම අවස්ථාවට ගැළපෙන ලෙස formula එක adjust කරගැනීමට වෙන අවස්ථා එනවා. මේක හරියටම කරන්න පුළුවන් වෙන්නේ දැනුම සහ අත්දැකීම් තිබෙන හොද පළපුරුදු කෙනෙක්ට පමණයි. මේ වගේ අවස්ථාවල DeBeer වලට සාපේක්ෂව Sikkens භාවිතය වැඩි නිසා Sikkens තමයි අංක 1ට එන්නේ. 2. DeBeer ත් ඉතාම හොද brand එකක්. Sikkens වලට සාපේක්ෂව භාවිතය අඩු නිසා, ඒ හේතුව නිසා පමණක්, ඒක මන් දෙවැනි තැනට දානවා. සමහර පාට Sikkens හොදයි. සමහර ඒවා DeBeer හොදයි. උදාහරණ - Toyota 1G3 (Magnetic Gray, Metallic) Sikkens එකපාර හරියටම හදන්න ලේසියි. DeBeer වෙනස් විය හැකියි. BMW C1X (Sunset Orange, Metallic) DeBeer එකපාර හරියටම හදන්න ලේසියි. Sikkens වෙනස් විය හැකියි. ඇතැම් Pearl පාට වලට Sikkens හොද වෙන්න පුළුවන්. ඇතැම් Pearl පාට වලට DeBeer හොද වෙන්න පුළුවන්. දෙකේ කැට වල විශාලත්වය, ප්රමාණය හා කැට අතර දුර වගේ කාරණා මත. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom