Gall face yana gaman inne dan
Galle face ekata lagama arakshitha public car park ekak thiyenne koheda kiyanna?
Galle face ekata lagama arakshitha public car park ekak thiyenne koheda kiyanna?
World trade center eka issaraha kohomada machan?රෑට එහෙම ඒව නැත..
පොලිසියෙන් ලියනව, ඩච් හොස්පිටල් පැත්ත ශේප් එතන ගහ ගන්ඩ පුලුවන් නම් බය වෙන්ඩ දෙයක් නැ, අනිත් තැන් නම් සුවර් කරන්ඩ එපා..World trade center eka issaraha kohomada machan?
ඒක නම් කරන්ඩ එපා රැට්ට ලයිවි දුන්න 10 උන්න , මු දෙද්දි 5ක් උන්නොත් වස ලැජ්ජාවයි.mcn live ekak dapanko gihn
meke share karapan puluwan nam
matat hena aswak tiye yanna mcn
Kotuwe station eka issaraha danna barida?පොලිසියෙන් ලියනව, ඩච් හොස්පිටල් පැත්ත ශේප් එතන ගහ ගන්ඩ පුලුවන් නම් බය වෙන්ඩ දෙයක් නැ, අනිත් තැන් නම් සුවර් කරන්ඩ එපා..
බැ පොලිසියෙන් ලියනව, ගෝල්ෆේස් ඉස්සරහ පාර වහලද කියල බලල ඒ හරිය ඇරලනම් ඒ හරියත් ශේප් , පොලිසියෙන් නතර කරන්ඩ දෙයිද නම් දන්නෙ නැ,Kotuwe station eka issaraha danna barida?
ශැන්ග්‍රි ලා එක එහා පැත්තෙ හිස් ඉඩමෙ පාර්ක් එක.
rA mona one galleface da ban thumpaneida??One galleface eke dapan. Payata 100i.
එච්චර අතින් කයිට් කරගන්න ඕනද බන් පැය 24මැ ට්‍රැෆික් පොලිස් ඉන්න shangri-la එකයි මහලේකම් කාර්යාලෙයි අතරමැද හිස් ඉඩමේ දැම්ම නම් ඉවරනේ. වෙලාවට ඒක විකුනුවට තාම මුකුත් හදලා නෑ ඒකෙ.One galleface eke dapan. Payata 100i.
Kotuwe station eka issaraha danna barida?