දැන් duty ගහන්නේ engine capacity එකට.. ඒ නිසා cc ගාන දාපන් බලන්න
1000 cc වලට tax එක 1,750,000.00 අසන්න වශයෙන් තව 1% ESC එක්ක තව පොඩි ගානක් එනවා
ඉතින් වාහනේ අනුව තමා tax එක 2000 cc වලට මේපාර permit ව්ලාට අනුවනම් 1,820,000k withara athin gewanna wenawa