Vehicle permit

Savage

Member
Feb 18, 2020
11
6
3
Kiribathgoda
යකෝ LC ඕපන් කරන්ඩ බෑ මේ දවස් වල. සල්ලි දීලා permit අරගෙන රෝල් කරල අහවල් එකේ ගහ ගන්ඩ තමයි වෙන්නෙ ඉතින්. :D

කවද හරිනම් ඒ තහනම අයින් කරයි. ඒත් එතකොට permit එක cancel වෙලා තිබ්බොත් බඩුම තමයි. :(:(:(
 
brnnn2376

Junior member
  • May 7, 2018
    41
    9
    18

    godak company walin adu ganata permit gannawa me daws wala , e kiyanne 1.4mn - 1.7 mn , e minissu e ganan walata ehema ganne nane ewwa cancel wenawa nan , mechchara kalekata ehema deepu permit cancel karalath na . issarahata permit eke demand eka wadi wenawa misak cancel wenne na . demand eka wadi wenna hethuwa - aluthen permit dena eka nawaththai
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    මේ අවුරුද්ද ඉවර වෙනකන් ගෙන්න බෑ ලු බන්. ඔය පර්මිට් එක වැඩක් වෙන්නේ නෑ. ලක්ෂ 10ට වත් විකුණගන්න බැරි වෙයි මේ දවස් වල නම්.
     
    permit lanka kiyala company ekak thiyenawa eken mage permit eka 1.6 mn walata illuwa last week
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    permit lanka kiyala company ekak thiyenawa eken mage permit eka 1.6 mn walata illuwa last week

    ලක්ෂ 24ට ගිය එකනේ බන්. ඉල්ලුව නම් හොද ඔෆර් එකක් මේ වෙලාවේ දීල දන්න.
     
    brnnn2376

    Junior member
  • May 7, 2018
    41
    9
    18
    ලක්ෂ 24ට ගිය එකනේ බන්. ඉල්ලුව නම් හොද ඔෆර් එකක් මේ වෙලාවේ දීල දන්න.
    1.6 mn hoda offer ekak me welwae hatiyta , e unata man meka import aye reopen karana kan thiyaganna eka eeta wada hodai kiyala hithenawa
     
    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    බය නැතුව 16k යට කරනවා කියන්නෙ .උන් මොනා හරි දැනගෙන වෙන්න ඕන. සල්ලි හදිසි නැත්නම් 20ට අඩුව දෙන්න එපා
     
    Savage

    Member
    Feb 18, 2020
    11
    6
    3
    Kiribathgoda
    godak company walin adu ganata permit gannawa me daws wala , e kiyanne 1.4mn - 1.7 mn , e minissu e ganan walata ehema ganne nane ewwa cancel wenawa nan , mechchara kalekata ehema deepu permit cancel karalath na . issarahata permit eke demand eka wadi wenawa misak cancel wenne na . demand eka wadi wenna hethuwa - aluthen permit dena eka nawaththai

    මෙච්චර කාලෙකට වෙලා නැති හින්දා කවදාවත් නොවෙයි කියන්න බෑ. මේ රටේ අලුත් අලුත් දේවල් කොච්චරනම් වෙනවද අපිට හිතා ගන්නවත් බැරි.

    වාහන සේල් කාලයො කරන්නෙ ආයෝජනයක්. ඒව බිස්නස්නෙ. ලාබ වෙන්නත් පුලුවන් පාඩු වෙන්නත් පුලුවන්. කැන්සල් කලේ නැත්නම් උන්ට මාර ලාබයි. කැන්සල් කලොත් පාඩුවක් වෙනවා. බිස්නස් එහෙම තමයි. කෝටි ගනන් වලින් බිස්නස් කරන එවුන් දිහා බලන් අතේ තියෙන මිලියන දෙක තුන නාස්ති කර ගන්න එක නුවණක්කාර වැඩක් නෙමෙයි.

    අනිත් ඒක මීට කලින් පර්මිට් කැන්සල් වෙලා තියෙනවා. මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලෙ. මට අවුරුද්ද හරියටම මතක නෑ. රනිල්ගෙ ආණ්ඩුවනුත් ඒ වගේම වැඩක් කලා ගිය අවුරුද්දේ. මුලින් පර්මිට් දුන්නෙ ලක්ෂ 50 ඒවා. එක පාරටම ඒක ලක්ෂ 36 කලා. එක දවසක් පරක්කු වෙලා පර්මිට් එක ගත්ත එවුන්ට ලක්ෂ 14ක් පාඩුයි.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    godak company walin adu ganata permit gannawa me daws wala , e kiyanne 1.4mn - 1.7 mn , e minissu e ganan walata ehema ganne nane ewwa cancel wenawa nan , mechchara kalekata ehema deepu permit cancel karalath na . issarahata permit eke demand eka wadi wenawa misak cancel wenne na . demand eka wadi wenna hethuwa - aluthen permit dena eka nawaththai
    permit dena eka nawathaala andu karanna wenne naa bn
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දුන්න පර්මිට් වැඩක් වෙන්නේ නැති සින් එකක් තියෙන්නේ. ඕක ටක් ගාල සෙල් කාරයෙක්ට දීල දාගනින්
     
    • Haha
    Reactions: SIB

    brnnn2376

    Junior member
  • May 7, 2018
    41
    9
    18
    (permit + 30) lakh walata wage gnna puluwn hoda car mnwda tiyennne bn?

    Model Permit Price Regular Price
    Ssangyong Muso Rexton 2020 Rs 60 lakhs
    Mitsubishi Eclipse 2020 Rs 59 lakhs
    Mitsubishi Triton GLX L200 Rs 61 lakhs
    MGHS 1.5L Rs 59 lakhs
    Aqua 2019 Rs 28 lakhs
    Premio Toyota 2020 Rs 64 lakhs
    Toyota Premio 2019 Rs 60 lakhs
    Range Rover Evoque (Land Rover) Rs 15.0Mn
    2020 Toyota CH-R Rs 5,200,000
    2017 Toyota CH-R NGX50 Rs 3,500,000
    Premeo Rs 6,450,000
    2018 Premio Rs 5,100,000
    Axio 2020 Rs 4,300,000
    2018 Suzuki Swift Rs 2,100,000
    2017 Suzuki Swift Rs 1,800,000
    Axio 2017 Rs 2,900,000
    Vitz Rs 2,550,000
    Skoda Karoq Rs 8,750,000 Rs 11,750,000/-
    Nissan Qashqai J11 Rs 5,600,000
    Toyota Rocco (Thai) 2020 Rs 8.1 M (Permit price)
    Toyota Rocco (Thai) 2020 Rs 8.1 M (Permit rice)
    Nissan Navara SL 2020 Rs 6.3 M (Permit pripce)
    Hilux Toyota (Jpn) 2020 Rs 7.0+ M (Permit price)
    Toyota Eclipse (Ausi) 2020 Rs 6.7M (Permit price)
    Toyota Eclipse (Jpn) 2018 Rs 5.2M (Permit price)
    Premio Toyota 2020 Rs 6.4 M (Permit pripce)
    Honda CRV FX 2018 Rs 7.0 M (Permit price)
    Honda CRV (Jpn) 2019 Rs 8.5M (Permit price)
    Vezel 2017 Rs 4.0 M

    More Models.
    Axio Hybrid (Jpn) Rs 2.9M (Permit price)
    Honda Vezel (Jpn) 2018 Model 4.0M (Permit price)
    Toyota Sienta 3.9m (Permit price)
    Raize X 5.8M (Permit price)
    Vitz 3.6M (Permit price)
    Range Rover Evoque 15.3 M
    BMW X1 xLine 2018 Price: Rs 10,000,000/-+
    2019 BMW X1 xLine Price: Rs 12,000,000/-+
    2020 BMW X1 xLine Price: Rs 13,000,000/-+
    2018 BMW X1 M sport Price: Rs 11,000,000/-+
    2019 BMW X1 M sport Price: Rs 13,000,000/-+
    2020 BMW X1 M sport Price: 14,000,000/-+
    Audi Q3 SUV Price: Rs13,500,000/-+
    2019 Honda CR-V Price: 10,500,000/-+ (Aus)
    Honda CR-V 2019 Price> Rs 11,600,000/-+ (Jap)
    2018 Honda CR-V Price: Rs 11,000,000/-+ (Jap)
    Ford Ranger Price: 8.6+ Million (Regular Price)
    Nissan Juke Price: 6.35+ Million (Regular Price)
    Ford EcoSport Price: 5.35+ Million (Regular Price)
     
    • Love
    Reactions: SIB

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43

    2017 Toyota CH-R NGX50 Rs 3,500,000 meka me price da ynne ?