ආන්ඩුව ටැක්ස් වැඩි කරේ වැඩි උන ප්‍රයිස් එකට හරි මෙහෙ ඉන්න අය වාහන ගනි කියල ( ආන්ඩුව හිතන්න ඇති වාහන ගන්න සල්ලි තියන උන් රජාට ඡන්දෙ දුන්න වගේ බුරුවො කියල ) ඒත් වෙලාවට ලංකාවෙ 2න්ඩ් හෑන්ඩ් වෙහිකල් මාර්කට් එකක් තිබ්බා ලක්ස 14ක් දීලා මරුටි යකඩ ගොඩවල් ගන්න උන මිනිහා යූස් කරපු ජැපෑන් වෙහිකල් එකක් ගන්න ගත්තා. AMW එකට සේල් අඩු උනා ... ආන්ඩුවට එන ටැක්ස් එක අඩු උනා... ( මේක AMW විතරක් නෙවේ හැම authorized dealer කෙනෙක්ටම උනා ... )
දැන් 1 unit එකකට වැඩි ටැක්ස් එකක් ගැහුවට විකිනෙන unit ගාන අඩුයි. මම අලුත් අකුරු 3න් එන ඇල්ටො එකක් වත් තාම දැක්කෙ නෑ. මට හිතෙන්නෙ ආණ්ඩුව ඇත්තටම සල්ලි හිගාකන්න ඕනෙ නම් ටැක්ස් එක ගහපු එකෙන් බාගයක් හරි අඩු කරන්න වෙනවා.