Vehicle Price

danush1987

Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක පමණ ප්‍රමාණය නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඇතුලත් ලැයිස්තුවක් සකස් කර වෙලද ඇමතිවරයාට බාර දී තිබේ. ආනයනකරුවන් ගනුදෙනු කරන බැංකු වෙනස් වීම නිසා ආනයනකරුවන්ගේ බැංකුව සහ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ආදී තොරතුරු අදාල වාර්තාවේ ඇතුලත් බවත් ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඉන් පසුව ඒ පිළිබඳව මහ බැංකුව විසින් තීරණයක් ගනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති

    එම කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් අද හෝ හෙට වන විට ලැබෙනු ඇති බවද එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය. දැනට වරායේ හිර වී තිබෙන ඇතැම් ආහාර ද‍්‍රව්‍ය ඉක්මනින්ම මුදා නොගතහොත් නරක් වීමේ ඉඩකඩ ඇතැයිද ඔවුන් කියා සිටිති. වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර වහා නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නද ගෙවීම් කිරීම ගැටලුකාරී වී තිබෙන නිසා එම කටයුත්ත මෙතෙක් නිසි ලෙස සිදු වී නැතැයිද සංගමය තව දුරටත් කියා සිටී.

    වාර්තාව මගින් එම කන්ටේනර නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 15ක් අවශ්‍ය බව දන්වා තිබේ.

    Source :- LankaCNews

    ලන්කාවට ඩොලර් කෝටි 1.5 හොයාගන්න එකත් අභියෝගයක් වෙලා අපිට ඕන කෑම ටික ගෙන්න ගන්න. ඉතින් වාහන ගේන්න සල්ලි කොහෙන්ද?

    2023 අන්තිම වගේ වෙනකොට නන් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි. හැබැයි ඩොලර් එක කීය වෙයිද දන්නෙ නෑ එතකොට. Tax එකත් දැනට වඩා වැඩි වෙයි.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Salli walata karaganna deyak nathuwa inna sale karayo innawa bn ona tharam wahana import karapu un gawa kochchra salli thiyanawada. Aluthen wahana business ekata kochchra minissu awada me ganan wedi wena nisa. Me kale 80% wahana ganne sale karayo un aai wikunneth sale karayektama thama. Padinna manussayek ganne bohoma aduwen ekai ganan dawasen dawasa wedi wenne mokda wikinna ganna hema ekama labayak thiyala wikunanawa. Me dawas wala lesiyen salli hoyanna widihak thama wahana business. Salli thiyana hemoma karanawa e nisa
    salli tiyena paliata kauruth kemeti nehe aduwata denna, kochchara salli tibbath owa invest karala sale karayo atharata giyath wedak nehe, owa bahutharayk minissu ganne lease walata, oken athyawashyama aya 1-2k gannawa athi masa keepayakata serayak namuth hugak aya gawa vahanayak tiyenawanam inflated prices walata maru karanna puluwan hinda karana aya innawa, eeta amatharawa full cash deela ganna aya hugak aduy, ohoma karala karala anthimata wenne wetenna wenawa, mama danna hugak aya kochcharak salli tibbath owa oya ganang walata ganne nehe kawadawath ekai aththa, echchara loku salli tiyena aya innawanam lankawe nam inne nehe, wena ratakata yana eka hodai.