මුන්වත් ගෙදර යවන වෙයි වගේ කියන්නේ මුන් මිට කලින් උන් ගෙන් වෙනස් කැට්ටියක්ද.
මේක තමයි ප්‍රදාන පක්ශ දෙක නැතිව අනිත් පක්ශ වලට අවස්තාවක් දෙන්න ඕන කාලය..
විපක්ශයක් නැතුව කොහොමද බන් රටක් ඉස්සරහට යන්නේ..
අපි වෙනුවෙන් කතාකරන්නේ කවුද බන්?
විපක්ශයක් තිබිලා මදියි ඒක ශක්තිමත් එකක් වෙන්නත් ඕනා.. අපිට හැමදාම වැරදුනා බන්..
මමනම් ප්‍රදාන පක්ශ දෙකම හිතින් අතැරලා තියෙන්නේ.
