Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
:::VEHICLE PRICES WITH NEW DUTY ::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිලින්ඩර ධාරිතාව 1000ට අඩු වාහනවල මිළට අයවැයෙන් වෙන දේ

සිලින්ඩර ධාරිතාව 1000ට වඩා අඩු එන්ජින් සහිත කුඩා පරිමානයේ වාහනවල මිළ ගණන් සහ ඊට වැඩි වාහනවල මිළ ගණන් අතර විශාල පරතරයක් ඇති නිසා එම පරතරය නැති කිරීමට රජය මෙවර අයවැයෙන් පියවර ගනු ඇති බවට වන ආරංචියක් මේ වන විට පැතිර ගොස් තිබෙනවා.

එහෙත් මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණේ.

සිලින්ඩර ධාරිතාව 1000ට අඩු වාහනවල මිළ ගණන් සහ ඊට වැඩි වාහනවල මිළ ගණන් අතර පරතරය නැති කිරීම සම්බන්ධයෙන් nethgossip.lk ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් කරුණු විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

ඉදිරි කාලයේදී වෙනස් කිරීමකින් තොරව මිළ ගණන් පවත්වාගෙන යාම තමන්ගේ කැමැත්ත බවයි ඔහු සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා සමග ඉදිරියේ දී තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියා

http://nethgossip.lk/articles/9249

creed ayya me kathawe theruma mokadda

[QUOTE="mano3989, post: 20710566, member: 348050"] [SIZE="4"]සිලින්ඩර ධාරිතාව 1000ට අඩු වාහනවල මිළට අයවැයෙන් වෙන දේ සිලින්ඩර ධාරිතාව 1000ට වඩා අඩු එන්ජින් සහිත කුඩා පරිමානයේ වාහනවල මිළ ගණන් සහ ඊට වැඩි වාහනවල මිළ ගණන් අතර විශාල පරතරයක් ඇති නිසා එම පරතරය නැති කිරීමට රජය මෙවර අයවැයෙන් පියවර ගනු ඇති බවට වන ආරංචියක් මේ වන විට පැතිර ගොස් තිබෙනවා. එහෙත් මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණේ. සිලින්ඩර ධාරිතාව 1000ට අඩු වාහනවල මිළ ගණන් සහ ඊට වැඩි වාහනවල මිළ ගණන් අතර පරතරය නැති කිරීම සම්බන්ධයෙන් nethgossip.lk ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් කරුණු විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි. ඉදිරි කාලයේදී වෙනස් කිරීමකින් තොරව මිළ ගණන් පවත්වාගෙන යාම තමන්ගේ කැමැත්ත බවයි ඔහු සඳහන් කළේ. මුදල් අමාත්‍යවරයා සමග ඉදිරියේ දී තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු කියා සිටියා[/SIZE] [URL="http://nethgossip.lk/articles/9249"]http://nethgossip.lk/articles/9249[/URL] [SIZE="4"]creed ayya me kathawe theruma mokadda[/SIZE] :confused: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom