Vehicle prices

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ema kynwa eth owa sure na bn dannwane meka lankwa :lol:

    apitanm aranchiya apu wdyta awruddakata genneanne na kwa imports adu krnna one nsa
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහන මිල පහල යනවා කොවිඩ් දෙවන රැල්ලත් එක්ක. මේ වෙලාවෙ වාහන දීගත්තු උන් ගොඩ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    වාහන කීයකට හරි විකුනලා කන්න දෙයක් ගන්න වෙයි බන් . බය නැතුව හිටපන්. :oo:
    ඔව් මෙහෙම ග්ි ගියොත් ඒක තමා වෙන්නෙ
    වත්තෙ බින් කොටලා මොනව හරි හිටිවගනිල්ල
    කන්න බොන්න නැති උනාම තෙරෙයි තොපිට
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහන කීයකට හරි විකුනලා කන්න දෙයක් ගන්න වෙයි බන් . බය නැතුව හිටපන්. :oo:



    මේ වතාවේ බැන්කු උනත් සහනයක් දෙයි කියලා හිතන්න අමාරුයි. රට ලොක් ඩවුන් කරොත් වාහන තියන් මොනා කෙරන්න ද බන් . අනිවා බොරුවට උඩ ගිය වාහන තිබ්බටත් වඩා යටින් යනවා බලගන්න පුලුවන් වෙයි . මෙ සති දෙක ඇතුලත වැඩි මුදලට වාහන විකුන ගත්තු උන් ගොඩ . 😁😁😁
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    වාහන මිල පහල යනවා කොවිඩ් දෙවන රැල්ලත් එක්ක. මේ වෙලාවෙ වාහන දීගත්තු උන් ගොඩ.
    Giya parath ohoma thama kivve.poddak recover una gaman negga.mae parath ehemai
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Giya parath ohoma thama kivve.poddak recover una gaman negga.mae parath ehemai

    මේවා ඔක්කොම උපකල්පන නේ බන්. ප්‍රායෝගිකව බැලුවොත් ලොක්ඩවුන් එකකට ගිහින් රට ඇරපු ගමන් ලොකුවට මිල කරපු වාහන අඩුවට යනවා. මේ පාරත් එහෙම උනා නේ. වාහන ගනන් ගියේ සති තුනකට,හතරකට වගෙ කලින් නේ.එකත් බොරු හේතුවකට. ඕනතරම වාහන ස්ටොcක් තියෙනවා රට ඇතුලේ අඩුම අවුඩුද්දකටවත්.