Vehicle Registration Problem

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    https://ikman.lk/en/ad/toyota-axio-wxb-2018-for-sale-colombo-137



    https://ikman.lk/en/ad/toyota-axio-g-wxb-hybrid-2019-for-sale-gampaha


    මචන්ල මෙ ඇඩ් එකෙ තියෙනව වගේ Unregistered වාහනයක් ගත්තොත් අපි රෙජිස්ටර් කරද්දි CR එකේ වදින්නෙ Brand New කියලද ?


    Mileage එකත් 0. ඇඩ් එකේ හැටියට Condition:New :yes:

    දන්න කෙනෙක් ඉන්නවද ?
     
    Last edited: