Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
News & Industry updates
vehicle registration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූලි මාසයේ දී වාහන ලියාපදිංචිය පහළට

මෙරට වාහන ලියාපදිංචිය පසුගිය ජූලි මාසයේ දී සෑම කාණ්ඩයකින්ම පාහේ පහළ ගොස් තිබෙන බව වාර්තා වේ. JB Securities විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

මේ අනුව 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ වාහන ඒකක ගණන 2,489 ක් වන අතර ඊට පෙර මාසයේ දී එය ඒකක 3,026 ක් ලෙසින් සටහන්ව ඇත. පසුගිය මාස 12 ක කාලය සලකා බලන කල 2015 සැප්තැම්බර් මාසයේ දී වාහන ඒකක 14,544 ක් ලියාපදිංචි කර තිබෙන අතර එය මෙම කාලවකවානුව තුළ එක් මසක් තුළ ලියාපදිංචි කර ඇති වැඩිම වාහන සංඛ්‍යාව ලෙසින් ද වාර්තා වේ.

2016 ජූනි මාසය තුළ ලියාපදිංචි කර තිබෙන සුසුකි මරුටි වාහන සංඛ්‍යාව 633 ක් ලෙසින් සටහන් වන අතර ජූලි මාසයේ දී එහි සුළු වර්ධනයක් පෙන්වමින් ඒකක 663 ක් ලියාපදිංචි වී ඇත. මෙහිදී Alto 474 ක් සහ Celerio 178 ක් ලියාපදිංචි කර ඇත. තවද ජූලි මාසය තුළ දී Micro රථ 169 ක්, Hyundai Eon 88 ක් සහ Renault Kwid 72 ක් ලියාපදිංචි කර තිබේ.

1,000 cc එංජින් ධාරිතාවට අඩු කාණ්ඩයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙසින් සුසුකි මරුටි මේ දක්වා වැජඹෙන අතර ඊට ක්‍රමයෙන් අභියෝග කරමින් Hyundai Eon සහ Renault Kwid සහ Micro මෝටර් රථ ලියාපදිංචිය ද වර්ධනය වෙමින් පවතී.

ටොයෝටා වාහන ලියාපදිංචිය අඩුවෙන්ම වාර්තා වූ මාසය ලෙසින් පසුගිය ජූලි මාසය වාර්තා වන අතර එහිදී අලුතින් ලියාපදිංචි කර ඇත්තේ ටොයෝටා වාහන 423 ක් පමණි. ඒ අතර Axio 175 ක් සහ Aqua 173 ක් වන බව සඳහන් වේ. මේ අතර Wagon R 403 ක් ඇතුළුව Suzuki වාහන 431 ක්, Grace 78 ක් සහ Fit 67 ක් ඇතුළුව හොන්ඩා වාහන 210 ක් 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර තිබේ.

කෙසේවෙතත් ජූලි මාසය තුළ දී අලුතින් ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී වාහන ප්‍රමාණය 64 සිට 87 දක්වා වර්ධනය වී ඇත. මෙහිදී C-class 7, E-class 28 හා S-class 1 ක් සමඟින් මර්සඩීස් බෙන්ස් රථ 36 ක්, 5-series 14 ක් ඇතුළුව BMW 15 ක් හා A6 – 10 ක් සමඟින් Audi 14 ක් ලියාපදිංචි කර තිබේ.

ජූලි මාසය තුළ දී ලියාපදිංචි කරන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථ ගණන 64 ක් වන අතර ජූනි මාසයේ දී එම ප්‍රමාණය 71 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර නිසාන් ලීෆ් රථ 59 ක් වේ.

පසුගිය ජූලි මාසය තුළ ලියාපදිංචි කර තිබෙන SUV රථ ගණන 414 කි. මෙය පූර්ව මාසයේ අගය වූ ඒකක 631 ට වඩා පහළ අගයයක් ලෙසින් වා ර්තා වේ. මෙලෙස ලියාපදිංචි කර තිබෙන SUV රථ අතර Prado 32 ක් ඇතුළු ටොයෝටා වාහන 52 ක්, Vezal 96 ක් ඇතුළු Honda වාහන 100ක්, X-trail hybrid 76 ක් සමගින් Nissan වාහන 82 ක් සහ දේශීයව එකලස් කරනු ලබන DFSK Glory 330 රථ 62 ක් අන්තර්ගත වේ.

මෝටර් කාර් රථ කාණ්ඩයට ගැනෙන හයිබ්‍රිඩ් රථ ලියාපදිංචිය 1,695 සිට 1,275 දක්වා අඩු වී තිබේ. මෙහිදී Aqua 173, Axio 172 හා Prius 47 ක් ලෙසින් ටොයෝටා රථ 397 ක්, Suzuki Wagon R 403 ක් සහ Honda කාර් රථ 207 ක් ලෙසින් ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇත.

ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව 6,995 සිට 3,678 දක්වා පහළ ගොස් තිබෙන අතර මෝටර් බයිසිකල් ප්‍රමාණය ද 29,264 සිට 24,994 දක්වා පහළ ගොස් තිබේ.

http://biz.adaderana.lk/%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF/

[QUOTE="mano3989, post: 20570220, member: 348050"] [SIZE="5"]ජූලි මාසයේ දී වාහන ලියාපදිංචිය පහළට[/SIZE][SIZE="4"] මෙරට වාහන ලියාපදිංචිය පසුගිය ජූලි මාසයේ දී සෑම කාණ්ඩයකින්ම පාහේ පහළ ගොස් තිබෙන බව වාර්තා වේ. JB Securities විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. මේ අනුව 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ වාහන ඒකක ගණන 2,489 ක් වන අතර ඊට පෙර මාසයේ දී එය ඒකක 3,026 ක් ලෙසින් සටහන්ව ඇත. පසුගිය මාස 12 ක කාලය සලකා බලන කල 2015 සැප්තැම්බර් මාසයේ දී වාහන ඒකක 14,544 ක් ලියාපදිංචි කර තිබෙන අතර එය මෙම කාලවකවානුව තුළ එක් මසක් තුළ ලියාපදිංචි කර ඇති වැඩිම වාහන සංඛ්‍යාව ලෙසින් ද වාර්තා වේ. 2016 ජූනි මාසය තුළ ලියාපදිංචි කර තිබෙන සුසුකි මරුටි වාහන සංඛ්‍යාව 633 ක් ලෙසින් සටහන් වන අතර ජූලි මාසයේ දී එහි සුළු වර්ධනයක් පෙන්වමින් ඒකක 663 ක් ලියාපදිංචි වී ඇත. මෙහිදී Alto 474 ක් සහ Celerio 178 ක් ලියාපදිංචි කර ඇත. තවද ජූලි මාසය තුළ දී Micro රථ 169 ක්, Hyundai Eon 88 ක් සහ Renault Kwid 72 ක් ලියාපදිංචි කර තිබේ. 1,000 cc එංජින් ධාරිතාවට අඩු කාණ්ඩයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙසින් සුසුකි මරුටි මේ දක්වා වැජඹෙන අතර ඊට ක්‍රමයෙන් අභියෝග කරමින් Hyundai Eon සහ Renault Kwid සහ Micro මෝටර් රථ ලියාපදිංචිය ද වර්ධනය වෙමින් පවතී. ටොයෝටා වාහන ලියාපදිංචිය අඩුවෙන්ම වාර්තා වූ මාසය ලෙසින් පසුගිය ජූලි මාසය වාර්තා වන අතර එහිදී අලුතින් ලියාපදිංචි කර ඇත්තේ ටොයෝටා වාහන 423 ක් පමණි. ඒ අතර Axio 175 ක් සහ Aqua 173 ක් වන බව සඳහන් වේ. මේ අතර Wagon R 403 ක් ඇතුළුව Suzuki වාහන 431 ක්, Grace 78 ක් සහ Fit 67 ක් ඇතුළුව හොන්ඩා වාහන 210 ක් 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර තිබේ. කෙසේවෙතත් ජූලි මාසය තුළ දී අලුතින් ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී වාහන ප්‍රමාණය 64 සිට 87 දක්වා වර්ධනය වී ඇත. මෙහිදී C-class 7, E-class 28 හා S-class 1 ක් සමඟින් මර්සඩීස් බෙන්ස් රථ 36 ක්, 5-series 14 ක් ඇතුළුව BMW 15 ක් හා A6 – 10 ක් සමඟින් Audi 14 ක් ලියාපදිංචි කර තිබේ. ජූලි මාසය තුළ දී ලියාපදිංචි කරන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථ ගණන 64 ක් වන අතර ජූනි මාසයේ දී එම ප්‍රමාණය 71 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර නිසාන් ලීෆ් රථ 59 ක් වේ. පසුගිය ජූලි මාසය තුළ ලියාපදිංචි කර තිබෙන SUV රථ ගණන 414 කි. මෙය පූර්ව මාසයේ අගය වූ ඒකක 631 ට වඩා පහළ අගයයක් ලෙසින් වා ර්තා වේ. මෙලෙස ලියාපදිංචි කර තිබෙන SUV රථ අතර Prado 32 ක් ඇතුළු ටොයෝටා වාහන 52 ක්, Vezal 96 ක් ඇතුළු Honda වාහන 100ක්, X-trail hybrid 76 ක් සමගින් Nissan වාහන 82 ක් සහ දේශීයව එකලස් කරනු ලබන DFSK Glory 330 රථ 62 ක් අන්තර්ගත වේ. මෝටර් කාර් රථ කාණ්ඩයට ගැනෙන හයිබ්‍රිඩ් රථ ලියාපදිංචිය 1,695 සිට 1,275 දක්වා අඩු වී තිබේ. මෙහිදී Aqua 173, Axio 172 හා Prius 47 ක් ලෙසින් ටොයෝටා රථ 397 ක්, Suzuki Wagon R 403 ක් සහ Honda කාර් රථ 207 ක් ලෙසින් ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇත. ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව 6,995 සිට 3,678 දක්වා පහළ ගොස් තිබෙන අතර මෝටර් බයිසිකල් ප්‍රමාණය ද 29,264 සිට 24,994 දක්වා පහළ ගොස් තිබේ.[/SIZE] [URL="http://biz.adaderana.lk/%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF/"]http://biz.adaderana.lk/%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom