Vehicle Review කරන MRJ BYD headquarters ගිහින් නේද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    නුවර කොල්ලො කොහොමත් වැඩ්ඩො :love2:
    ටෙක්නිකල් පැත්තෙන් ගේමක් ගහයි BYD එකේ..ඔවා හදන් උන් නෑනේ තාම
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    සල්ලි දෙනවනන් ඕන එකක් මාකට් කරයි
     
    • Like
    Reactions: eksudda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,735
    113
    ඉතිං?උඹටත් පුදුම අමාරුවක් නේද තියෙන්නේ EV ගැන..🤣
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    අර ඉන්දරේ කියනව වගේ EV නැති පෙට්‍රල් ඩීසල් වාහන තියෙන උන් තමයි EV ගැන වැඩියෙන්ම හොයන්නේ..:lol:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    ඉතිං?උඹටත් පුදුම අමාරුවක් නේද තියෙන්නේ EV ගැන..🤣
    අවදානෙන් ඉන්නේ පොන්නයෝ

    අර ඉන්දරේ කියනව වගේ EV නැති පෙට්‍රල් ඩීසල් වාහන තියෙන උන් තමයි EV ගැන වැඩියෙන්ම හොයන්නේ..:lol:
    අපි හොයන්නේ කොහෙද බන් දැක්ක දේ දැම්මා..තෝ හිතුවද මන් චීනේ ගියා කියලා ඔය ලබ්බවල් හොයන්න :angry:
    ------ Post added on Nov 12, 2025 at 7:14 PM