Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Vehicle Sale Advance Payment ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Registered Toyota Yaris එකක් ගන්න Sale එකකට Advance කරා 100,000. වාහනේ ගාන 8,800,000. ඇත්තටම මට Registered එකක් ගන්න ඕන උනේ 70% Loan එක ගන්න ඕන නිසා. මගේ අතේ තිබ්බේ 3,500,000 වගේ නැත්නම් මේ ගානට Unregistered වාහනත් තියෙනවා. මම ඉතින් වාහනේ බලල Test Drive එකක් කරලා තමයි Advance කරේ. 2Km ක් වත් ගියේ නෑ Test Run එක.

එත් ඇත්තටම මට loan එක ගන්න බැරි උනා. Bank එකෙන් 50% Loan එකක් දෙනවා කිව්වේ. Registration එක 1 Year වලට වඩා අඩු නිසා.(මන් loan එකක්ම ගන්න බලන්නේ Staff rate අඩු නිසා) පස්සේ මන් පැය 24 ක් යන්නත් කලින් sale එකේ කෙනාට කිව මට loan එකේ ප්රශ්නයක් උනා. වාහනේ ගන්න වෙන්නේ නෑ කියල.

එයා සල්ලි දෙන බෑ කියනවා ඒක එයාගේ ප්රශ්නයක් නෙමෙයි කියල. මන් කිව්වා ඔයාගේ Test Drive එකට ගානක් අඩු කරලා ඉතිරි ගාන දෙන්න කියලා. පස්සේ කියනවා වාහනේ විකුණුවාට පස්සේ දෙන්නම් කියල. මේකට ගන්න පියවරක් නැද්ද. දුන්න invoice එක තියෙනවා

[QUOTE="Tharakadj, post: 31326190, member: 201091"] [SIZE=6]මම Registered Toyota Yaris එකක් ගන්න Sale එකකට Advance කරා 100,000. වාහනේ ගාන 8,800,000. ඇත්තටම මට Registered එකක් ගන්න ඕන උනේ 70% Loan එක ගන්න ඕන නිසා. මගේ අතේ තිබ්බේ 3,500,000 වගේ නැත්නම් මේ ගානට Unregistered වාහනත් තියෙනවා. මම ඉතින් වාහනේ බලල Test Drive එකක් කරලා තමයි Advance කරේ. 2Km ක් වත් ගියේ නෑ Test Run එක. එත් ඇත්තටම මට loan එක ගන්න බැරි උනා. Bank එකෙන් 50% Loan එකක් දෙනවා කිව්වේ. Registration එක 1 Year වලට වඩා අඩු නිසා.(මන් loan එකක්ම ගන්න බලන්නේ Staff rate අඩු නිසා) පස්සේ මන් පැය 24 ක් යන්නත් කලින් sale එකේ කෙනාට කිව මට loan එකේ ප්රශ්නයක් උනා. වාහනේ ගන්න වෙන්නේ නෑ කියල. එයා සල්ලි දෙන බෑ කියනවා ඒක එයාගේ ප්රශ්නයක් නෙමෙයි කියල. මන් කිව්වා ඔයාගේ Test Drive එකට ගානක් අඩු කරලා ඉතිරි ගාන දෙන්න කියලා. පස්සේ කියනවා වාහනේ විකුණුවාට පස්සේ දෙන්නම් කියල. මේකට ගන්න පියවරක් නැද්ද. දුන්න invoice එක තියෙනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom