Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Sale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ශ 70ක්, 150ක් වගේ තියෙනවනම් බැංකුවේ දාලා පොලිය එනකන් බල බල ඉන්නෙ නැතුව වාහනේ වාහනේ ගෙනත් විකුනන්න.

පර්සනල් ඉම්පෝට් කරලා පොඩි වාහනයකින් ලක්ශ 5ක්, ලොකු එකකින් ලක්ශ 10ක් තියන් විකුනන්න පුලුවන්.

ඕනනම් තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරගන්න.

ඉටපස්සේ ගැරේජ් නම්බර් ගන්න පුලුවන්.

ඉම්පෝට් කරන අය ලක්ශ 100ක් වෙනකන් වාහනේකට ලක්ශ 2යි ගන්නේ ලක්ශ 100-200 අතර වාහනයකට ලක්ශ 3යි.

ඕක ලක්ශයයි, 2යි අරන් කරන අයත් ඉන්නවා.

Daihatsu Mira ES ලක්ශ 70න් පල්ලෙහා ගෙනාවැකි L, X ග්‍රේඩ්. G ග්‍රේඩ් 73න් ගෙනාවැකි.

Wagon R FX පෙට්‍රල් එක 72-75 අතර ගෙනාවැකි.

Raize 1000cc Z එක 130න්, X-G 120-125න් ගෙනාවැකි.

1200cc Z පෙට්‍රල් 140-145

1200cc Z Hybrid 150-152

Taisor 115 (Indian)

Vezel Z 180-190

Z Play 105-115

පර්සනල් ගේද්දි, BR එකට ගේද්දි අවුරුද්දක් යනකන් එක්කෙනෙක්ට ගේන්න පුලුවන් එක වාහනයයි.

BR එකට ගේද්දිත් එහෙමයි.

RMV එකේ CC ප්ලේට් ගත්තම ඕනතරන් ගේන්න පුලුවන්.

ඕනනම් කස්ටමර්ගෙ නමටම ගෙනත් දෙන්න පුලුවන් කන්ටැක්ට් තියෙනවනම් ලේසියෙන්ම ඒ වැඩේ කරැකි.

[QUOTE="XibitZ, post: 30899331, member: 132898"] ලක්ශ 70ක්, 150ක් වගේ තියෙනවනම් බැංකුවේ දාලා පොලිය එනකන් බල බල ඉන්නෙ නැතුව වාහනේ වාහනේ ගෙනත් විකුනන්න. පර්සනල් ඉම්පෝට් කරලා පොඩි වාහනයකින් ලක්ශ 5ක්, ලොකු එකකින් ලක්ශ 10ක් තියන් විකුනන්න පුලුවන්. ඕනනම් තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරගන්න. ඉටපස්සේ ගැරේජ් නම්බර් ගන්න පුලුවන්. ඉම්පෝට් කරන අය ලක්ශ 100ක් වෙනකන් වාහනේකට ලක්ශ 2යි ගන්නේ ලක්ශ 100-200 අතර වාහනයකට ලක්ශ 3යි. ඕක ලක්ශයයි, 2යි අරන් කරන අයත් ඉන්නවා. Daihatsu Mira ES ලක්ශ 70න් පල්ලෙහා ගෙනාවැකි L, X ග්‍රේඩ්. G ග්‍රේඩ් 73න් ගෙනාවැකි. Wagon R FX පෙට්‍රල් එක 72-75 අතර ගෙනාවැකි. Raize 1000cc Z එක 130න්, X-G 120-125න් ගෙනාවැකි. 1200cc Z පෙට්‍රල් 140-145 1200cc Z Hybrid 150-152 Taisor 115 (Indian) Vezel Z 180-190 Z Play 105-115 පර්සනල් ගේද්දි, BR එකට ගේද්දි අවුරුද්දක් යනකන් එක්කෙනෙක්ට ගේන්න පුලුවන් එක වාහනයයි. BR එකට ගේද්දිත් එහෙමයි. RMV එකේ CC ප්ලේට් ගත්තම ඕනතරන් ගේන්න පුලුවන්. ඕනනම් කස්ටමර්ගෙ නමටම ගෙනත් දෙන්න පුලුවන් කන්ටැක්ට් තියෙනවනම් ලේසියෙන්ම ඒ වැඩේ කරැකි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom