Vehicle Sale

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලක්ශ 70ක්, 150ක් වගේ තියෙනවනම් බැංකුවේ දාලා පොලිය එනකන් බල බල ඉන්නෙ නැතුව වාහනේ වාහනේ ගෙනත් විකුනන්න.
    පර්සනල් ඉම්පෝට් කරලා පොඩි වාහනයකින් ලක්ශ 5ක්, ලොකු එකකින් ලක්ශ 10ක් තියන් විකුනන්න පුලුවන්.
    ඕනනම් තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරගන්න.
    ඉටපස්සේ ගැරේජ් නම්බර් ගන්න පුලුවන්.
    ඉම්පෝට් කරන අය ලක්ශ 100ක් වෙනකන් වාහනේකට ලක්ශ 2යි ගන්නේ ලක්ශ 100-200 අතර වාහනයකට ලක්ශ 3යි.
    ඕක ලක්ශයයි, 2යි අරන් කරන අයත් ඉන්නවා.

    Daihatsu Mira ES ලක්ශ 70න් පල්ලෙහා ගෙනාවැකි L, X ග්‍රේඩ්. G ග්‍රේඩ් 73න් ගෙනාවැකි.

    Wagon R FX පෙට්‍රල් එක 72-75 අතර ගෙනාවැකි.

    Raize 1000cc Z එක 130න්, X-G 120-125න් ගෙනාවැකි.
    1200cc Z පෙට්‍රල් 140-145
    1200cc Z Hybrid 150-152

    Taisor 115 (Indian)

    Vezel Z 180-190
    Z Play 105-115

    පර්සනල් ගේද්දි, BR එකට ගේද්දි අවුරුද්දක් යනකන් එක්කෙනෙක්ට ගේන්න පුලුවන් එක වාහනයයි.
    BR එකට ගේද්දිත් එහෙමයි.
    RMV එකේ CC ප්ලේට් ගත්තම ඕනතරන් ගේන්න පුලුවන්.

    ඕනනම් කස්ටමර්ගෙ නමටම ගෙනත් දෙන්න පුලුවන් කන්ටැක්ට් තියෙනවනම් ලේසියෙන්ම ඒ වැඩේ කරැකි.
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052

    Vezel Z 180-290

    meka atta. ekama awula import karanawanam eka para wahana 2-3 k wath genna ona ban. mokada shipping Lankawata godak late. kiyana date walata enne naha ekko ship eka Middle east yanawa ekko Late. shipping ekata masa dekak arinna ona. Total waiting time 3 month. me nisa ekak genalla aye ekak gannakota masa 5-6 k yanawa.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    ලෝන් එකක් දාලා ගෙයක් ගන්නත් හිතයි.😟

    Edit කලා හතයි තියෙන්නෙ.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    meka atta. ekama awula import karanawanam eka para wahana 2-3 k wath genna ona ban. mokada shipping Lankawata godak late. kiyana date walata enne naha ekko ship eka Middle east yanawa ekko Late. shipping ekata masa dekak arinna ona. Total waiting time 3 month. me nisa ekak genalla aye ekak gannakota masa 5-6 k yanawa.

    එහෙම බැරි එකෙක්ට එක එක හරි පුලුවන්. කොහොමත් මාස 2ක් යනවා වැඩේට

    ගෙනාපුවා විකුනගන්න බැරුව වේලෙනකොට තමා සැප

    වැඩිමිලෙන් දෙන්න හැදුවම විකිනෙන්න කල් යනවා

    I have 70 million fd's
    ලෝන් එකක් දාලා ගෙයක් ගන්නත් හිතයි.😟

    මිලියන 70ක් තියෙනවනම් මොකටද ලෝන්.
     
    • Like
    Reactions: lasankandy

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    එහෙම බැරි එකෙක්ට එක එක හරි පුලුවන්. කොහොමත් මාස 2ක් යනවා වැඩේට

    වැඩිමිලෙන් දෙන්න හැදුවම විකිනෙන්න කල් යනවා

    මිලියන 70ක් තියෙනවනම් මොකටද ලෝන්.
    dekata wadiya yanawa bro

    Bidding - 1-2 week
    Inspection - 1 week
    shipping 1.5-2 month
    clearance 1 -2 week
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    I have 70 million fd's
    ලෝන් එකක් දාලා ගෙයක් ගන්නත් හිතයි.😟
    me kaale
    gewal hadanna epa boru wadak. hadapuwa wikunna hithila tiyenne. gedarata 10 m wage dala invest karapan
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,048
    113
    me kaale
    gewal hadanna epa boru wadak. hadapuwa wikunna hithila tiyenne. gedarata 10 m wage dala invest karapan
    සොරි බං හතයි තියෙන්නෙ .😢 එඩිට් කලා පෝස්ට් එක. Typeing mistake