Vehicle Tax

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආණ්ඩුවට බදු ගහනවා කියලා බැන්නට වැඩක් නෑ බන්
    හිගන්නු 50000කට සල්ලි දෙන්නත් එපැයි ඊළග මාසෙ ඉදන්, කලා උපාධිකාරයො රටට කොච්චර බරක්ද.

    ඒ උනාට ඕකුන්ගෙ කටවල් වලින්ම තමයි පස්සෙ පඩි මදි, බදු වැඩියි කියලා බනින්නෙත්, මුංගෙ ජීවිත කාලකන්නි කරගන්නෙ මුංම තමයි.

    මෙවා බල බලා තව කලා උපාධියට කැම්පස් යන ගොතයොත් ඉන්නවා, උපාධියට ගන්න ගාන අඩුකරාම අන්තරෙ හුත්තලා ශිෂ්‍ය කප්පාදුව කියලා පිකටින් කරනවා.
    මෙ ගූ උපාධිය කවදා නතරවෙයිද බන්
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    LOL කලා උපාධි කරන හැම එකාටම ඔහොම වෙන්නේ නෑ බන්. කලා උපාධි කරලා පිටරට වල ගිහිල්ලා හොද ජොබ් කරන උන් ඉන්නවා බන්.
     
    • Like
    Reactions: D_Mad and kasun_kbp

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    Cleaning da?
    ඕකට නම් ඉතින් අවුරුදු ගනන් උපාධි වලට මහන්සි වෙන්න ඕනි නෑනේ බ්‍රදර්.
    කලා කිව්වම සිංහල,BC විතරක් නෙවෙයිනේ නොවැ.
    මම අදුරන උන් කිහිප දෙනෙක් හිටියා උන් study කළේ sanskrit language එක. පස්සේ china ගියා. old sanskrit books තියෙනවා බන් පරීක්ෂණවත් නොකරපුවා. මහායාන බුදු දහම සමග චීනේ වගේ රටවලට පැතිරුණු. ඒවා ගවේෂණය කරන්න,පරිවර්ථනය කරන්න වෙනත් රටවල ඒ විෂයන් පිළිබද ප්‍රාමාණික උගත්තු ගෙන්නනවා. හැකියාවක් තියෙනවා නම් ඉතින් අවස්‍ථා ලැබෙනවා බන්.
    "විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ" කියලා කියනවා නොවැ😏
     
    • Like
    Reactions: Mohowk

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    හිටපු හිගන්නො ටික කොරොනා කාලෙ අරන් ගියා නේද නිරෝධායනෙට කියලා කොළඹ අවට සෙට්1... පේන්න නෑ එකෙක්වත්.. ආරංචියක් තියනවා උන්ට ආයෙ හිගාකන්න ලැබෙන්නේ නෑ කියලා.. අලුතින් ටික දෙනෙක් ඉන්නවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ඔතන කලා (Arts) කරන උන්ගේ නෙවේ අවුල. Arts කරා ට හොඳ subjects කරන්න ඕනේ. Eg: Economics, Languages etc. අපිත් එක්ක campus ගියපු arts එකේ ඔය වගේ subjects කරපු ගොඩක් උන් Central Bank, custom වලට ගිය (DO or MSO positions නෙවේ) තව උන් embassy ගිය.

    රටට බරක් වෙන්නේ එලොව ටත් නැති මෙලොවටත් නැති subject කරාම. අවුල AL වලින් and campus වලින් නිසි මඟපෙන්වීම නැති කම.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට නම් ඉතින් අවුරුදු ගනන් උපාධි වලට මහන්සි වෙන්න ඕනි නෑනේ බ්‍රදර්.
    කලා කිව්වම සිංහල,BC විතරක් නෙවෙයිනේ නොවැ.
    මම අදුරන උන් කිහිප දෙනෙක් හිටියා උන් study කළේ sanskrit language එක. පස්සේ china ගියා. old sanskrit books තියෙනවා බන් පරීක්ෂණවත් නොකරපුවා. මහායාන බුදු දහම සමග චීනේ වගේ රටවලට පැතිරුණු. ඒවා ගවේෂණය කරන්න,පරිවර්ථනය කරන්න වෙනත් රටවල ඒ විෂයන් පිළිබද ප්‍රාමාණික උගත්තු ගෙන්නනවා. හැකියාවක් තියෙනවා නම් ඉතින් අවස්‍ථා ලැබෙනවා බන්.
    "විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ" කියලා කියනවා නොවැ😏
    අපෙ පැත්තෙ හුත්තියො යන්නෙම සවුන්දර්ය කලා විස්ස විද්‍යාලයට, එහෙම නැත්තන් බාහිර උපාධි සමාජවිද්‍යාව වගෙ ගූ සබ්ජෙක්ට් වලින්, 🙄

    හිටපු හිගන්නො ටික කොරොනා කාලෙ අරන් ගියා නේද නිරෝධායනෙට කියලා කොළඹ අවට සෙට්1... පේන්න නෑ එකෙක්වත්.. ආරංචියක් තියනවා උන්ට ආයෙ හිගාකන්න ලැබෙන්නේ නෑ කියලා.. අලුතින් ටික දෙනෙක් ඉන්නවා
    ඇයි උන්ට මොකද කරලා තියෙන්නෙ
    උන්ට ජොබක් කරොත් 30ක් හම්බෙයි
    ඒත් හිගාකාලා ඊට වඩා හොයන්න පුලුවන් හන්දා දුරපැතිවල හිගාකයි
    නුවරත් අලුත් හිගන්නු සෙට් එකක් ඉන්නවා, කොහොන් ආපු උන්ද දන්නෑ

    මචං ඔතන කලා (Arts) කරන උන්ගේ නෙවේ අවුල. Arts කරා ට හොඳ subjects කරන්න ඕනේ. Eg: Economics, Languages etc. අපිත් එක්ක campus ගියපු arts එකේ ඔය වගේ subjects කරපු ගොඩක් උන් Central Bank, custom වලට ගිය (DO or MSO positions නෙවේ) තව උන් embassy ගිය.

    රටට බරක් වෙන්නේ එලොව ටත් නැති මෙලොවටත් නැති subject කරාම. අවුල AL වලින් and campus වලින් නිසි මඟපෙන්වීම නැති කම.

    ඒක තමයි මාත් කීවෙ