Vehicle taxes Sri lanka- වාහන බදු

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වැගන් ආර් සම්බන්ධව තියෙන Duty එක නම් වැරදි. මොකද එහෙම කියන්නේ මම අද Duty ගෙව්වා Wagon r J Style එකකට 13/23 ක්. අනික අවුරුද්ද දාලා Duty කියන්න බෑනේ දැන්. මොන අවුරුද්දේ එකක ගෙනාවත් Duty එක එකමනේ. වැගන් ආර් වල Duty එක Yen වෙනස් වීමක් එක්ක සතියෙන් සතිය වෙනස් වෙනවා. ඒ වගේම තමයි C-HR Non Hybrid එකත් yen වෙනස් වීම අනුව වෙනස් වෙනවා. Aqua" GP05" Axio" වගේ වාහන වලට තව පොඩ්ඩක් විතර Duty අගය වැඩිවෙන්න ඕන.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,998
    113
    Youtube එකෙන් සල්ලි හොයන්න කියල බොරු video හදල ඒවා හැම තැනම ගහ ගහ යන්න එපා... ගන්න මිනිස්සු අමාරුවේ වැටෙන්නේ