Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Vehicle Tracking systems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කිසි ගින්නක් නැති වැඩක් බං, මේ තියෙන්නෙ භාන්ඩෙ

මේක ගනින් බං, අපිට කරන්න දෙයක් ඇත්තෙම නැ,

ඕකට සිම් එකක් දාලා අපේ APN එක විතරයි දාන්න තියෙන්නෙ, සිම් එකට SMS යවලා config කරන්න පුලුවන්.

ඉටපස්සෙ අපි දෙන Interval එකකට ඔකෙන් Data එවනවා.

එක්කො SMS එකක් විදියට නැත්නම් අපි දෙන IP : Port එකකට data යවනවා එක පැටන් එකකට

එකේ එන String එක හරියට කැලි වලට කඩාගත්තම GPS Location. Speed, යන පැත්ත, අනං මනං ඔක්කොම එනවා වාහනේ ගැන,

ඒත් මතක් කරලා, ඔරිගිනල් එකාම ගන්න, හැම තැනම තියෙන්නෙ Copy ඒවගෙ System එක වෙනස්, පිටින් එකම වගේ,

p IV මැශින් එකක ASP වලින් පොඩි Server කැල්ලක් දාන්න, ඒකට Static IP එකක් ගත්තා නම් ඒකට Data ටික එයි,

ඒ ටික SQL Database ඒකකට iNSERT කරගන්න,

පස්සෙ Google MAP එකකට ASP වලින් ඒ DATA ටික පෙන්නන්න, පට්ට ලේස්යි. Java Script එකක් ලියන්න තත්පරයකට පාරක් මැප් එක Refresh වෙන්න, ෆට්ට සීන් කරන්න පුලුවන්. .. .

ඕක 8000 ක් විතර බං වෙන්නෙ, අපිට මුකුත්ම වෙන වියදමක් නැ, ඕකට ඕනම නම් Bettery එකක් දාන්න. එතකොට ඕක එන්ජින් එක ඕෆ් කලත් වැඩ කරනවා.

ඔරිගිනල් එකක් නම් ගන්න වෙන්නෙ ටිකක් බලලම තමයි මචො. ගොඩාක්ම අඩුවට තියෙන එවා හොර බඩු 3000 ට විතරත් තියෙන්ව,

මට ඔක්කොටම 12000 ක් විතර උනා එක වාහනේකට, බඩුම තමයි සුපිරියට වැඩ,

ඒත් එක දිගටම ON කරලා තිබ්බොත් මේක Stuck wenawa, E nisa dawasakata paarak wage Restart karanna daanna Timer ekakin.

K_Zone

[QUOTE="MihiCherub, post: 16826090, member: 238676"] [SIZE=3]ඕක කිසි ගින්නක් නැති වැඩක් බං, මේ තියෙන්නෙ භාන්ඩෙ :D [IMG]http://i00.i.aliimg.com/wsphoto/v10/1030733220_1/Car-font-b-GPS-b-font-font-b-Tracker-b-font-system-font-b-GPS-b.jpg[/IMG] මේක ගනින් බං, අපිට කරන්න දෙයක් ඇත්තෙම නැ, ඕකට සිම් එකක් දාලා අපේ APN එක විතරයි දාන්න තියෙන්නෙ, සිම් එකට SMS යවලා config කරන්න පුලුවන්. ඉටපස්සෙ අපි දෙන Interval එකකට ඔකෙන් Data එවනවා. එක්කො SMS එකක් විදියට නැත්නම් අපි දෙන IP : Port එකකට data යවනවා එක පැටන් එකකට එකේ එන String එක හරියට කැලි වලට කඩාගත්තම GPS Location. Speed, යන පැත්ත, අනං මනං ඔක්කොම එනවා වාහනේ ගැන, ඒත් මතක් කරලා, ඔරිගිනල් එකාම ගන්න, හැම තැනම තියෙන්නෙ Copy ඒවගෙ System එක වෙනස්, පිටින් එකම වගේ, p IV මැශින් එකක ASP වලින් පොඩි Server කැල්ලක් දාන්න, ඒකට Static IP එකක් ගත්තා නම් ඒකට Data ටික එයි, ඒ ටික SQL Database ඒකකට iNSERT කරගන්න, පස්සෙ Google MAP එකකට ASP වලින් ඒ DATA ටික පෙන්නන්න, පට්ට ලේස්යි. Java Script එකක් ලියන්න තත්පරයකට පාරක් මැප් එක Refresh වෙන්න, ෆට්ට සීන් කරන්න පුලුවන්. .. . ඕක 8000 ක් විතර බං වෙන්නෙ, අපිට මුකුත්ම වෙන වියදමක් නැ, ඕකට ඕනම නම් Bettery එකක් දාන්න. එතකොට ඕක එන්ජින් එක ඕෆ් කලත් වැඩ කරනවා. :D ඔරිගිනල් එකක් නම් ගන්න වෙන්නෙ ටිකක් බලලම තමයි මචො. ගොඩාක්ම අඩුවට තියෙන එවා හොර බඩු 3000 ට විතරත් තියෙන්ව, මට ඔක්කොටම 12000 ක් විතර උනා එක වාහනේකට, බඩුම තමයි සුපිරියට වැඩ, ඒත් එක දිගටම ON කරලා තිබ්බොත් මේක Stuck wenawa, E nisa dawasakata paarak wage Restart karanna daanna Timer ekakin. :) [SIZE=4][COLOR=Red]K_Zone[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom