Vehicle Tracking systems

tikka123

Active member
  • Jul 11, 2011
    327
    12
    28
    මචන් වාහන වලට සෙට් කරන්න හොදtracking systems එකක් කියන්නකො.මෙව ගන දන්න කෙනෙක් දන්නකො අලුත් නුලක්.ගන්න පුලුවන් තෑන්,මෙවා සෙට් කරන විදිය.ගන්න තියෙන තෑන්,pc එකෙන් mobileඑකෙන් කොහොමද ට්‍රcක් කරන්නෙ කියල ?
    ගොඩක් දෙනෙකුට ප්‍රයොජනවත් වෙයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එකක් නම් තිබුනා ඔය ගැන ටිඅක කිඅයලා ලින්ක් එක හොයාගන්න නැ කවුරු හරි උදව් කරයි:)
    ජයවේවා
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ කම්පැනි එකේ වාහන වලටනම් ඔය ට්‍රැකින් සිස්ටම් එක ගත්තේ නෙට්ලින්ක් කියලා කම්පැනි එකකින්...... යුනිට් එකේ පාවිච්චි වෙන්නේ ඩයලොග් සිම් එකක්....... කම්පියුටර් එකෙන් ලේසියෙන්ම බලාගන්න පුළුවන් ඔකොම විස්තර.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඕක කිසි ගින්නක් නැති වැඩක් බං, මේ තියෙන්නෙ භාන්ඩෙ :D

    Car-font-b-GPS-b-font-font-b-Tracker-b-font-system-font-b-GPS-b.jpg

    මේක ගනින් බං, අපිට කරන්න දෙයක් ඇත්තෙම නැ,

    ඕකට සිම් එකක් දාලා අපේ APN එක විතරයි දාන්න තියෙන්නෙ, සිම් එකට SMS යවලා config කරන්න පුලුවන්.
    ඉටපස්සෙ අපි දෙන Interval එකකට ඔකෙන් Data එවනවා.

    එක්කො SMS එකක් විදියට නැත්නම් අපි දෙන IP : Port එකකට data යවනවා එක පැටන් එකකට
    එකේ එන String එක හරියට කැලි වලට කඩාගත්තම GPS Location. Speed, යන පැත්ත, අනං මනං ඔක්කොම එනවා වාහනේ ගැන,

    ඒත් මතක් කරලා, ඔරිගිනල් එකාම ගන්න, හැම තැනම තියෙන්නෙ Copy ඒවගෙ System එක වෙනස්, පිටින් එකම වගේ,

    p IV මැශින් එකක ASP වලින් පොඩි Server කැල්ලක් දාන්න, ඒකට Static IP එකක් ගත්තා නම් ඒකට Data ටික එයි,
    ඒ ටික SQL Database ඒකකට iNSERT කරගන්න,
    පස්සෙ Google MAP එකකට ASP වලින් ඒ DATA ටික පෙන්නන්න, පට්ට ලේස්යි. Java Script එකක් ලියන්න තත්පරයකට පාරක් මැප් එක Refresh වෙන්න, ෆට්ට සීන් කරන්න පුලුවන්. .. .

    ඕක 8000 ක් විතර බං වෙන්නෙ, අපිට මුකුත්ම වෙන වියදමක් නැ, ඕකට ඕනම නම් Bettery එකක් දාන්න. එතකොට ඕක එන්ජින් එක ඕෆ් කලත් වැඩ කරනවා.
    :D ඔරිගිනල් එකක් නම් ගන්න වෙන්නෙ ටිකක් බලලම තමයි මචො. ගොඩාක්ම අඩුවට තියෙන එවා හොර බඩු 3000 ට විතරත් තියෙන්ව,

    මට ඔක්කොටම 12000 ක් විතර උනා එක වාහනේකට, බඩුම තමයි සුපිරියට වැඩ,
    ඒත් එක දිගටම ON කරලා තිබ්බොත් මේක Stuck wenawa, E nisa dawasakata paarak wage Restart karanna daanna Timer ekakin. :)

    K_Zone
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    math dekakata witara set kawa wada