Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Tranfer New Rule !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මම මේ කියන්නයන්නෙවාහනයක් (පාවිච්චිකරපුඑකක්) ගන්න ඉන්න කෙනෙක්ටයි

සමහරැ නම් මේක දන්නවත්ඇති / ඒත් මම කියන්නෙ දන්නෙ නැති අයට

වෙනදා අපි වාහනයක් අපේ නමට හරවගන්න යන විදියම තමයි ඒත් මේ කෙදි අලුත් නීතියතමයි

1)විකුණන පුත්ගලයා අයත් ගමේ ගරාමනිලදාරී මහතාගෙන් තමන් තමන් ට අයිති අදාල වාහනය අදාල දිනයේදී විකුණා ඇති අතර මෙම වාහනය විකුණන්නා ගේ නමට හරවා ගැණීමට තමාගේ කිසිම අකමැත්තක් නොමැතිබව සහතික කරන ලද ලියුමක් අවශ්‍ය වේ....

2)තවද එම වාහනය ලීසිං / ෆිනෑන්ස් කර ඇත්නම් හෝ එය ගෙවා ඉවරවී ඇත්නම් එම ලිපිය අනිවාර්යවෙ (මේක නම් ඕන කෙනෙක් දන්නවනේ)

3)අදාල වාහනය විකුණන පුත්ගලයාගේ හැදුනුම්ගත් කොපියක්ද අවශ්‍ය වේ

නෝමල් ටාන්සර් එකට අංක 3 අදාල වේ

ඕපන් පේපර් යනු - පොතේ තිබෙන විස්තර ඇති පුත්ගලයා විසින් තම වාහනය විකුණන නමුත් එම මිලදී ගන්නා පුත්ගලයා තමාගේ නමට හරවා නොගෙන පාවිච්චිකර තවත් පුත්ගලයෙක් හට එම වාහනය විකුණන මොහොත වේ

උදාහරන වශයෙන් - ඒ නැමති පුත්ගලයා බී නැමති පුත්ගලයා හට වාහනයක් විකුණන නමුත් (විකුණූ දින නොදමා) බී නැමති පුත්ගලයා සී නැමැත්තාට එම වාහනය නැවත විකුණයි

එවිට බී නැමැත්තා ගේ විස්තර මෙම පොතේ සදහන් නොවේ

ඔන්න ඔපන් පේපර්ස් වලටත් දඩ ගහන්න යනවා කියලා එලකිරි එකේ තවත් යාලුවෙක් හොයාගෙන

ඉතින් මචං ලා තම තමන් ගෙ දන්න කියන අයට මේ විස්තරේ කියන්න මේ ඔක්කොම නීති එන්න හේතුව මේ

හැමතැනම තියෙන සේල් නිසා

ඉස්සරහට වාහනේ කෝටියක් වටිනව කිව්වත් ඔපන් පේපර්ස් නම් තඔ සතයක්වත් ඒ වාහනේ වටින්නෙ නෑ

ඉතින් යාලුවනේ ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නවාද නැත්නමි වාහනය ගන්න තනැත්තාගේ නමට තියෙන වාහනයක් ගන්න වාද කියන එක තමන්ට බාරයි

අන්තිමට කියන්න තියෙන්නෙ ඕපන් පේපර්ස්වලට බුදුසරණයිකියලතමයි

[QUOTE="Oraclejava, post: 14458503, member: 457075"] [SIZE="4"]යාලුවනේ මම මේ කියන්නයන්නෙවාහනයක් (පාවිච්චිකරපුඑකක්) ගන්න ඉන්න කෙනෙක්ටයි සමහරැ නම් මේක දන්නවත්ඇති / ඒත් මම කියන්නෙ දන්නෙ නැති අයට වෙනදා අපි වාහනයක් අපේ නමට හරවගන්න යන විදියම තමයි ඒත් මේ කෙදි අලුත් නීතියතමයි 1)විකුණන පුත්ගලයා අයත් ගමේ ගරාමනිලදාරී මහතාගෙන් තමන් තමන් ට අයිති අදාල වාහනය අදාල දිනයේදී විකුණා ඇති අතර මෙම වාහනය විකුණන්නා ගේ නමට හරවා ගැණීමට තමාගේ කිසිම අකමැත්තක් නොමැතිබව සහතික කරන ලද ලියුමක් අවශ්‍ය වේ.... 2)තවද එම වාහනය ලීසිං / ෆිනෑන්ස් කර ඇත්නම් හෝ එය ගෙවා ඉවරවී ඇත්නම් එම ලිපිය අනිවාර්යවෙ (මේක නම් ඕන කෙනෙක් දන්නවනේ) 3)අදාල වාහනය විකුණන පුත්ගලයාගේ හැදුනුම්ගත් කොපියක්ද අවශ්‍ය වේ නෝමල් ටාන්සර් එකට අංක 3 අදාල වේ ඕපන් පේපර් යනු - පොතේ තිබෙන විස්තර ඇති පුත්ගලයා විසින් තම වාහනය විකුණන නමුත් එම මිලදී ගන්නා පුත්ගලයා තමාගේ නමට හරවා නොගෙන පාවිච්චිකර තවත් පුත්ගලයෙක් හට එම වාහනය විකුණන මොහොත වේ උදාහරන වශයෙන් - ඒ නැමති පුත්ගලයා බී නැමති පුත්ගලයා හට වාහනයක් විකුණන නමුත් (විකුණූ දින නොදමා) බී නැමති පුත්ගලයා සී නැමැත්තාට එම වාහනය නැවත විකුණයි එවිට බී නැමැත්තා ගේ විස්තර මෙම පොතේ සදහන් නොවේ ඔන්න ඔපන් පේපර්ස් වලටත් දඩ ගහන්න යනවා කියලා එලකිරි එකේ තවත් යාලුවෙක් හොයාගෙන ඉතින් මචං ලා තම තමන් ගෙ දන්න කියන අයට මේ විස්තරේ කියන්න මේ ඔක්කොම නීති එන්න හේතුව මේ හැමතැනම තියෙන සේල් නිසා ඉස්සරහට වාහනේ කෝටියක් වටිනව කිව්වත් ඔපන් පේපර්ස් නම් තඔ සතයක්වත් ඒ වාහනේ වටින්නෙ නෑ ඉතින් යාලුවනේ ඕපන් පේපර්ස් තියෙන වාහනයක් ගන්නවාද නැත්නමි වාහනය ගන්න තනැත්තාගේ නමට තියෙන වාහනයක් ගන්න වාද කියන එක තමන්ට බාරයි අන්තිමට කියන්න තියෙන්නෙ ඕපන් පේපර්ස්වලට බුදුසරණයිකියලතමයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom