Vehicle transfer address

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    Vehicle transfer karaddi transferee ge adress eka nic ekata wada wena ekak denna puluwan da bn?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Puluwan. Man damna July wala.
    මම ඈහුවාම උන් කිව්වා අයිඩෙන්ටි කාඩ් එකේ තියෙන ඈඩ්‍රස් එක විතරයි වලන්ගු කියලා. උඹ මොනවද දුන්න ලියකියවිලි?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මම ඈහුවාම උන් කිව්වා අයිඩෙන්ටි කාඩ් එකේ තියෙන ඈඩ්‍රස් එක විතරයි වලන්ගු කියලා. උඹ මොනවද දුන්න ලියකියවිලි?

    grama sewaka gen gaththa padinchi sahathike. haby within 6 months gaththa ekak wenna one. ethana hitapu eka kiwwa mukuth neththan electricity bill ekka hari one kiyala.

    anika transfer karana hama paratama ehema denna one. eka sarayak address change kalath next transfer eke apahu denna one proof eka ID ekata wada wenas nam.
     
    • Like
    Reactions: malakadss