Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vehicle Transfer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රාදේශීය ලේකම් කාර්යාලයට වාහනයක් transfer කිරීමට අදාලව documents ටික ( වාහනයේ පොත , id copy , photos , licence copy, trasfer papers ) බාර දුන්නට පස්සෙ සල්ලිත් එතෙන්ටම ගෙවන්න කිව්වා. මම සල්ලිත් ගෙව්වා. ඒත් මුකුත් receipt එකක් දුන්නෙ නෑ. ඇහුවම කිව්වා ඒකත් නාරහේන් පිට යවන්න තියෙනව කියල. ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ට්ට්රාන්සර් කරගත්තු කෙනෙක් කියන්න ඒක normal දෙයක්ද කියලා ??

02) ඊට පස්සෙ මට transfer paper එකේ තිබ්බ copy 2k දුන්න තැපෑලෙන් නාරාහේන්පිට යවන්න කියලා. ඒක අනිවාර්යෙන් යැවිය යුතුද ?

03) මට දුන්න කොපිය නාරාහෙන්පිට යැව්වට පස්සෙ එහෙන් ඒක ගලප ගන්නෙ කොහොමද ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් යවන එකත් එක්ක. මම අදහස් කරේ මේ වගේ ලියුම් ගොඩක් යවනව ඇතිනේ. Referrence number එකක් වත් නෑ. එහෙම එකක් තිබ්බ නම් අව්ලක් නෑ. නිකන්ම ලියුම් කවරෙ ඇතුලෙ දාල යැව්වට කමක් නැද්ද ?

03) මේ විදියට කරාම අලුත් පොත එන්න කොච්චර වගේ කාලයක් යනවද ?

04) Number plates මාරු වෙලා එන්න කොච්චර කල් යනවද ?

[QUOTE="Moratu_bro, post: 24637680, member: 557744"] [SIZE="5"][B]ප්රාදේශීය ලේකම් කාර්යාලයට වාහනයක් transfer කිරීමට අදාලව documents ටික ( වාහනයේ පොත , id copy , photos , licence copy, trasfer papers ) බාර දුන්නට පස්සෙ සල්ලිත් එතෙන්ටම ගෙවන්න කිව්වා. මම සල්ලිත් ගෙව්වා. ඒත් මුකුත් receipt එකක් දුන්නෙ නෑ. ඇහුවම කිව්වා ඒකත් නාරහේන් පිට යවන්න තියෙනව කියල. ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ට්ට්රාන්සර් කරගත්තු කෙනෙක් කියන්න ඒක normal දෙයක්ද කියලා ?? 02) ඊට පස්සෙ මට transfer paper එකේ තිබ්බ copy 2k දුන්න තැපෑලෙන් නාරාහේන්පිට යවන්න කියලා. ඒක අනිවාර්යෙන් යැවිය යුතුද ? 03) මට දුන්න කොපිය නාරාහෙන්පිට යැව්වට පස්සෙ එහෙන් ඒක ගලප ගන්නෙ කොහොමද ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් යවන එකත් එක්ක. මම අදහස් කරේ මේ වගේ ලියුම් ගොඩක් යවනව ඇතිනේ. Referrence number එකක් වත් නෑ. එහෙම එකක් තිබ්බ නම් අව්ලක් නෑ. නිකන්ම ලියුම් කවරෙ ඇතුලෙ දාල යැව්වට කමක් නැද්ද ? 03) මේ විදියට කරාම අලුත් පොත එන්න කොච්චර වගේ කාලයක් යනවද ? 04) Number plates මාරු වෙලා එන්න කොච්චර කල් යනවද ?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom