Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Velgam Wehera Wenuma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ මස කිහිපයකට පෙර ගියේ ත්‍රිකුණාමලය හරහා පොඩි සංචාරයක්.ලේලන්ඩ් දෙකක් ගියා ඔන්න ට්‍රිප් එකට ඒ දෙක බලාගැනිම සදහා තමයි මම ගියේ.ඉතින් ඔගොල්ලන්ට ඒ සංචාරයේදී හැකි විදියට පින්තූර අරගෙන ගෙන එන්න අමතක කරේ නෑ එහෙනම් අපි බලමු විස්තර කියවල

වෙල්ගම් වෙහෙර කියන්නේ ත්‍රිකුණාමලයට ආසන්නව පෙරියකුල ඉසවුවේ පිහිටි කොන්ක්‍රිට් ලෝකයාගෙන් වැසුණු වන ගත රාජ මහා විහාරයකි.හින්දුන් විසින් මෙය නතනාර් කෝවිල් ලෙසද හදුන් වයි.මොකද මේකට ඉතිහාසයේ ගොඩක් හින්දු බලපෑම් තිබිල තියෙනවා.එයට එක් හේතුවක් ත්‍රිකුණාමලය ආසන්නයේ පිහිටීමත් රටේ උතුරු ප්‍රදේශයේ පිහිටීමත්ය.

මේ තියෙන්නේ වෙල්ගම් විහාරයට යන්න තියෙන මාර්ගය පොඩ්ඩක් අබලන් මාර්ගය නම් බස් වල දුනු වලට තෙරුවන් සරණයි එකෙන්ම.යුද හමුදාව එහෙම ඉන්නවා ගොඩක් තැන් වල තනි තනිව ඉන්නෙ එ ගොල්ලො හරිම කටුකයි ජීවිතය මේ දවස් වල හොදට රිදෙන්න පායනවා.

මේ තියෙන්නේ වෙල්ගම් විහාරය ගැන එහි පල කරල තිබ්බ පුංචි පහේ තොරතුරු පුවරුවක් මෙයට අනුව භාතිකාබය රජු විසින් මෙම විහාරය ඉදිකරන ලද බව පැවසේ.දේවනම්පිය තිස්සරජුගේ සමයේ බුද්ධාගමේ ආගමනයත් සමග ඉදි කරන ලද ප්‍රථම බොදු සිද්ධස්ථානය ලෙස සැලකෙනවා.ගඩොල් සහ කලු ගල් යොදාගෙන මෙහි බොහොමයක් ඉදිකිරීම් කර තිබේ

මෙහි දැක්වෙන්නේ එවැනි ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේගේ ප්රතිමාවකිමෙයද බොහෙ සෙයින් විනාශයට ලක් වී තිබේ සූවිසි බුදු රුවන් මෙහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ එහෙත් කලින් කල ලංකාවට එල්ලවූ චෝල ආක්‍රමණයන් සමග මෙවා විනාශ විය හින්දු සිද්ධස්ථාන බවට එම දෙමල රජවරුන් පත්කරගෙන තිබේ.හින්දු කෝවිලක් පවා මෙහි තිබෙන්නට ඇත්තේ එම හේතුව නිසාය සමහර දෙමල රජවරුන් මෙහි සිය රාජ මණ්ඩපයන් තනා ගෙන සිටි බවට මහා වංශයේ සදහන් කරයි.

මෙහි නව අභයගිරි ස්තූපයයි කිමද යත් මෙය ප්‍රසිද්ධ අභයගිරි ස්තූපයේ අකාරයක් ගන්නා නිසාය එකෙන්ම මෙහි මුදුනේ කොටි ත්රස්තයන් විසින් කාලතුවක්කුවක් සවි කර ඔවුන්ගේ කෲර බලය ප්‍රදේශයට පෙන්වූහ.මොකද යුද්ධ කාලයේ මෙය කොටින්ගේ කෲරකම් වලට නිතර නිතර ලක් වූ ප්රදේශයකි

ත්රස්තයන්ගේ කෲරකම් මම පල්ලෙහාට යනකොට කියන්නම් කෝ

මේම බුද්ධ ප්‍රතිමාව තමයි වෙල්ගම් විහාරයේ දක්නට ඇති සුවිශේෂි ප්‍රතිමාව කිමද මෙදෙස කෙලින් බලා සිටින විට ටික වෙලාවක් ප්‍රතිමාව ගමන් කරන ආකාරයක් දිස්වේ.එහෙම කිව්වම අපේ අය කියයි ඕනම දෙයක් දිහා ඕනැවට වඩා බැලුවම ඒක යනව වගේ පෙනෙයි කියලා.නැහ මෙහි ඊට වඩා සුවිශේෂීත්වයක් තියෙනවා ඒක ගිහින්ම බලන්න ඕනේ.මෙහි මුල් ප්‍රතිමාව සොලීන් විසින් කීප විටක්ම විනාශ කර දමා තිබෙනවා.එහෙත් විජය බාහු නම් රජතුමා විසින් 11 වන සියවසේදී මෙය නැවත සොලීන් ගෙන් ලබාගෙන ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අනික මෙහි ආරක්ෂාවට ප්‍රතිමාව වටා ප්‍රකාරයක් ලෙස ගල් කණු ඉදිකරල තිබේ දැන් නම් ඒවල නටබුන් තමයි දක්නට ලැබෙන්නේ

ඉස්සෙල්ල දැක්කෙ දුරින් නේ ඔන්න දැන් පොඩ්ඩක් ළං කරලම දැම්මා බලන්න කෝ කොච්චර නිර්මාණශීලීභාවයක් තියෙනවද කියලා ඉපැරණි ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ(අතීතයේ කලාකරුවන් උනේ සිංදු කියන නටන රගපාන අයවලුන් විතරක් නෙවෙයි නේ)

This Pic By Hiranya Malwatta

This is one of the first buddhist maha viharas built by great King Devanampiyatissa after planting a branch of dethis palaruha Boo tree.

Later King Bathiya the I, King Agbo the II and King Vijayabahu the I renovated the temple time to time.

මේක මේ එතන තිබ්බ සිසිල් ජල තටාකයක් මෙය ඉදිකරන්නට ඇත්තේ මෙහි වැඩ විසූ රහතුන් වහන්සෙලාගේ හිතසුව පිණිස බව සැලකෙනවා.මෙය වන ගතව පිහිටි නිසා භාවනා යෝගීව වැඩ විසූ භික්ෂූන්,රහතුන් වහන්සෙලා මෙහි ඉන්නට ඇතැයි සෙල්ලිපි අනුව ප්‍රකාශ වේ

[QUOTE="Mal Baba, post: 10588008, member: 194988"] [CENTER][SIZE=3][B]මම මේ මස කිහිපයකට පෙර ගියේ ත්‍රිකුණාමලය හරහා පොඩි සංචාරයක්.ලේලන්ඩ් දෙකක් ගියා ඔන්න ට්‍රිප් එකට ඒ දෙක බලාගැනිම සදහා තමයි මම ගියේ.ඉතින් ඔගොල්ලන්ට ඒ සංචාරයේදී හැකි විදියට පින්තූර අරගෙන ගෙන එන්න අමතක කරේ නෑ එහෙනම් අපි බලමු විස්තර කියවල[/B] වෙල්ගම් වෙහෙර කියන්නේ ත්‍රිකුණාමලයට ආසන්නව පෙරියකුල ඉසවුවේ පිහිටි කොන්ක්‍රිට් ලෝකයාගෙන් වැසුණු වන ගත රාජ මහා විහාරයකි.හින්දුන් විසින් මෙය නතනාර් කෝවිල් ලෙසද හදුන් වයි.මොකද මේකට ඉතිහාසයේ ගොඩක් හින්දු බලපෑම් තිබිල තියෙනවා.එයට එක් හේතුවක් ත්‍රිකුණාමලය ආසන්නයේ පිහිටීමත් රටේ උතුරු ප්‍රදේශයේ පිහිටීමත්ය.[/SIZE] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/270092_216327708403960_164278523608879_534087_8341656_n.jpg[/IMG] [SIZE=3] මේ තියෙන්නේ වෙල්ගම් විහාරයට යන්න තියෙන මාර්ගය පොඩ්ඩක් අබලන් මාර්ගය නම් බස් වල දුනු වලට තෙරුවන් සරණයි එකෙන්ම.යුද හමුදාව එහෙම ඉන්නවා ගොඩක් තැන් වල තනි තනිව ඉන්නෙ එ ගොල්ලො හරිම කටුකයි ජීවිතය මේ දවස් වල හොදට රිදෙන්න පායනවා.[/SIZE] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/267918_216328348403896_164278523608879_534099_6832059_n.jpg[/IMG] [SIZE=3]මේ තියෙන්නේ වෙල්ගම් විහාරය ගැන එහි පල කරල තිබ්බ පුංචි පහේ තොරතුරු පුවරුවක් මෙයට අනුව භාතිකාබය රජු විසින් මෙම විහාරය ඉදිකරන ලද බව පැවසේ.දේවනම්පිය තිස්සරජුගේ සමයේ බුද්ධාගමේ ආගමනයත් සමග ඉදි කරන ලද ප්‍රථම බොදු සිද්ධස්ථානය ලෙස සැලකෙනවා.ගඩොල් සහ කලු ගල් යොදාගෙන මෙහි බොහොමයක් ඉදිකිරීම් කර තිබේ [/SIZE] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270536_216327998403931_164278523608879_534092_784282_n.jpg[/IMG] [SIZE=3] මෙහි දැක්වෙන්නේ එවැනි ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේගේ ප්රතිමාවකිමෙයද බොහෙ සෙයින් විනාශයට ලක් වී තිබේ සූවිසි බුදු රුවන් මෙහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ එහෙත් කලින් කල ලංකාවට එල්ලවූ චෝල ආක්‍රමණයන් සමග මෙවා විනාශ විය හින්දු සිද්ධස්ථාන බවට එම දෙමල රජවරුන් පත්කරගෙන තිබේ.හින්දු කෝවිලක් පවා මෙහි තිබෙන්නට ඇත්තේ එම හේතුව නිසාය සමහර දෙමල රජවරුන් මෙහි සිය රාජ මණ්ඩපයන් තනා ගෙන සිටි බවට මහා වංශයේ සදහන් කරයි.[/SIZE] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/268905_216328051737259_164278523608879_534093_1195091_n.jpg[/IMG] [SIZE=3]මෙහි නව අභයගිරි ස්තූපයයි කිමද යත් මෙය ප්‍රසිද්ධ අභයගිරි ස්තූපයේ අකාරයක් ගන්නා නිසාය එකෙන්ම මෙහි මුදුනේ කොටි ත්රස්තයන් විසින් කාලතුවක්කුවක් සවි කර ඔවුන්ගේ කෲර බලය ප්‍රදේශයට පෙන්වූහ.මොකද යුද්ධ කාලයේ මෙය කොටින්ගේ කෲරකම් වලට නිතර නිතර ලක් වූ ප්රදේශයකි [/SIZE] [SIZE=4][B]ත්රස්තයන්ගේ කෲරකම් මම පල්ලෙහාට යනකොට කියන්නම් කෝ[/B][/SIZE] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/270417_216328148403916_164278523608879_534095_4938897_n.jpg[/IMG] [SIZE=3]මේම බුද්ධ ප්‍රතිමාව තමයි වෙල්ගම් විහාරයේ දක්නට ඇති සුවිශේෂි ප්‍රතිමාව කිමද මෙදෙස කෙලින් බලා සිටින විට ටික වෙලාවක් ප්‍රතිමාව ගමන් කරන ආකාරයක් දිස්වේ.එහෙම කිව්වම අපේ අය කියයි ඕනම දෙයක් දිහා ඕනැවට වඩා බැලුවම ඒක යනව වගේ පෙනෙයි කියලා.නැහ මෙහි ඊට වඩා සුවිශේෂීත්වයක් තියෙනවා ඒක ගිහින්ම බලන්න ඕනේ.මෙහි මුල් ප්‍රතිමාව සොලීන් විසින් කීප විටක්ම විනාශ කර දමා තිබෙනවා.එහෙත් විජය බාහු නම් රජතුමා විසින් 11 වන සියවසේදී මෙය නැවත සොලීන් ගෙන් ලබාගෙන ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අනික මෙහි ආරක්ෂාවට ප්‍රතිමාව වටා ප්‍රකාරයක් ලෙස ගල් කණු ඉදිකරල තිබේ දැන් නම් ඒවල නටබුන් තමයි දක්නට ලැබෙන්නේ[/SIZE] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/271145_216328198403911_164278523608879_534096_1044064_n.jpg[/IMG] [SIZE=3]ඉස්සෙල්ල දැක්කෙ දුරින් නේ ඔන්න දැන් පොඩ්ඩක් ළං කරලම දැම්මා බලන්න කෝ කොච්චර නිර්මාණශීලීභාවයක් තියෙනවද කියලා ඉපැරණි ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ(අතීතයේ කලාකරුවන් උනේ සිංදු කියන නටන රගපාන අයවලුන් විතරක් නෙවෙයි නේ)[/SIZE] [IMG]http://farm3.static.flickr.com/2646/3926273525_b3b369d6e0.jpg[/IMG] [LEFT][B]This Pic By Hiranya Malwatta[/B] [CENTER]This is one of the first buddhist maha viharas built by great King Devanampiyatissa after planting a branch of dethis palaruha Boo tree. Later King Bathiya the I, King Agbo the II and King Vijayabahu the I renovated the temple time to time. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/269803_216328241737240_164278523608879_534097_5403513_n.jpg[/IMG] [SIZE=3] මේක මේ එතන තිබ්බ සිසිල් ජල තටාකයක් මෙය ඉදිකරන්නට ඇත්තේ මෙහි වැඩ විසූ රහතුන් වහන්සෙලාගේ හිතසුව පිණිස බව සැලකෙනවා.මෙය වන ගතව පිහිටි නිසා භාවනා යෝගීව වැඩ විසූ භික්ෂූන්,රහතුන් වහන්සෙලා මෙහි ඉන්නට ඇතැයි සෙල්ලිපි අනුව ප්‍රකාශ වේ[/SIZE] [LEFT][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10588034&postcount=2"][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/14.gif[/IMG][/URL][/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom