Ven. Rajagiriye Ariyagnana Thero

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Sirase 7pm wenakn live yanawa den banak.. balanna.
    1:30pm idan balanawa. Eka digata bana deshana karano, wathura tikakwat biwwe ne bn.
    Me hamuduruwo rahath welada?

    Mehema eka digata khmda ban bana deshana karanne.
    Math balanwa bn.matath okamai hithune. E hamuduruwo laukika jiwitheta wada lokoththra bana deshana karnne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ඔය හාමුදුරුවන්ගෙ බන ඇහුවා ඉස්සර. පොතුත් කියෙව්වා.
    අතාරින්න දරුවා අතාරින්න දුකයි කියලයි කරකවා කරකවා කියන්නෙ.
    මට ඒ බන අරන් එකත් දුකයි කියළා තේරුනා. ඒ හන්දා බන අහන එක අතෑරලා දැම්මා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Sirase 7pm wenakn live yanawa den banak.. balanna.
    1:30pm idan balanawa. Eka digata bana deshana karano, wathura tikakwat biwwe ne bn.
    Me hamuduruwo rahath welada?

    Mehema eka digata khmda ban bana deshana karanne.
    youtube eke Maha rahathun wedi maga osse channel eka balanna..
    mama live ahala thiyanawa me hamuduwange bana.. ekadigata peya 6.30k bana deshana kala eda.. apith hitagenama peya 6kata wada bana ahuwe..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මාත් මුලින් ඔය ස්වාමීන් වහන්සේගේ පොත් ඔක්කොම කියෙව්වා..දේෂනා හොය හොය ඇහුවා.
    ඒත් බං එකමයි ආය ආය කියන්නේ..තව සමහර තැන් පැටළිලියි සහගතයි ගොඩක්..එක තැනකදි දේශනා කරා මතකයි
    "ඔබේ බිරිදට,ළමයට ගරු සත්කාර කරනවා නම් ඒක ධර්මයට ගරු කිරීමට සමානයි" කියලා..(පීලිපැදීම සහ ගරුකිරීම දෙකක්න‌ේ)
    ඔහොම තැන් ගොඩක් සෙට් වුන නිසා අතෑරියා මං.
    .පස්සේ තමා මේකේ ත්රෙඩ් වලින් දැකලා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙයි,කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගෙයි දේශනා අහන්න යොමු ‌වුනේ
    උන්නාන්සේලා ත්රිපිටකය ඇසුරින් හරි විදිහට පැහැදිලි කරලා දෙනවා ධර්ම කරුණු (වහරක/මහමෙව්නා/වලස්මුල්ලේ/සමන්තභධ්ර වගේ සද්ධර්ම ප්රතිරූපක නෙවෙයි)

    මං කියනවට වෙලාව අරන් මේ දේශනාව අහපන්කෝ :)

    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,868
    23,697
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් ඔය හාමුදුරුවන්ගෙ බන ඇහුවා ඉස්සර. පොතුත් කියෙව්වා.
    අතාරින්න දරුවා අතාරින්න දුකයි කියලයි කරකවා කරකවා කියන්නෙ.
    මට ඒ බන අරන් එකත් දුකයි කියළා තේරුනා. ඒ හන්දා බන අහන එක අතෑරලා දැම්මා
    අවසානයේ ධර්මයත් අත අරින්න අවස්ථාවක් එනව අනිත්‍ය බව දැකල.

    🙏 🙏 🙏
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Mehema eka digata khmda ban bana deshana karanne.

    Me wage kiwwada bn watura podak wat nobi.?
    ven balangoda radha thero da?

    මෙහෙමයි මචං..රාධ ස්වාමීන් වහන්සේ එහෙම පැය 12ක දේශනාවක් හැම පෝයකට සැරයක්ම වගේ කරනවා..
    වතුර නොබී නම් ඉන්නෙ නැතුව ඇති.ඒක මට මීටර් වෙලත් නෑ කොහොමත් අහන් ඉන්නවාව විතරයි නිසා
    ඒත් ඒකෙන් රහත් ද නැද්ද කියලා උපකල්පනය කරන එක වැරදී

    මොකද කියනවනම්
    බුදුරජාණන් වහන්සේත් දේශනා අතරමගදි සාරිපුත්තයන් වහන්සේට දේශනාව කරගෙන යන්න පවරලා ගන්ධ කුටියට වැඩලි විවේක ගත්ත අවස්ථා තියෙනවා..ඒ අර කොන්දෙ අමාරුව ආවහම..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,879
    13,814
    113
    126
    Hogwarts
    මාත් මුලින් ඔය ස්වාමීන් වහන්සේගේ පොත් ඔක්කොම කියෙව්වා..දේෂනා හොය හොය ඇහුවා.
    ඒත් බං එකමයි ආය ආය කියන්නේ..තව සමහර තැන් පැටළිලියි සහගතයි ගොඩක්..එක තැනකදි දේශනා කරා මතකයි
    "ඔබේ බිරිදට,ළමයට ගරු සත්කාර කරනවා නම් ඒක ධර්මයට ගරු කිරීමට සමානයි" කියලා..(පීලිපැදීම සහ ගරුකිරීම දෙකක්න‌ේ)
    ඔහොම තැන් ගොඩක් සෙට් වුන නිසා අතෑරියා මං.
    .පස්සේ තමා මේකේ ත්රෙඩ් වලින් දැකලා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙයි,කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගෙයි දේශනා අහන්න යොමු ‌වුනේ
    උන්නාන්සේලා ත්රිපිටකය ඇසුරින් හරි විදිහට පැහැදිලි කරලා දෙනවා ධර්ම කරුණු (වහරක/මහමෙව්නා/වලස්මුල්ලේ/සමන්තභධ්ර වගේ සද්ධර්ම ප්රතිරූපක නෙවෙයි)

    මං කියනවට වෙලාව අරන් මේ දේශනාව අහපන්කෝ :)

    Thanks machn..mat samahara hamuduruwange bana ahala tyeno kiyala den dewal hodata tereno . Baddiya hamuduruwange wage. Man meka ahannam .