Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ven Soma Thero
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුඛ විහරණ අපේක්ෂා නොකළ උන්වහන්සේ අල්පේච්ඡ සන්තුෂ්ටි ගුණයන්ගෙන් ශෝභමාන වූහ. ලැබෙන හැම දෙයක්ම උන්වහන්සේ ප්‍රත්‍ය ලාභය හිඟ පන්සල්වලට සහ අසරණ දුගී ජනතාවට පරිත්‍යාග කරන්නට පටන් ගත්හ. ඈත පිටිසර ප්‍රදේශවලට ගොස් තමන් වහන්සේට ලැබුණු පිරිකරත් දායක දායිකාවන්ගේ දානමානාදියත් පිරිනැමීමට උන්වහන්සේ ඉතා රුචි වූහ.

අවිවාදයෙන් ම සෝම හිමියෝ ඉතා දක්ෂ ධර්ම සන්නිවේදකයකු වූහ. උන්වහන්සේට විචාරශීලීව දහම් විවරණ, නිර්භය විවේචන නිසා පැසසුම් මෙන්ම ගැරහුම් ද තදින් එල්ල වන්නට විය.

"අපගේ ධර්ම දේශනා සෑම විටම ඉලක්ක වන්නේ බුදුන් වහන්සේගේ බොදු මගට පිටුපාන බෞද්ධයන් වෙතයි. බුදු සසුනේ වර්තමානය පිළිබඳව කරුණු සලකා බලන බෞද්ධ භික්ෂුවකට එවන් වැදගත්කමක් ඇති වෙනත් මාතෘකාවක් ඇතැයි අප සිතන්නේ නැත."

"බෞද්ධ භික්ෂුවක වශයෙන් මා ධර්ම දේශනා කරන්නේ බුදුන් වහන්සේගේ නියම ධර්ම මාර්ගය දක්වමින්, ඔවුන් නැවතත් බොදු මගට යොමු කරවා ගැනීමේ අරමුණ ඇතිවයි."

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයෙන් සහ නිරන්තරව ක්‍රියාත්මක වූ කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් ලැබෙන පැසසුම්වලදී උපේක්ෂා වූ අතර. ගැරහුම් කිසිත් ගණනකට නොගත්හ. "බොහෝදෙනා බැණුම් අහන්නේ හොර - මැරකම් කරලා. මා බැණුම් අහන්නේ බණ පදයක් කියලාය" සෝම හිමියන්ගේ ප්රාචාර්ය වූ පැළෑණේ ශ්‍රී වජිරCදාණ මහානායක මාහිමියන් වරක සඳහන් කළ මෙම අදහස උන්වහන්සේගේ සිතෙහි ලැගුම් ගත්තාට සැකයක් නැත.

සෝම හිමිපාණන් වහන්සේ දක්ෂ ලේඛකයකු වශයෙන්ද, පද්‍ය රචකයකු වශයෙන් ද ජන සම්මානනීය වූහ. උන්වහන්සේ විසින් රචිත පොත්පත් හා ලිපි සිය ගණනකි. ජාතිය සුචරිතවත් කිරීමේ අභිලාෂයට මේ හැම ලිපියක්ම සාක්ෂි දරයි. උන්වහන්සේ පසුකලෙක ආරම්භ කළ ජනවිජය පදනමේ තේමාව හැටියට ගනු ලැබුවේ "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදා කරයි" යන්නය. එය මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ "මිනිහා හැදීමේ" තේමා පාඨය විද්‍යමාන කරයි.

සෝම හිමිපාණන් සෙසු භික්ෂූන් වහන්සේලා සමග නිරහංකාරව හා නිහතමානීව ජීවත් වූ භික්ෂුවකි. උන්වහන්සේ ඉතා ශ්‍රද්ධා සම්පන්න සහ මහණකමට ඉතා ආදරය කළ මහණකමේ වටිනාකම අනුන්ටත් කියා දුන් භික්ෂුවකි. සිය මහණකම නොකෙළෙසා ගැනීමට උන්වහන්සේ බොහෝ පරිස්සම් වූහ. "වජිරාරාම සම්ප්රදාය" අති ඉහළින් පෝෂණය කළ විශේෂ චරිතයකි. සෝම හිමිපාණෝ උන්වහන්සේගේ දේශනා ශෛලියෙන් ප්රභාවත් වූයේ එකී අනන්‍යතාවයි.

1977 න් පසු මේ රටේ ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ක්‍රමයත් සමග සමාජයෙහි ඇතිවූ ශීඝ්‍ර සදාචාර පරිහානිය සංස්කෘතියක් ගැන සිතූ හැමදෙනාටම බෙහෙවින් රිදුම් දෙන්නක් විය. මෙම ආර්ථික රටාව නිසා ඉක්මනින් පෝසත් වන්නටත්, තරගකාරීව අනෙකා අභිබවා ආත්මාර්ථකාමීව නැඟෙන්නට මිනිසා පෙළැඹීමෙන් සංස්කෘතික ධර්ම වේගයෙන් බිඳ වැටෙන්නටත් පටන් ගත්තේය. සෝම හිමිපාණන් දීර්ඝ වශයෙන් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. "හොඳ නරක පිළිබඳ විශ්වාසය මෙන්ම ලැ-ජා භය පිළිබඳ සම්මතය ද මේ සමාජයට වලංගු නැත. ඒ නිසාම මිනිස් වෙසින් පෙනීසිටින රකුස් සමාජයක් අප වටා නිර්මාණය වී තිබේ. නමුත් එයට එරෙහිව නැඟෙන සමාජ විරෝධයක් නැත. "රාජා භවතු ධම්මිකෝ" යනුවෙන් සම්මත වූ ධර්මිෂ්ඨ සමාජය වෙනුවට අද බිහිවී තිබෙන්නේ ප්රචණ්ඩ වූද, සාහසික වූද, සමාජයකි."

මේ සමාජය තුළ රජයන්නේ මෘග සංස්කෘතියකි. මානව සබඳතාවන් බිඳී ගොස් තිබේ. මෛත්‍රීය, දයාව, ආදරය, පරාර්ථ චර්යාවන් වැනසී තිබේ. යසස් කාමයෙන්ද, තෘෂ්ණාවෙන් ද අන්ධව පුද්ගලයන් සිය පැවැත්ම සඳහා නොකරන නොපහත්කමක් නොවෙයි. සෙස්සන් පසුකොට දමා දිව යැමට තැත් කරන මිනිසුන්ගේ මී පොරය හැම තැනකම දැකගත හැකිය. මේ නිසා ම ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් පුද්ගලයා සමාජය තුළ හුදෙකලා මිනිසකු බවට පත් වේ.

දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ධර්ම දේශනා සඳහා වැඩම කළ සෝම හිමිපාණන්ට සමාජය කැඩී බිඳී යන ආකාරය පසක් විය. හුදෙක් ධර්ම දේශනා තුළින් පමණක් මේ සමාජ ව්‍යසනයෙන් ජනතාව ගලවා ගත හැකිදොa යන සැකය උන්වහන්සේගේ සිත තුළ ක්‍රම ක්‍රමයෙන් ලියලන්නට විය. මෙම තත්ත්වය උන්වහන්සේ ගේ සිත රිදුම් දෙන්නක් විය.

අති පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ ශාසනයට පරිත්‍යාග කරන ලද ශීලය, විනය සහ ප්‍රඥාවෙන් හෙබි විශිෂ්ටතම භික්ෂුව වූ සෝම හිමිපාණන් අපට අහිමි වූයේ උන්වහන්සේa මෙරටට හා ශාසනයට අත්‍යවශ්‍යම අවධියේදීය.

වැරදි දෘෂ්ටි අනුගමනය කරමින් අඳුරේ දුක් වින්ද ජනතාවට නිවැරැදි මාර්ගය අවබෝධ කර ගෙන ඒ මග තෝරා ගැනීමට සෝම හිමිපාණන්ගෙන් සිදුවූ සේවාව එම ජනතාවට මහත් අස්වැසිල්ලක් ලබා දුන්හ. දෙවිවරුන් යදිමින් මේ පිළිබඳව උන්වහන්සේ හුදෙක්ම කතා කළේ නැත. ඒ පිළිබඳව සත්‍ය තොරතුරු" සංඛ්‍යා ලේඛන සහිතව, රජයට මේ වසංගත දෙකෙන් ලැබෙන ආදායම අභිබවා එයින් රටකට සිදු වන පරිහානිය (රටකට සහ පවුල්වලට මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම ශාරීරික දුබලතා සහ රජයකට එයින් රෝගී වූවන්හට ප්‍රතිකාර සඳහා වැය වන අධික වියදම) පැහැදිලි කළහ.

වෙනත් භික්ෂූන් ශ්‍රාවකයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ලෙස පැහැදිලි කරන විට,සෝම හාමුදුරුවෝ තෝරා ගත්තේ, වෙනත් ක්රමයකි. උන්වහන්සේ ඉල්ලා සිටියේ මිස දිටු අදහස් අත්හැර පංචශීලය රකින ලෙසයි. නමුත් උන්වහන්සේගේ ක්‍රමය ශ්‍රාවකයන් අත් නොහළහ. ඔවුහු උන්වහන්සේගේ දේශනා වැළඳ ගත්හ.

සිංහලයන්ට තම ඇස් කන් විදහා සත්‍යය අවබෝධ වීම ආරම්භ වීමට හේතුභූත වූයේ මෙම නව චින්තනයයි. අලුත් තරුණ පරම්පරාවක් මෙම උත්තරීතර බුද්ධ පුත්‍රයා අනුගමනය කළහ. ත්‍රිපිටකය ඉතා සරල ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලි කළහ. එම ධර්ම දේශනා සඳහා පැය ගණන් ගත වුවත් ඔවුන් විඩාවට පත් නොවුණි. එම කාලය ප්‍රමාණවත් නැතැයි ඔවුහු සිතූහ. උන්වහන්සේගේ ධර්මදේශනා තුළින් ඇතිවූ ආගමික ප්රබෝධය අතිමහත්ය. විශේෂයෙන් තරුණ පිරිස අතර මේ ප්රබෝධය හා වෙනස ඇති කළේ එක් කටකිනි.

යුග ගණනාවකට තවත් එවැනි උත්තරීතර බුද්ධ පුත්‍රයකු පහළ වේ යෑයි අපට සිතාගත නොහැකිය. නමුත් උන්වහන්සේ දෙසූ ඒ ධර්මිෂ්ඨ වදන් ඉවත් කළ නොහැකිය. අමතක කළ නොහැකිය. ජාති ආගම් බේදයකින් තොරව ජනතාව උන්වහන්සේගේ දේශනාවලට ඇලුම් කළහ. එය එක් දෙයක් පැහැදිලි කරයි. සත්‍යයට ජාති ආගම් බේදයක් නොමැති බවයි. බුද්ධාගම ඒ උත්තරීතර සත්‍යයයි. මේ උත්තරීතර ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට නොහැකිවූ විට මිනිස්සු යුග සහ කාලවලට අනුව ධර්මයෙන් ඈත් වෙති.

සෝම හිමියන් අවසන් ගමන් යන විට සියලු දෙනාගේම ඇසට කඳුළක් ඉනුවේය. එසේ වීමට හේතු කීපයක් ඇත. අපි අපගේ ජාතියට සහ ආගමට ආදරය කරමු. අප දේශප්‍රේමීන් බවට පත් වූයේ උන්වහන්සේගේ විශිෂ්ට පැහැදිලි කිරීම් නිසාය.

කවුරු මේ ලොව අතහැර ගියත් ඉරු සඳු පවතින තාක්. කිසිවකුට බුද්ධ ධර්මය විනාශ කළ නොහැකිය.

සකස් කළේ

මන්ජරී පීරිස්

[QUOTE="netlife007, post: 16043167, member: 79514"] [SIZE=4]සුඛ විහරණ අපේක්ෂා නොකළ උන්වහන්සේ අල්පේච්ඡ සන්තුෂ්ටි ගුණයන්ගෙන් ශෝභමාන වූහ. ලැබෙන හැම දෙයක්ම උන්වහන්සේ ප්‍රත්‍ය ලාභය හිඟ පන්සල්වලට සහ අසරණ දුගී ජනතාවට පරිත්‍යාග කරන්නට පටන් ගත්හ. ඈත පිටිසර ප්‍රදේශවලට ගොස් තමන් වහන්සේට ලැබුණු පිරිකරත් දායක දායිකාවන්ගේ දානමානාදියත් පිරිනැමීමට උන්වහන්සේ ඉතා රුචි වූහ. අවිවාදයෙන් ම සෝම හිමියෝ ඉතා දක්ෂ ධර්ම සන්නිවේදකයකු වූහ. උන්වහන්සේට විචාරශීලීව දහම් විවරණ, නිර්භය විවේචන නිසා පැසසුම් මෙන්ම ගැරහුම් ද තදින් එල්ල වන්නට විය. "අපගේ ධර්ම දේශනා සෑම විටම ඉලක්ක වන්නේ බුදුන් වහන්සේගේ බොදු මගට පිටුපාන බෞද්ධයන් වෙතයි. බුදු සසුනේ වර්තමානය පිළිබඳව කරුණු සලකා බලන බෞද්ධ භික්ෂුවකට එවන් වැදගත්කමක් ඇති වෙනත් මාතෘකාවක් ඇතැයි අප සිතන්නේ නැත." "බෞද්ධ භික්ෂුවක වශයෙන් මා ධර්ම දේශනා කරන්නේ බුදුන් වහන්සේගේ නියම ධර්ම මාර්ගය දක්වමින්, ඔවුන් නැවතත් බොදු මගට යොමු කරවා ගැනීමේ අරමුණ ඇතිවයි." මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයෙන් සහ නිරන්තරව ක්‍රියාත්මක වූ කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් ලැබෙන පැසසුම්වලදී උපේක්ෂා වූ අතර. ගැරහුම් කිසිත් ගණනකට නොගත්හ. "බොහෝදෙනා බැණුම් අහන්නේ හොර - මැරකම් කරලා. මා බැණුම් අහන්නේ බණ පදයක් කියලාය" සෝම හිමියන්ගේ ප්රාචාර්ය වූ පැළෑණේ ශ්‍රී වජිරCදාණ මහානායක මාහිමියන් වරක සඳහන් කළ මෙම අදහස උන්වහන්සේගේ සිතෙහි ලැගුම් ගත්තාට සැකයක් නැත. සෝම හිමිපාණන් වහන්සේ දක්ෂ ලේඛකයකු වශයෙන්ද, පද්‍ය රචකයකු වශයෙන් ද ජන සම්මානනීය වූහ. උන්වහන්සේ විසින් රචිත පොත්පත් හා ලිපි සිය ගණනකි. ජාතිය සුචරිතවත් කිරීමේ අභිලාෂයට මේ හැම ලිපියක්ම සාක්ෂි දරයි. උන්වහන්සේ පසුකලෙක ආරම්භ කළ ජනවිජය පදනමේ තේමාව හැටියට ගනු ලැබුවේ "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදා කරයි" යන්නය. එය මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ "මිනිහා හැදීමේ" තේමා පාඨය විද්‍යමාන කරයි. සෝම හිමිපාණන් සෙසු භික්ෂූන් වහන්සේලා සමග නිරහංකාරව හා නිහතමානීව ජීවත් වූ භික්ෂුවකි. උන්වහන්සේ ඉතා ශ්‍රද්ධා සම්පන්න සහ මහණකමට ඉතා ආදරය කළ මහණකමේ වටිනාකම අනුන්ටත් කියා දුන් භික්ෂුවකි. සිය මහණකම නොකෙළෙසා ගැනීමට උන්වහන්සේ බොහෝ පරිස්සම් වූහ. "වජිරාරාම සම්ප්රදාය" අති ඉහළින් පෝෂණය කළ විශේෂ චරිතයකි. සෝම හිමිපාණෝ උන්වහන්සේගේ දේශනා ශෛලියෙන් ප්රභාවත් වූයේ එකී අනන්‍යතාවයි. 1977 න් පසු මේ රටේ ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ක්‍රමයත් සමග සමාජයෙහි ඇතිවූ ශීඝ්‍ර සදාචාර පරිහානිය සංස්කෘතියක් ගැන සිතූ හැමදෙනාටම බෙහෙවින් රිදුම් දෙන්නක් විය. මෙම ආර්ථික රටාව නිසා ඉක්මනින් පෝසත් වන්නටත්, තරගකාරීව අනෙකා අභිබවා ආත්මාර්ථකාමීව නැඟෙන්නට මිනිසා පෙළැඹීමෙන් සංස්කෘතික ධර්ම වේගයෙන් බිඳ වැටෙන්නටත් පටන් ගත්තේය. සෝම හිමිපාණන් දීර්ඝ වශයෙන් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. "හොඳ නරක පිළිබඳ විශ්වාසය මෙන්ම ලැ-ජා භය පිළිබඳ සම්මතය ද මේ සමාජයට වලංගු නැත. ඒ නිසාම මිනිස් වෙසින් පෙනීසිටින රකුස් සමාජයක් අප වටා නිර්මාණය වී තිබේ. නමුත් එයට එරෙහිව නැඟෙන සමාජ විරෝධයක් නැත. "රාජා භවතු ධම්මිකෝ" යනුවෙන් සම්මත වූ ධර්මිෂ්ඨ සමාජය වෙනුවට අද බිහිවී තිබෙන්නේ ප්රචණ්ඩ වූද, සාහසික වූද, සමාජයකි." මේ සමාජය තුළ රජයන්නේ මෘග සංස්කෘතියකි. මානව සබඳතාවන් බිඳී ගොස් තිබේ. මෛත්‍රීය, දයාව, ආදරය, පරාර්ථ චර්යාවන් වැනසී තිබේ. යසස් කාමයෙන්ද, තෘෂ්ණාවෙන් ද අන්ධව පුද්ගලයන් සිය පැවැත්ම සඳහා නොකරන නොපහත්කමක් නොවෙයි. සෙස්සන් පසුකොට දමා දිව යැමට තැත් කරන මිනිසුන්ගේ මී පොරය හැම තැනකම දැකගත හැකිය. මේ නිසා ම ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් පුද්ගලයා සමාජය තුළ හුදෙකලා මිනිසකු බවට පත් වේ. දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ධර්ම දේශනා සඳහා වැඩම කළ සෝම හිමිපාණන්ට සමාජය කැඩී බිඳී යන ආකාරය පසක් විය. හුදෙක් ධර්ම දේශනා තුළින් පමණක් මේ සමාජ ව්‍යසනයෙන් ජනතාව ගලවා ගත හැකිදොa යන සැකය උන්වහන්සේගේ සිත තුළ ක්‍රම ක්‍රමයෙන් ලියලන්නට විය. මෙම තත්ත්වය උන්වහන්සේ ගේ සිත රිදුම් දෙන්නක් විය. අති පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ ශාසනයට පරිත්‍යාග කරන ලද ශීලය, විනය සහ ප්‍රඥාවෙන් හෙබි විශිෂ්ටතම භික්ෂුව වූ සෝම හිමිපාණන් අපට අහිමි වූයේ උන්වහන්සේa මෙරටට හා ශාසනයට අත්‍යවශ්‍යම අවධියේදීය. වැරදි දෘෂ්ටි අනුගමනය කරමින් අඳුරේ දුක් වින්ද ජනතාවට නිවැරැදි මාර්ගය අවබෝධ කර ගෙන ඒ මග තෝරා ගැනීමට සෝම හිමිපාණන්ගෙන් සිදුවූ සේවාව එම ජනතාවට මහත් අස්වැසිල්ලක් ලබා දුන්හ. දෙවිවරුන් යදිමින් මේ පිළිබඳව උන්වහන්සේ හුදෙක්ම කතා කළේ නැත. ඒ පිළිබඳව සත්‍ය තොරතුරු" සංඛ්‍යා ලේඛන සහිතව, රජයට මේ වසංගත දෙකෙන් ලැබෙන ආදායම අභිබවා එයින් රටකට සිදු වන පරිහානිය (රටකට සහ පවුල්වලට මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම ශාරීරික දුබලතා සහ රජයකට එයින් රෝගී වූවන්හට ප්‍රතිකාර සඳහා වැය වන අධික වියදම) පැහැදිලි කළහ. වෙනත් භික්ෂූන් ශ්‍රාවකයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ලෙස පැහැදිලි කරන විට,සෝම හාමුදුරුවෝ තෝරා ගත්තේ, වෙනත් ක්රමයකි. උන්වහන්සේ ඉල්ලා සිටියේ මිස දිටු අදහස් අත්හැර පංචශීලය රකින ලෙසයි. නමුත් උන්වහන්සේගේ ක්‍රමය ශ්‍රාවකයන් අත් නොහළහ. ඔවුහු උන්වහන්සේගේ දේශනා වැළඳ ගත්හ. සිංහලයන්ට තම ඇස් කන් විදහා සත්‍යය අවබෝධ වීම ආරම්භ වීමට හේතුභූත වූයේ මෙම නව චින්තනයයි. අලුත් තරුණ පරම්පරාවක් මෙම උත්තරීතර බුද්ධ පුත්‍රයා අනුගමනය කළහ. ත්‍රිපිටකය ඉතා සරල ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලි කළහ. එම ධර්ම දේශනා සඳහා පැය ගණන් ගත වුවත් ඔවුන් විඩාවට පත් නොවුණි. එම කාලය ප්‍රමාණවත් නැතැයි ඔවුහු සිතූහ. උන්වහන්සේගේ ධර්මදේශනා තුළින් ඇතිවූ ආගමික ප්රබෝධය අතිමහත්ය. විශේෂයෙන් තරුණ පිරිස අතර මේ ප්රබෝධය හා වෙනස ඇති කළේ එක් කටකිනි. යුග ගණනාවකට තවත් එවැනි උත්තරීතර බුද්ධ පුත්‍රයකු පහළ වේ යෑයි අපට සිතාගත නොහැකිය. නමුත් උන්වහන්සේ දෙසූ ඒ ධර්මිෂ්ඨ වදන් ඉවත් කළ නොහැකිය. අමතක කළ නොහැකිය. ජාති ආගම් බේදයකින් තොරව ජනතාව උන්වහන්සේගේ දේශනාවලට ඇලුම් කළහ. එය එක් දෙයක් පැහැදිලි කරයි. සත්‍යයට ජාති ආගම් බේදයක් නොමැති බවයි. බුද්ධාගම ඒ උත්තරීතර සත්‍යයයි. මේ උත්තරීතර ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට නොහැකිවූ විට මිනිස්සු යුග සහ කාලවලට අනුව ධර්මයෙන් ඈත් වෙති. සෝම හිමියන් අවසන් ගමන් යන විට සියලු දෙනාගේම ඇසට කඳුළක් ඉනුවේය. එසේ වීමට හේතු කීපයක් ඇත. අපි අපගේ ජාතියට සහ ආගමට ආදරය කරමු. අප දේශප්‍රේමීන් බවට පත් වූයේ උන්වහන්සේගේ විශිෂ්ට පැහැදිලි කිරීම් නිසාය. කවුරු මේ ලොව අතහැර ගියත් ඉරු සඳු පවතින තාක්. කිසිවකුට බුද්ධ ධර්මය විනාශ කළ නොහැකිය. සකස් කළේ මන්ජරී පීරිස් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom