Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
.Venasa Athvidinna...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහළ කියන්නේ අපේ මවු භාෂාවනේ,ඉතින් දෑන් අපි internet එකේ අපේ අනසක පතුරවා යන ගමනක ඉන්නේ,ඒ කියන්නේ දෑන් ගොඩ දෙනෙක් සිංහළ භාවිතා කරලා කොටන්න පුරුදු වෙලා,

අපේ සිංහළ අකුරු කියන්නේ ගොඩාක් රවුම් ලස්සන අකුරු වර්ගයක්,අපි සාමාන්‍යයෙන් සිංහළ install කරහම මේ අකුරු නිකන් මිටියකින් තලලා වගේ කිසි ගතියක් නෑතුව තමයි තියෙන්නේ,දෑන් කට්ටියට මේක දෑනෙන්නේ නෑති තරමට හුරු වෙලා ඈති..ඒ මොකද අපි සුද්දගේ භාන්ඩෙකනේ අපේ සිංහළ දාලා අපි පාවිච්චි කරන්නේ,,Win Vista,Win 7 වගේ අලුත් Operating System වල නම් යම් දුරකට සිංහළ අකුරු තීව්ර වෙලා පේනවා,,නමුත් අදටත් 50% පාවිච්චි කරන්නේ Windows XP,

ඔන්නෙ මේකට Windows XP වල මරු Trick 1ක් තියෙනවා අපේ සිංහළ අකුරු පෙනීම තීව්ර කරගන්න.

සිංහල ලිපි කියවන්න තියෙන අකමෑත්තත් අඩු වේවී.

ඔන්න එහෙනම් මෙහෙමයි මුලින්ම මේ පහළ තියෙන විදිහට Desktop 1 උඩ Right Click කරලා Properties යන්න

Open වෙන Properties Window එකේ Appearance Tab 1ට ගිහින් ඒකේ තියෙන Effects වලට යන්න.

ඊටපස්සේ වෙනමම Effects කියලා Window 1ක් Open වේවි.ඒකේ දෙවෙනියට තියෙන "Use the following method to smooth edges of screen fonts" කියන එක යට තියෙන ComboBox 1න් "ClearType" කියන එක තෝරලා Ok කරන්න.

වෑඩේ ඉවරයි,,දෑන් ඉතින් වෙනස අත්විදින්න..

මෙන්න තියෙනවා ClearType active කරන්න ක්ලින් සහ ඊට පස්සේ ගත්ත Screen Shot 2ක්,,

වෙනස අත්විදින්න.

ClearType දන්න කලින්........

ClearType දෑම්මට පස්සේ.......

[QUOTE="tharindudoo, post: 8567592, member: 23038"] [SIZE="3"][SIZE="4"][CENTER][SIZE="5"][COLOR="Purple"]සිංහළ කියන්නේ අපේ මවු භාෂාවනේ,ඉතින් දෑන් අපි internet එකේ අපේ අනසක පතුරවා යන ගමනක ඉන්නේ,ඒ කියන්නේ දෑන් ගොඩ දෙනෙක් සිංහළ භාවිතා කරලා කොටන්න පුරුදු වෙලා, අපේ සිංහළ අකුරු කියන්නේ ගොඩාක් රවුම් ලස්සන අකුරු වර්ගයක්,අපි සාමාන්‍යයෙන් සිංහළ install කරහම මේ අකුරු නිකන් මිටියකින් තලලා වගේ කිසි ගතියක් නෑතුව තමයි තියෙන්නේ,දෑන් කට්ටියට මේක දෑනෙන්නේ නෑති තරමට හුරු වෙලා ඈති..ඒ මොකද අපි සුද්දගේ භාන්ඩෙකනේ අපේ සිංහළ දාලා අපි පාවිච්චි කරන්නේ,,Win Vista,Win 7 වගේ අලුත් Operating System වල නම් යම් දුරකට සිංහළ අකුරු තීව්ර වෙලා පේනවා,,නමුත් අදටත් 50% පාවිච්චි කරන්නේ Windows XP, ඔන්නෙ මේකට Windows XP වල මරු Trick 1ක් තියෙනවා අපේ සිංහළ අකුරු පෙනීම තීව්ර කරගන්න. සිංහල ලිපි කියවන්න තියෙන අකමෑත්තත් අඩු වේවී. ඔන්න එහෙනම් මෙහෙමයි මුලින්ම මේ පහළ තියෙන විදිහට Desktop 1 උඩ Right Click කරලා Properties යන්න [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=19851&stc=1&d=1288103301[/IMG] Open වෙන Properties Window එකේ Appearance Tab 1ට ගිහින් ඒකේ තියෙන Effects වලට යන්න. [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=19852&stc=1&d=1288103326[/IMG] ඊටපස්සේ වෙනමම Effects කියලා Window 1ක් Open වේවි.ඒකේ දෙවෙනියට තියෙන "Use the following method to smooth edges of screen fonts" කියන එක යට තියෙන ComboBox 1න් "ClearType" කියන එක තෝරලා Ok කරන්න. [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=19853&stc=1&d=1288103353[/IMG] වෑඩේ ඉවරයි,,දෑන් ඉතින් වෙනස අත්විදින්න.. මෙන්න තියෙනවා ClearType active කරන්න ක්ලින් සහ ඊට පස්සේ ගත්ත Screen Shot 2ක්,, වෙනස අත්විදින්න. [U][B]ClearType දන්න කලින්........ [/B][/U] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=19855&stc=1&d=1288103377[/IMG] [U][B]ClearType දෑම්මට පස්සේ....... [/B][/U] [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=19854&stc=1&d=1288103365[/IMG][/COLOR][/SIZE][/CENTER][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom