lip-sync
Flow eken credit yanawa, 1000 kohomath masen expire wenawa,30s gaththe khmda kaluvoh
ෆ්‍රී ගෙමිනි එකෙන් දෙන තුනත් ඕන නම් 1st විදෙඕ එකේ last frame එකේ screen shot එකක් අරන් start frame එක විදිහට ගන්න කියල දුන්නොත් 2nd vid එක ඒ frame එකෙන් පටන් ගනීවි .mage 8s clips * 3 / day ne
Mmmm. Never thought of that. try karala blnnmෆ්‍රී ගෙමිනි එකෙන් දෙන තුනත් ඕන නම් 1st විදෙඕ එකේ last frame එකේ screen shot එකක් අරන් start frame එක විදිහට ගන්න කියල දුන්නොත් 2nd vid එක ඒ frame එකෙන් පටන් ගනීවි .
ehema wishesha prompt naha ban dan sinhalen kiyanna ona eka dunnama "" marks athule kiyanawa issara wenama prompts ona.Prompt dapanko.