VEO 3 unlimited credit එකටත් කෙලියා

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    veo 3 unlimited use කරන්න පොඩි විදියක් තිබ්බ, ගොන් youtube කාරොයොයි අවදානෙ ගන්න හදන facebook ඔස්තාර්ලායි ඒකටත් කෙලිය ටික දවසක් ඇදන් යන්න තිබ්බ අපේ උන්ට දෙයක් හම්බුනාම ඉහගෙන කන්න හදනවානේ දැන් ඉතින් කාටත් නෑ
    fccccc.JPG
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ne edu email hadapuwa thma wada,
    ඉතින් Edu mail එකකින් හදාගනින්කෝ. රිස්ක් එකකුත් නෑනේ. මේකේ එකෙකුත් දාලා තිබ්බා මං දැක්කා.

    අනිත් ක්‍රම කොහොමත් සතිය දෙක යද්දී උන්ට මාට්ටු වෙනවා බං
     
    • Wow
    Reactions: Yin And Yang

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉතින් Edu mail එකකින් හදාගනින්කෝ. රිස්ක් එකකුත් නෑනේ. මේකේ එකෙකුත් දාලා තිබ්බා මං දැක්කා.

    අනිත් ක්‍රම කොහොමත් සතිය දෙක යද්දී උන්ට මාට්ටු වෙනවා බං
    edu 10 withra hadala thiynne limit ne eki kes eka
     
    • Like
    Reactions: SpaceX

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    පේන විදියට උබ තමයි ඕක අන්ලිමිටඩ් යුස් කරල edu mail 10 වඩා අකවුන්ට් හදල ඉහගෙන කාල තියෙන්නෙ. උබ වගේ උන් හින්ද තමයි fair use කරන උන්ටත් කෙලවෙන්නෙ. මගේ cloud එකෙන් තවම access කරන්න පුලුවන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    උබලා මේ කියන්නේ 15 Month Free කරන එක ගැනද, එහෙමත් නැත්තම් Daily Video 3 ලිමිට් එක පන්නලා කරන එකද කියපල්ලකො ඔක්කොටම කලින්. reply බැලුවම රට පැටලුනා
     
    • Like
    Reactions: Yin And Yang

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    අඩු කුලේ උන් වැඩි උනාම ඔහොම තමා බං. රටට උන දේ පේන්නේ නැද්ද
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උබලා මේ කියන්නේ 15 Month Free කරන එක ගැනද, එහෙමත් නැත්තම් Daily Video 3 ලිමිට් එක පන්නලා කරන එකද කියපල්ලකො ඔක්කොටම කලින්. reply බැලුවම රට පැටලුනා
    Google cloud skill boost , youtube හිගන්නු ටිකයි fb අවදාන ගනිකාවො ටිකයි හැමතැනම දාල ශොට් එක දුන්න...කොහොම කරත් ඕක මාට්ටු වෙනව, ඒත් ඒක ඉක්මන් කරා මුන්...දැන් කාටවත් නැ..
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Google cloud skill boost , youtube හිගන්නු ටිකයි fb අවදාන ගනිකාවො ටිකයි හැමතැනම දාල ශොට් එක දුන්න...කොහොම කරත් ඕක මාට්ටු වෙනව, ඒත් ඒක ඉක්මන් කරා මුන්...දැන් කාටවත් නැ..
    ආ... ඒක තමයි. මොකක් හරි හම්බුනාම ඒක abuse කරන්න උපන් හපන්නු අපේ උන් ඉතින්. credit 1000 කින් කරන්න පුලුවන් ලබ්බක් නෑ ඉතින් දැන් :(
     
    • Like
    Reactions: zid2021